Watch Trailer

Game of Thrones [S02E06] with Sinhala Subtitles | අළුත් සහ පරණ දෙවිවරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දෙය්යනේ කියලා පරක්කු නොවීම හයවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා. මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක…

ඔන්න ඉතින් දෙය්යනේ කියලා පරක්කු නොවීම හයවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා. මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක කරන්න ඕනි නැනේ ගිය සතියේ කතාව ඉවර වුනේ කොහොමද කියලා. අද කොටසේ මුලින්ම දිග පුර්විකාවක් යනවා කලින් කොටසේ වුන දේවල් ගැන. ඒක දැන් ඔයාලා බලන්නනේ යන්නේ ඒනිසා මම කියන එකේ තේරුමක් නැනේ……… 😀

ඔන්න දැන් බටහිර රාජධානියේ යුද්ධය ලොකුවටම ඇවිලිගෙන යනවා. Robb Stark ගේ හමුදාව ක්‍රම ක්‍රමයෙන් උතුරේ Winterfallවල ඉදන් දකුණේ අගනුවර King’s Lanading තෙක් ගමන් අරබලා තියෙන්නේ. අද කථාව පටන් ගන්නෙත් Lannister වරුන්ගේ භටයන් රැසක් මරා දමමින් Robb Stark ගේ සේනාව ඉදිරියට ඇදෙනවා. විශේෂත්වය වන්නේ මේ සේනාවේ අමුතු සෙබලෙකුත් යටතේ ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලා මේක බාගෙනම බලන්නකෝ.

මේ අතර Lannister සේනාවට අහුවුන Arya Stark ඇතුළු පිරිස ඔවුන් අරගෙන යනවා Harrenhal බලකොටුවට. මෙහිදී Lannister වරුන්ගේ කෘරත්වය මොනවට පෙන්වන සිද්ධි දාමයක් පෙනවනවා. මේ අතරේ Arya Stark ට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ඒ අව් අස්සේ

Stormlands වලට ගිය Catelyn Stark, ආර්යාවට සිය පැරණි පෙම්වතා හම්බෙනවා අහම්බෙන්, ඒ කවුද ඒ ? ඒ වගේම Daenerys කුමරිය ඇතුළු හමුදාව Qarth නුවර වාසීන් විසින් පිළිගනිද නැද්ද? ඔවුන්ට හාමතේ කාන්තාරයේ මැරෙන්න වෙයිද ? ඒ වගේම Joffrey Baratheon රජුට නියම තෑග්ගක් ඔහුගේ මාමණ්ඩියා (Tyrion Lannister) ගෙනත් දෙනවා (අනේ ඒ වගේ මාමණ්ඩිලා වාසනාවන්…… 😉 ) ඒ මොකද්ද ඒ ? මෙන්න ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න නම් ඔයාලට කථාව බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

69,811 downloadsDownload GOT-S02E06-2018110900125.zip222 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

69,811 downloadsDownload Subtitles222 KB

61 comments

  1. prashanna

    wow wow onna mama banna damma

  2. සමීර කරුණාරත්න

    අගෙයි අගෙයි හසන්ත අයියේ... ඔයාගෙ මහන්සියට බොහෝම තුතී...

  3. vima

    elakiri...
    kattiyama sahodarakamen beda hadagena wade awasanayak wenakam aragena yanawa..
    mal hathai..
    jaya wewa hasantha aiya.. :)
    upasirasiyata bohoma thuthi.
    punchi copyatath

  4. p.a.t.h.u

    patta patta machna

  5. elakiri

    එල මචං සුපිරි

  6. amilatk

    jaya wewa!!!!!

  7. quik

    thanks

  8. indika

    thnq... anakam hitiye..!! :)

  9. tharanga

    බොහොම පින් සහෝ දිගටම දෙමු

  10. chami

    thnxxxxxxxxxxxxx

  11. upali

    ela ela ela ela ela

  12. එරංග

    බොහොම පින් සහෝ එලස්

  13. lasidu

    ජය සහෝ

  14. wow

    wow,, maru :D

  15. ccnp

    Thanks

  16. geeth

    elakiri denakm unne

  17. gayan

    thanx bro

  18. චරිත පොල්ගස්දෙණිය

    බොහෝම ස්තුතියි හසන්ත අය්යා
    මේ දරන මහන්සියට ..............!!!

    ~ජයවේවා බයිස්කෝප් ~

  19. mihin ලංකා

    නියම වැඩක්

  20. mahima

    ane ane loku deyk ikamanata ithuru tikatath denne
    ikmanata ithuru tikatath denna

  21. saliya

    denakam unne saho thanks.

  22. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. සිංහල නැත්නම් මේකෙ මෙලෝ මගුලක් තේරෙන්නෙ නැහැ..

  23. “චූටී මල්ලි”

    අඩේ එල එල
    මේක ඉක්මන්ට දෙන එක හොදා
    එතකොට කැත නැතිව මේක අළුතින් එන
    කෙනෙක්ට උනත් බලන්න පුළුවන්
    සබට තෑන්ක්ස්
    ඔබට ජය........

  24. vernie

    බොහෝම ස්තුතියි

  25. sameera park

    Thanks......!

  26. sanjeewa

    Niyamai ithuru tikath ikmanatama denna saho. Oyage wade gana api hugak agaya karanawa...

  27. shani

    thanks

  28. mudiya / මුදියා

    හප්පට සිරි.අපේ හසන්ත සහෝත් මේ දීල තියෙන්නෙ මේක.නියමයි නියමයි.ඉක්මනට මේක බලල ඉවර වෙලා 3ත් බලන්න ඕනිනෙ.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  29. LAKCHAN

    බොහොම පින් සහෝ
    *************************

  30. pathuma

    maga bala bala hitiye sub dunnata thankz
    jaya wewa

  31. jshan

    tnxxxxxxxxxxxxxx nxt episodekath ikmanata dannaa tnxxxxx

  32. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. chamath

    sub eka txt file 1k vidihatane thiyenne

  34. d2dinu

    හසන්ත සහෝ ජයවේවා!සබ් එකට.මේ කොටසේ විතරක් මට සබ් එක පෙන්නේ නැ.අර අන්තිමට අදහස් දක්වපු සහෝදරය කියන විදියට text file ekak ආකාරයෙන් තමයි මටත් පෙනේනේ උපදෙසක් දුන්නොත් බොහොම පින් ජයවේවා!

  35. chandima

    thaz der a wagama amazon tv series akata sinhala sub dannako... oll the best.

    1. Anonymous

      Thanks bokka

  36. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ...

  37. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  38. jungleboy

    mcn godak thanks!! sub valata niyama vadak!!! puluwan ikmanin 2nd season eke E8,E9,E10 valata sub danne.......ELA!!!

  39. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  40. GihanC

    මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …

  41. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  42. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  43. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  44. Thishan Eranga

    S2 E6 Sinhala sub eka dwonload karata sub file eka ne ne

  45. වරුණ රංගජිත් (වරූ)

    එලද කිරි කිව්වලු

  46. me

    Thanks

  47. sanath

    ස්තූතියි මචන් උපසිරරසට…..
    මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
    ජයෙන් ජය ආ… :) :) :) :) :)

  48. THARINDU

    thanks machan.

  49. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  50. PraveenKF

    thanks machn

Load more comments