ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ හත්වෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. කලින් කොටස් දෙකට උදව්වක් දීපු දිනිදු අයියට මේ වෙලාවෙ මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඉක්මණින්ම වගේ ලබාදීලා ඉවරයක් කරන්න ඕන නිසා එයාගෙ උදව්ව අරගත්තා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කතාව ආරම්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ හත්වෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. කලින් කොටස් දෙකට උදව්වක් දීපු දිනිදු අයියට මේ වෙලාවෙ මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඉක්මණින්ම වගේ ලබාදීලා ඉවරයක් කරන්න ඕන නිසා එයාගෙ උදව්ව අරගත්තා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කතාව ආරම්භ වුණේ ටොලී කවදාවත් අහල නොතිබ්බ රටක් ආක්‍රමණය කරන්න යන එකෙන්. එහෙදි ඔහුට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔහු ඇත්තටම තමන්ගෙන්ම විමසනවා ”මොකක්ද මේ යුද්ධය?” කියන එක. ඔහුට තමන් ආදරේ කරන කට්ටිය නැතිවෙනවා. තම මිත්‍රයින්ව. ඒවගේම තමයි ඔහුට මරණය උරුම වෙන්න ගිහින් ඔන්න මෙන්න බේරෙනවා. ඒවගේම තමයි ඉහළ තැන් වල ඉන්න අයගෙ තීරණ නිසා මිනිස්සු කොච්චර නැතිවෙනවද කියන කරුණු පවා පෙන්වල දුන්නා. ඔන්න අද අවසානයට ලංවෙලා. ආරම්භයෙදීම දකින්න ලැබෙයි කිචිනර් ඇවිත් හැමිල්ටන්ව සේවයෙන් පහ කරලා දාන අයුරු. ඒවගේම තමයි මෙයාලට දැනගන්න ලැබෙනවා ජර්මානුවෝ ඉතා විශාල යුද්ධ ටැංකි/කාලතුවක්කු වගයක් තුර්කි හමුදා වලට ලබාදීලා තියෙනවා කියලා. ඇත්තටම කිව්වොත් මේක හුඟක් බයානක සිදුවීමක්. කොහොමහරි දැන් හැමෝම උත්සහ කරන්නෙ පසු බහින්නයි. ඒත් මේ වැඩේට ඉහළ තැන් වල කට්ටිය කැමති වෙයිද? ඔවුනුත් පවසයි මොන කැප කිරීම් හරි කරලා ඉදිරියටම යන්න කියලා. එහෙනම් මම ඉතින් මීට වඩා දෙයක් පවසන්න යන්නෙ නැහැ. ඔයාලම අවසානය බලලා දැනගන්නකෝ. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ කතාව සමඟ රැඳිලා සිටි සැමටම ස්තූතියි කියලා තමයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,266 downloadsDownload Gallipoli-S01-E07.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
7 comments
Anonymous
Anonymous
athi yantham iwarai
Amila konara
සබ් එකට තෑන්ක්ස් සහෝ
Ripper street එකේ ඉතුරු ටිකට සබ් දානවදහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dan
Thank You ...
මිලින්ද ප්‍රියලාල්
◾⬛Thanks⬛◾
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


The Campaign 2012 movie එකට සබ් දෙන්න පුලුවන්ද?