හොඳයි එහෙනම් මේ පාර මම ආවේ ෆ්ලෝරන්ස් වල ඉදන් ඩාවින්චිගෙන් පණිවිඩයකුත් අරගෙනමයි. එයා මට කිව්වා එයාගේ ප්‍රේක්ෂකයෝ සහ බයිස්කෝප්වාසී හැමෝටම ගුණ නැණබලය දියුණුවෙන් දියුණුවට පත්වෙන නව නිර්මාණ සහ නව සොයාගැනීම් රාශියක් කරන්න ලැබෙන්නා වූ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා කියලා. 🙂 ඉතින් එහෙනම් හැමෝටම…
හොඳයි එහෙනම් මේ පාර මම ආවේ ෆ්ලෝරන්ස් වල ඉදන් ඩාවින්චිගෙන් පණිවිඩයකුත් අරගෙනමයි. එයා මට කිව්වා එයාගේ ප්‍රේක්ෂකයෝ සහ බයිස්කෝප්වාසී හැමෝටම ගුණ නැණබලය දියුණුවෙන් දියුණුවට පත්වෙන නව නිර්මාණ සහ නව සොයාගැනීම් රාශියක් කරන්න ලැබෙන්නා වූ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා කියලා. 🙂 ඉතින් එහෙනම් හැමෝටම සාමය සතුට පිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
හොඳයි එහෙනම් මේ පාර කොටස ගැනත් මම වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඒත් මේ පාර කොටසින් මෙතෙක් කල් තිබුණු ගැටළු සහගත තැන් ගොඩකට උත්තර ලැබෙයි. ඒ වගේම ගියවර කොටස අවසානයේ අර තූර්කිකාරයා කිව්ව කතාව මතකද? ඔහු කිව්වා කාලයේ ගංගාවේ අයාලේ යාත්‍රා කරන විට ගෙවිය යුතු මිලක් තියනවා, ඔබේ අනුගාමිකයන් එම මිල ඔවුන්ගේ රුධිරයෙන් ගෙවාවි” කියලා. ඔන්න ඒ කියමන ඇතුළුව තූර්කිකාරයා නොහොත් අල් රහීම් කිව්ව තවත් අනාවැකියක් මේ කොටසෙදි සත්‍ය වෙනවා. එහෙනම් ඒ මොකක්ද කියලා මේක බාලම බලන්නකෝ.
140 MB කොපිය මෙතනින් බාගන්න da1db1b55f1ef451fe82be84d28e7411f7c92994 230 MB කොපිය මෙතනින් බාගන්න ADE2BF585BAEF6CFC093AF5E8AB4F60B6D1589A9 450 MB කොපිය මෙතනින් බාගන්න 154A915DA050E080BE34D5CC1CEE248CEBA684CF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,109 downloadsDownload Da-Vincis-Demons-S02E04.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
45 comments
shammi silva
DilanH
ගොඩක් ස්තුතියි මචන් දෙනකම්ම හිටියේ !!
ජයවේවා ඒ වගේම
""""""සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා """""""""""""don
අලුත් අවුරුද්දේ ලැබුන හොදම තෑග්ග මචං ..... පට්ට
Nadeera
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම...
අම්මේ ඇති යන්තම් එනකම් ඉන්න බැරුව හිටියේjana
Thanks Brother,බලාගෙන උන්නෙ.
Shan Vimukthi
පුබුදුවට ඩාවින්චිත් මාර දේවල් නේද කියන්න ඈ o.O
චඃ මාරයි...
හෙහ් හේ මෙන්න එහෙනම් සබ ගන්නවා
ආයේ බලනවා බය වෙන්න කාරී නෑ වැඩ ඇල්ලුවා කියලා ;)
එහෙනම් ඩාවින්චිටත් කියහන් අපිත් එසේම වේවා කිවුවා කියලා
පුලුවන්නම් ලබන සුමානේ වෙන්නේ මොනාද කියලත් අහල කියකෝ කලින්ම :Ddananjaya prabath
Thanks..lot and Happy new year....
Sisira Hegoda
Thanks. Suba Nawa Wasarak Wewa
dev
niyamai....bohoma stuti saho... . .. .
දිනිඳු සම්පත්
කලින්ම බාගෙන බලාගෙන හිටියා සිංහල උපසිරැසි දෙනකල්. බොහොම ස්තූතියි පුබුදු සහෝ.. ජයවේවා!! සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
Rajith Lakruwan
thanks saho.... ea wagema lebuwa u nawa wasara wasanawantha suba nawa wasarak wenna kiyala prarthana karanawa...
Amil
ගොඩක් ස්තුතියි පුබුදු සහෝ...දෙනකම්ම හිටියේ..
සුභ අළුත් අවුරුද්දක් වේවා!!!tiron
THANKZZZZZZZZZZZZZZ
“චූටී මල්ලි”
එල මචන්
මේ අවුරුදු දවසෙ දුන්නු
සබට තුති
ඔබට ජය........දසුන් සුචරිත
බාෙහොම ස්තුතියි මචන්
Chamoud
pattai....digtama denta...tnx
shani
than ks
Ruwan kumara
සුභ අලුත් අවුරුද්දක් වේවා....ඔබටත්
Thilina
බොහොම ස්තූතී...
නලින්
ස්තුතියි පුබුදු සහෝ
ජය වේවා!
yeshu
ස්තූතියි
dinidu madushanka
ela ela saho jaya wewa
Ayesh
subha aluth auruddak wewa!
Sam
sub ekata thankss sahoo..jaya wewaa..
sanju
thanxxxx godaaak ....oyala den believe denne nedda ane..eka nene dan tv list eke pls eka kawru hari sub krnnakooooo
හර්ෂ ලහිරු
එලකිරි පුබුදුවා බොහොම ස්තුතියි :D ජය
Imesh
ඇවිල්ලා..ඇවිල්ලා...4 ඇවිල්ලා..
Thankz සහෝ....anniyan
Thanks Boss For subtitles.. _/\_
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. කොච්චර රසිකයෙක්ද කියනවනම් ඔන්න අදයි බාන්නේ. ;) ජය෴෴ :P :P
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)jayanandana
jayawewaa,,,,,,, onna gaththa enakam balagena hitiye
දසන් බුද්ධික
ජයවේවා.... ඔන්න ගත්තා සහෝ. උපසිරසියට ස්තුතියි............
Shamal
THX Bro
lakmal
patta machaaaann.. anith epi ekath ikmntama dapko
Pavithra
Aneee machoo anith episode tiketh sub tikath ikmanatama dapanko..
Inna ba ban balagena thawath :D
Da Vinci’s Demons walata addict wela thiyenne..Ubata mekata wada wada athi.. But machoo kohoma hari ithuru syb tika dapan.. Uba danne na ki denek meke ithuru tika anakan balan innawada kiyala :o
Rashmika
thanks saho..digtma denna..GOOD LUCK
Mahesh
sub ekata thanx bro
Thishan Eranga
ජයවේවා
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
lahiru
thanks..............
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
tharangani
thanx
jayNP
Thank you.. Keep it up good work.. :)
Advertisement

bohoma sthuthiii sahooo.
a wagema oyatath oyage team eke kattiyatath samaya sathuta sapiri subama suba nawa wasarak wewa!!!