Watch Trailer

Game of Thrones [S02E03] with Sinhala Subtitles | නොමැරෙන මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍න‍ කට්ටිය ගෙදරට ඇවිත් ගහන්න කලින් මම ආයෙත් ඔයාලට දෙවන කථා මාලාවේ තුන්වන කොටස ගෙනාවා. මේක ඇත්තටම මම අතිශයින්ම කාර්ය බහුල මොහොතක කරපු එකක්. මේකේ සම්පුර්ණ ගෞරවය යන්න ඕනි අපේ ඇඩ්මින්වරුන් වන විකියා සහෝදරයා සහ වාසල සහෝදරයා වෙතට. මොකද ඔවුන් මට නිතරම දුරකථනයෙන් පවා නිතර නිතර මතක කල නිසා තමා මගේ වැඩ අස…

ඔන්‍න‍ කට්ටිය ගෙදරට ඇවිත් ගහන්න කලින් මම ආයෙත් ඔයාලට දෙවන කථා මාලාවේ තුන්වන කොටස ගෙනාවා. මේක ඇත්තටම මම අතිශයින්ම කාර්ය බහුල මොහොතක කරපු එකක්. මේකේ සම්පුර්ණ ගෞරවය යන්න ඕනි අපේ ඇඩ්මින්වරුන් වන විකියා සහෝදරයා සහ වාසල සහෝදරයා වෙතට. මොකද ඔවුන් මට නිතරම දුරකථනයෙන් පවා නිතර නිතර මතක කල නිසා තමා මගේ වැඩ අස්සේ මේකත් කරගන්න පුලවන් වුනේ. ඒවගේම අපේ හසන්ත සහෝට මම ස්තුති වන්ත වෙනවා තෙවන කථා මාලාව පටන් ගැනීම ගැන.

දැන් ඉතින් ඔයාලට මතක ඇතිනේ ගිය පාර කථාව ඉවර වෙන්නේ මැරුණ රජු ගේ අය්යා Stannis Baratheon ඔහුගේ පුරෝහිත ලෙස සිටින ආලෝකයේ දෙවියන් අදහන පුජකවරියත් Melisandre නොහොත් රතු වත හැඳි කත සමග වන කථාබහ සහ උතුරු කරේ Craster ගේ නවාතැනේ සිටින රාත්‍රී ආරක්ෂකයා Jon Snow අනුන්ගේ හොර අල්ලන්න ගිහින් සිහිනැති වෙන්න මුණ පුරා පාරක් කනකොට කියලා.

ඔන්න ඉතින් එහෙම ඉවරවුනත් තෙවැන්න පටන් ගන්නේ Craster විසින් Jon Snow ට හොඳට පහර දීලා ඔහුගේ නවාතැනට ඇදගෙන එනවා, Jeor Mormont ට බාර දෙන්න ගේ වැඩ ගැන හොරෙන් ඔත්තු බැලුවයි චෝදනා කරමින්. මේ අතර Catelyn Stark ආර්යාව යනවා ඇයගේ පුතාගේ අණ පරිදි Renly Baratheon රජුගෙන් සහයෝගය ගන්න පුළුවන්ද කියලා සාකච්ජා කරන්න. මෙහිදී ඇයට බාධා කරනවා රජුගේ නව පුද්ගලික ආරක්ශිකාව වන Tarth වල Brienne විසින්, නමුත් එය Renly රජු විසින් වලක්වා ඇයට සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වෙනවා. එමෙන්ම Stark කුමරුට සහය පිණිස සිය පියාගෙන් සේනාව ගෙන ඒමට ගිය Theon Greyjoy බල තණ්හාව නිසා එය පසෙකින් තබා නැවතත් තම ආගමේ පරිදි බවුතිස්ම වී ඔහු උතුරු රාජධානිය ආක්‍රමණයට සැරසෙනවා. මේ අලකලංචි අස්සේ කොට අදිපදවරයා ක්‍රම ක්‍රමයෙන් සිය බලය අගනුවර මාලිගාවේ පතුරවමින් සිටිනවා. එක වෙන්නේ කොහොමද කියලත් විවිධ පාර්ශව සටනට සුදානම් වෙන්නේ කොහොමද කියල දැනගන්න ඔයාලට කථාව බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

69,142 downloadsDownload GOT-S02E03-2018110900110.zip198 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

69,142 downloadsDownload Subtitles198 KB

72 comments

  1. d2dinu

    එළමකිරි ජයවේවා!

  2. Isuru

    anith awath ikmnatama dahan charitha

  3. hh

    පට්ට මචං ඔන්‍න‍ සීසන් 3 දෙනවා අපේ කොල්ලෝ චරිත අනිත් කොටස් ටිකත් ඉක්මනටම ඕනේ

  4. geeth

    loweth na charitha awa ela

  5. shann

    supiri aye denna gaththa aka meyka

  6. ositha

    gr8 bro good luck

  7. chami

    thankssssssssssssss

  8. wow

    wow.... maru :D

  9. mihin ලංකා

    දිගටම සබ් දෙන්න සහෝ. ඇත්තටම අගය කරනවා රාජකාරිව් වැඩ අස්සේ මේක ගොඩ දාන එක ගැන

  10. Fernando

    maxxama machan

  11. naleen

    goda goda ahenam... aye s2 aka denawa,

  12. quik

    thanks

  13. උදාර

    ජය වේවා !!!!!! බොහොම පින්

  14. was

    මේක ලෝකේ 3 ට හොදම ටි වී කතා මාලාව තව කුමන කතාද

    චරිත මචං මේක දිගටම කරමු

    ජය වේවා!!!!1

  15. pubudu

    thxxxxxxxxxxxx lot

  16. ganidu

    තෑන්ක්ස් වේවා!!!!

  17. pradeep nilanga

    පමාවෙලා හරි ලබාදුන්න එකට බොහෝ ස්තුතියි

  18. Dilan-

    jaya wewa!!!

  19. lk

    maru :D

  20. “චූටී මල්ලි”

    එල එල චරිත
    දහසක් වැඩ අස්සෙ මේක අපිට ගෙනාවට
    තෑන්ක්ස්

  21. dulaj

    thanxxxxxxxxxxxxxx,bro

  22. kalinga

    නියමයි සහෝ

    ජය

  23. Kosala

    oyata godak thax wenna ona wada rajakari madde kohoma hari sub eka dunnata...puluwan ikmanata anith 7 th sub denna balanna..mokada seaso 3 balanna kalin season 2 balala iwara karala inna onane ekai..Jayawewa!!!!!!!

  24. saliya

    thanks shaho

  25. ns

    බොහොම ස්තුතියි...

  26. venura

    pattaa anith awath ikmanatama denna labeywa!!!!

  27. iroshana

    thanks

  28. MXX

    nice :D

  29. jina

    patta

  30. nipuna

    4 weni akath ikmanata denna charitha

  31. uda

    ඇත්තටම චරිත සහෝ...
    ඔයා තමයි ඉස්ඉස්සෙල්ලාම මේ සයිට් එකෙන් TVS එකක් සබ් දීපු කෙනා...
    ඒ මුල්ම එකත් මේ කතා මාලාවෙම ප්‍රථම සමය! ඒක නිසයි සහෝ මමනම් හැකිතාක් ඔයාගෙන් ඉල්ලීම් කළේ මේකටත් ඔයාම මුලපුරන්ඩ ඕනෙයි කියලා. මොකද අපට මුල අමතක වෙන්නෙ නෑ.

    ඇතැම් වැඩ රාජකාරි අස්සෙ, අපට කොතෙකුත් නොහිතූ අකරතැබ්බ සිද්ධ වෙන බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ! ඒක අපි අද්දැකීමෙන්ම දන්නවා. වැඩ මොකවත් නැතුව තමන්ටත් අනුන්ටත් වැඩක් නැතුව ඉන්න නිකම්මුන්ට තමා ඔය ජුවල් යන්නේ වැඩිපුර! වෙන වැඩක් නෑනේ එහෙම අයට! ඔයා ඕවා ගණන් ගන්ඩ එපා...

    දිගටම මේක දෙන්ඩ බලන්ඩ. දැන් තුන්වැන්නත් විකාශයට සමගාමීවම ලබාදෙන්නට යන නිසා මේ සමය සිංහලත් එක්ක බලන්ඩ ආශාවෙන් ඉන්න අයටත් අසාධාරණයක් නොවෙන්ඩ හැකි ඉක්මනින් ලබා දිය හැකිනම් වැඩේ තවත් ලස්සන වේවි! මම හිතන්නෙ ඔයා කරනවා දිගටම, නේද?

    බාධක, කරදර නේන්නෙ කාටද? ඒවට මුහුණ දීගෙන ඉදිරියට යනකොට ප්‍රමාදවීම් අතපසුවීම් සිදුවෙන්ඩ පුළුවනි. ඒත් ඒ එකක්වත් අපි හිතලා මතලා කරනවා නෙමේනේ. ඒක නිසා ඒ බව දන්න අපේ යාළුවො වැදගත් විදිහට ඒ ගැන කටයුතු කරයි කියලා හිතනවා.

    එහෙමනම් ජය වේවා සහෝ! දිගටම කරමු මේක!

  32. vernie

    ammo athi yantham

  33. vernie

    හලාල් ගොඩදැම්මා වගේ මේකත් ගොඩදාමු

  34. ශාන් විමුක්ති [වීමා]

    අනිවාර්යෙන්ම සහෝ කාටද ඉතින් බාධා නැත්තෙ
    ඒ බාධා ජය අරන් කොහොම හරි ඉස්සරහටම යන එක තමා වටින්නෙ
    නියමයි සහෝ කොහොම හරි ඇදගෙන යමු මේක :)
    ජය වේවා!

  35. පොලිටික් බුවා

    පුලුවන් ඉක්මනින් මෙක දෙන්න අපි සිසන් 3 බානවා විතරයි බලන්නේ නැහැ
    සිසන් 2 නැතිව බලලා වැඩක් නැහැ මෙ නිවාඩු කාලේ ඉක්මනින් දෙන්න

  36. Manoj

    නියමයි මචන්

  37. mudiya / මුදියා

    නියමයි චරිත.ඉක්මනට දෙන එක නම් ලොකු දෙයක්.වැඩ රාජකාරී අස්සෙ අපි වෙනුවෙන් කාලය වැය කරන එකට අපේ උපහාරය.මාත් 3 වෙනි සීසන් එක බාල තියාගන්නව.මේක බලල ඉවර වෙලා තමයි ඒක බලන්නෙ.එහෙනම් ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට අපිට දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!

  38. wappula

    anna malli weda thank you..

  39. රොයිලි

    බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට වගේම දහසක් වැඩ අස්සේ කරන කැපකිරීමට. ජය෴෴ :P :P

  40. trinco kolla

    hhhhh

  41. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල.

  42. රාම් රාජ්

    මේක නම් එන්න එන්නම මාර ගති.සිංහල සබ් වලට ස්තූතියි.

  43. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  44. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ...

  45. Sandaruwan Lekamge

    are there subs for episode 8 , 9 , & 10. i try a lot. haven,t u gv. if not plz give bro....

  46. GihanC

    මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …

  47. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  48. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  49. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  50. වරුණ රංගජිත් (වරූ)

    සීසන් 2... නේ...
    නියම කතා මාලාවක්..
    උපසිරසියට බොහොම ස්තූතියි...
    ජයවේවා..

Load more comments