ඔන්න එහෙනම් වැඩියෙ පරක්කු නොකර ගෙනාවා දෙවෙනි කොටසත්. මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. කිංග්ස් ලෑන්ඩින් වල ටයිවන් ලැනිස්ටර් තම පුත් ජේමිට කියනවා අතකුත් අහිමිවෙච්ච හින්දා කාස්ට්ලි රොක් වලට ගිහින් එහෙ තමා වෙනුවට පාලනය ගෙන යන්න කියලා. ඒත් ජේමි ඒක ප්‍රතික්ෂේප කරන හින්දා පියාගේ ගැරහීමට ලක්වෙනවා. ඒ අ…

ඔන්න එහෙනම් වැඩියෙ පරක්කු නොකර ගෙනාවා දෙවෙනි කොටසත්. මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.
කිංග්ස් ලෑන්ඩින් වල ටයිවන් ලැනිස්ටර් තම පුත් ජේමිට කියනවා අතකුත් අහිමිවෙච්ච හින්දා කාස්ට්ලි රොක් වලට ගිහින් එහෙ තමා වෙනුවට පාලනය ගෙන යන්න කියලා. ඒත් ජේමි ඒක ප්‍රතික්ෂේප කරන හින්දා පියාගේ ගැරහීමට ලක්වෙනවා. ඒ අතර කොට ආදිපාද ට්රියන්ට සිද්ධ වෙනවා ජොෆ්‍රිගේ විවාහ මංගල්ලයට ආරාධනා ලබපු ලැනිස්ටර් වරුන්ගේ පරම හතුරෙක් වෙච්ච ඕබ්‍රයන්ව පිළිඅරගන්න. කොහොමින් කොහොම හරි ඔහු දැනගන්න තවමත් ඕබ්‍රයන් තම පියා එක්ක තරහෙන් ඉන්න බව. ඒ අතර ට්රියන්ට තම බිරිඳත් ඔහුව ප්‍රතික්ෂේප කිරීම් මැද ෂේ හින්දා තවත් අවුලක වැටෙනවා.
මේ අතර උතුරේ ජොන් ස්නෝව් ව ප්‍රශ්න කිරීමකට ලක්වෙනවා. අලිසර් තෝන් ඔහුව මරවන්න දත කෑවත් ඔහු එලිකරනවා ඔවුන්ට මෑන්ස් රෙයිඩර් නිසා මුහුණදෙන්න වෙන තර්ජනය ගැන.
එතකොට පටු මුහුදට එහා ඩැනේරියස් අවසාන වහල් නගරය යටත් කරගැනීමට පිටත් වෙනවා. ඒ අතර මැද හැම සැතපුමක් ගානේම ඝාතනය කල වහලෙක් බැගින් ඔවුන්ට හමුවෙනවා. ඒ වගේම ඩාරියෝ ඇය ගැන තමාට ඇති හැඟීම් ඇයට පවසනවා.
මේ අතර රිවර්ලෑන්ඩ් වල ආර්යා හා හවුන්ඩ් හට හමුවෙනවා ආර්යාගේ කඩුව ගත් කෙනා. හවුන්ඩ් ගේ අකමැත්ත මත වුවද ඔවුන් අවසානයේ ඒ සියලු දෙනා මරා දමා ආර්යාගේ ඉඳිකට්ට නම් තම සොහොයුරා ඇයට දුන් කඩුව නැවත තමන් සතුකරගන්න සමත් වෙනවා. මෙසේ තම යහලුවා මැරූ පලිය මෙන්ම ඇයට අවශ්‍ය වූ අශ්වයාද ලබා ගන්න ඇය සමත් වෙනවා.
හොඳයි එතකොට අද කොටස බොහොම සිත්ගන්නා සුළු එකක් වෙනවා. බාගෙන බලන්නකෝ ඒ මොකෝ කියලා.297
Due to copyright issues, we do not provide any torrent links.
72,568 downloadsDownload GOT.S04.E02.Sinhala.zip130 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
84 comments
Chamara
shani
thanks
zack
Thanks. Ithiri Tikath digatama denna...
Shammi
thanks ah
DilanH
ඉක්මනට අරන් ඇවිත් නේ ගොඩක්
ස්තුතියි !! ජයවේවා රොයිලි අයියාdinidu madushanka
ela ela denakam balagena hitiye jaya wewa
tharindu
thanks
charith
ela
සංජීව
ගොඩක් ස්තුතියි. ඉක්මනට සබ් දුන්නට. ස්තුතියි රොයිලි සහෝ.......
Sam
niyamai..sub eka ikkmantama dunnata thnkss sahooo...
SHEN
⇓⇓ DOWNLOAD ⇓⇓ කරලා බලාගෙන හිටියේ ∫∪B එක දෙනකම්, කොහොම ස්තූති කරන්නද හිතාගන්න බැහැ. එක දවසක් වැනි අඩු කාලයකින් ∫∪B එක දෙන්න පුළුවන් එක ගොඩක් වටිනවා.
ඔබට ජය !!!
බොරා
ගොඩක් තෑන්ක්ස් රොයිලි අයියේ :)
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ !! :D
GihanC
කියල වැඩක් නෑ mr roily ....එලම තමයි.....ආයේ ඉතින් no waiting .....ජයෙන් ජය .....
jack
ස්තුතියි රොයිලි අයියේ...
Nilanka
adanum ikkmaninma deela. ele ela great work.thanks
Thilina
බොහොම ස්තූතී...
widuranga
thanx bro
හර්ෂ ලහිරු
ස්තුතියි රොයිලියා බොහොම ස්තුතියි :D :D ජය
Ravi
Thanks wewa!! :)
Randy
Patta Bro :)
සුළැඟිල්ලා
අඩේ.. මෙච්චර ඉක්මනට... එල එල රෝයි අයියේ.. :D
hiru
මචන් කියන්න වචන නැහැ අවුරුද්දක් බලන් හිටියා මේ සීසන් එක දෙනකම්
ගින්දරම ගින්දර වැඩක් රොයිලි ගොඩාක් ස්තුති උඹ sub දෙන ඉක්මනින් මුන් එපිසෝඩ් එකත් දෙනවනම්sheharaka Dilshan
godak sthuthiyi sab ekata :D
Shan Vimukthi
:O
හරි මේක කියන්ටකො
මුලින් ආවේ සබ් එකද 4වෙනි එපිසෝඩ් එකද
කිං කියන්නේ නිකම්ද ඈ :D
සබට බොහෝම ස්තුතියි රොයිලි අයියේthilina
#ThankYouRoilyAyya
චතුරංග සුරාජ් පෙරේරා
thanks roy bro
sheharaka Dilshan
apoyi sab eke line wala podi aulak tiyenawane - 90.000 sec wala idan balanna one :/
චතුර මදුසංක
ela saho,thanks
Sandun r wimalaweera
Saho mechchra ikmanata sub denawa kiyanne mara supiri wadak.sub dannama one eka therenna.jaya wewa!
sameera
elaaaaaaaaaaaaaaaaaaaazzzzzzzz,,,,,,
chalitha
meka download karanda bahane.. vena tab akak open vela hira venava
sadu
oyanam maara kenekne.sub ekata newey dekatama bohoma thankzzzzzz ok.anith ewath ikmanatama demu.api baiscop eka dihama balan innawooooooooooo
para
sub wala aulak tiynwa..sync wenne na,,
harsha
ඔන්න එහෙනම් බෑවා තැන්ක්යූ වෙන්න ඕන හරිය
හේමාල්
"The viewers send their regards"
කේ.යූ.ජී. උදාර
ඔය දීල තියෙන්නෙ දඩස් ගාල............
බොහොම ස්තූතියි රොයිලි.sadun
Thanks macho ekmanata dunnata.
Kobin
ela ela ...
ඉනූෂ අඹගහවත්ත
ගොඩක් ස්තුතියි. ඉක්මනට සබ් දුන්නට. ස්තුතියි රොයිලි සහෝ…….
“චූටී මල්ලි”
ඉක්මන්ට දුන්න එකනම් එල
සබට තුති
ඔබට ජය..natasha
thank ayyaaa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dev
bohoma stuti saho..
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
sampath
Ela Ela Saho.....................
නලින්
ස්තුතියි රොයිලි අයියා
ජය වේවා
LAKSHAN
ගොඩක් ස්තුතියි ..................
හර්ෂණ
නියමයි සහෝ... එල එල
Ishara
පට්ට ජය වේවා..... ගොඩක් ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Ela good work Bro!