Watch Trailer

Game of Thrones [S02E07] with Sinhala Subtitles | ලැජ්ජා නැති මිනිහා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍න‍ ඉතින් තුන් වෙනි කථා මාලාව යන අතරේ එක දිගටම බයිස්කෝප් වෙතින් ලබාදෙනවා කිවනේ ;). ඔන්න ඉතින් ඒක හින්දම මෙන්න ඔයාලට රස විඳින්න දෙවන කථා මාලාවේ හත්වන කොටසත් ගෙනාවා. ඔයලට මතක ඇතිනේ ගිය පාර කොටසේ අන්තිමේට මොකද වුනේ කියලා. ඔන්‍න‍ එහෙනම් ඒකත් පොඩ්ඩක් මතක කරලම අද කථාව පටන් ගනිමුකෝ. කලේසි එක්ක ක්වාත් ව…

ඔන්‍න‍ ඉතින් තුන් වෙනි කථා මාලාව යන අතරේ එක දිගටම බයිස්කෝප් වෙතින් ලබාදෙනවා කිවනේ ;). ඔන්න ඉතින් ඒක හින්දම මෙන්න ඔයාලට රස විඳින්න දෙවන කථා මාලාවේ හත්වන කොටසත් ගෙනාවා. ඔයලට මතක ඇතිනේ ගිය පාර කොටසේ අන්තිමේට මොකද වුනේ කියලා. ඔන්‍න‍ එහෙනම් ඒකත් පොඩ්ඩක් මතක කරලම අද කථාව පටන් ගනිමුකෝ.

කලේසි එක්ක ක්වාත් වල පාලකයා හා ධනවතා වන ක්ෂාරෝ එක්ක කථා කරමින් ඔහුගේ මාලිගාවට යන විට කලේසි දකිනවා, ඔහුගේ ඩොතරාකි ආරක්ෂකයන්ව කපා කොටා මරා දමා තිබෙන ආකාරය. කලේසි ඇයගේ කුටියට යන විට ඇයට දක්නට ලැබෙන්නේ තම සහයිකාවගේ මල සිරුරත්. තමාගේ මකරුන්ගේ කුඩුව හිස් වී තිබෙන අයුරුත්. අවසානයේ නොදන්නා පුදගලයෙක් මකරුන් ටික රැගෙන නොමියෙන කුළුන වෙත පිය නගන සිද්දියෙන් තමා ගියපාර කථාව ඉවර වෙන්නේ.

අද කථාව පටන් ගන්නේ වින්ටර්ෆෝල් වල බලය තහවුරු කරගත් “අයන් අයිලන්ඩ්” වල තියෝන් ග්‍රෙයිජෝයි ඇදෙන් නැගිටලා ඔහුගේ රාජධානියේ පළමු රාත්‍රිය ගත කල රෑ මනමාලිය වූ ඔෂා හොයනවා. ටික වෙලාවකින් තියෝන් දැනගන්නවා ඔෂා යනු බ්‍රාන් ස්ටාර්ක් බලාගන්නා ආරක්ෂකයෙක් බවත්. ඒ වන විටත් ඔෂා, බ්‍රාන්, හෝඩර් හා රිකෝන් ස්ටාර්ක් වින්ටර්ෆෝල් වල මාලිගාවෙන් පලාගොස් ඇතිබව. මෙයින් කෝපයට පත වෙන තියෝන් ඔවුන්ගේ පලායාමට හේතුව ලෙස ඔහුගේ සේනාංකයේ ලොරෙන්ගේ නොහැකියාව බව චෝදනා කරනවා. පස්සේ තියෝන් යොදවනවා අශ්ව සේනාංකයක් හා දඩ බල්ලන් රැලක් බ්‍රාන් සහ පිරිස සොයාගැනීමට.

මේ අතර හැරන්හෙල් බලකොටුවේ ටයිවින් ලනිස්ටර් එක්ක සර් ග්‍රීජෝර් ක්ලිගන් සාකච්ඡා වෙනවා කවුද බල කොටුව ඇතුලටම ඇවිත් ඔවුන්ගේ සේනාධිපතියෙක් වන අමෝරි ලොර්ච් ව මැරුවේ කවුද කියලා. මෙතැන ආර්යා ස්ටාර්ක්‌ වැඩ කරමින් ඔවුන්ගේ කතාවට සවන් දෙනවා. ඔවුන් දෙනෙනා දන්නේ නෑ අමෝරි ලොර්ච් මැරෙව්වේ ආර්යා ස්ටාර්ක්‌ විසින් කියලා. ඔවුන් සැක කරන්නේ ලනිස්ටර් වරුන්ට විරුද්ධ සංවිධානයක් වන කොඩිකරුවන් නොමැති සහෝදරයෝ සංවිධානයේ වැඩක් හැටියට. ඔහොම කතාවේ මුල් ටික ගලාගෙන යද්දී රොබ් ස්ටාර්ක් ගේ කඳවුරු ඇතුලේ වෙන්නේ මොනවද? කලේසි හට තමන්ගේ මකරු ටික හම්බෙයිද ? කිංග්ස් ලෑන්ඩින් අගනුවර මොනවද වෙන්නේ, කවුද මේ ලැජ්ජා නැති මිනිහා කියලා බලන්න ඔයාලට මේක නරඹන්නම වෙනවා ……….!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

67,318 downloadsDownload GOT-S02E07-2018110900126.zip261 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

67,318 downloadsDownload Subtitles261 KB

82 comments

  1. Isuru

    patta meka

  2. geeth

    thnxxxxxxxxxxxxxx mahcna anakm unne

  3. upali

    ela ela ela ela

  4. tharanga

    පට්ට චරිත මේකත් ඉවරයක්‌ කරමු :)

  5. indika

    thnq ... :)

  6. quik

    thanks

  7. mihin ලංකා

    ජය වේවා සහෝට දිගටම අනිත් ඒවාත් දෙමු

  8. Siraj priyantha

    Thanks saho.

  9. jeewantha

    එලස් ජය :)

  10. saliya

    thanks saho

  11. ositha

    wow... maru :D

  12. hh

    loweth na :)

  13. Dilan-

    jayama wewaa!!!!!!!

  14. ccnp

    Thanks

  15. ශාන් විමුක්ති [වීමා]

    එලකිරි මචෝ..
    ඔහොම යං ඔහොම යං...
    ජය වේවා චරිත සහෝ......... :)
    උපසිරසියට බොහොම ස්තුතියි!

  16. elakiri

    එල එල මචං ජයම වේවා අනිත් ටිකත් ඉක්මනට දෙන්න ලැබේවා!

  17. nadika

    elaaaaaaaaaaaaaa mcho. tnx

  18. chandana

    elama thama bro

  19. vernie

    Season 03 niyamai

  20. mahima

    ane thanxxx shoooooooo

  21. LAKCHAN

    ජය වේවා සහෝට දිගටම අනිත් ඒවාත් දෙමු
    ****************************************

  22. shalana

    Thanks...

  23. pradeep nilanga

    thanxxxxx

  24. pathum

    godak thakz sub walata

  25. “චූටී මල්ලි”

    එල එල දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  26. mudiya / මුදියා

    නියමයි නියමයි.දත කට මැදගෙන ඉන්නෙ මේක බලල ඉවර වෙලා 3ත් බලන්න.ඉතිරි ටිකත් ඉක්මනටම දෙමු චරිත සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  27. සහන්

    එල එල.... නියම වැඩක්... මේකේ 140mb copy එක seed කරන්න පුලුවන්ද කාටහරි.. එකේ මම 98% දොව්න්ලොඅද් කරගෙන ඉතුරුටික බාගන්න බැරුව ඉන්නවා seeders ල නැතුව......

  28. රොයිලි

    බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. shani

    thanks

  30. zack

    Ithiri tikath ikmanata dannaaaaaaa....

  31. thusitha

    E 8 thama neththe ei?

  32. dewaka

    ikamanata deepanko ban.

  33. sheharaka Dilshan

    macho patan gaththu wade atharamaga nawaththanna epa apith asawen balana kathawakne me season eke ethuru kotas 3 th ikmanatama denna balanna. jayawewa!

  34. pathum

    apith asawen balana kathawakne me season eke ethuru kotas 3 th ikmanatama denna balanna.
    thankz

  35. Kandynif

    neyama kathawa
    thanx for subtitle
    machan meka episode 8.9 and 10 nahe ne....

  36. nuwan

    ane machanla ithiri kotas tika dennako...!

  37. nuwan

    itiri kotas denne naddoo...........!

  38. pathum

    machan meke itiri tikath danna kooooooooo danna wen nethnam kiyanna apita english walin therena widiyata hari balaladanna puluwan ethakota

  39. naween

    umbata mekata sub danna barinan kaiyapan man wath danna. :D

  40. kota

    meyata barinan wena katahariwath deepallako ban. epaaaaaaaaaaaaa wenawa..!!!

  41. nuwan

    ane machan ithiri tika ikamanata dennako
    api season 3 thama patan gaththe na
    meka iwara wenakal inne

  42. nuwan

    sahola wade athariyada.....!

  43. නිරෝෂ්

    ඉතිරි කොටස් 3ත් සබ් දීලා දාන්නකො

  44. harsha

    mona magulakda bn me? dan maasekatath kittu wenawa. ilanga 1 denne naddoooooooooooooooo?

  45. chinthaka

    apo ban umbala mehema karanakota apita baiscope ekath epa wenawa.

  46. nuwan

    wade nawaththala nam kiyannako

    somebody please reply

  47. sasika

    @ baiskope - me widiyata sub deela oyalage rasikayo amaruwe danna epa.. oyalage wade age karanawa but.. karana de hariyata karanna.. sub late wenawanam ekata reason eka post karanna.. me widiyata seo2 eke madin nawaththala seo 3 patan gatthata wedak naha.. karanade piliwelata hariyata karanna... thanx. suba

  48. nuwan

    ithiri tika denne naddo

  49. tharanga

    me mona magulakda bn? masayak thisse pol gaanawada? karanawanan wedak hariyata karapan. naththan nikan hitapan.

  50. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ...

Load more comments