Watch Trailer

Game of Thrones [S4E01 – Two Swords] (18+) | ඉඳිකට්ට…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න මේ දවස් ටිකේ ගොඩ දෙනෙක් අපෙන් මේල්, මූණූපොතෙන් හා තවත් ක්‍රමවලින් අහපු ප්‍රශ්නෙට පිළිතුර අරගෙන ආවා. 🙂 මුලින්ම කියන්නම් මොකක්ද වෙච්ච පරක්කුව කියලා. මේක මෙදාපාර බාරගත්තු සහෝට කාර්යයබහුල වීම නිසා උපසිරැසිය දාන්න බැරි වෙන බව දැනුම් දුන්නා. ඉතින් ඊට පස්සෙ මම තාවකාලිකව මේක කරන්න බාරගත්තා. ඉති…

Game+of+Thrones

හොඳයි මෙන්න මේ දවස් ටිකේ ගොඩ දෙනෙක් අපෙන් මේල්, මූණූපොතෙන් හා තවත් ක්‍රමවලින් අහපු ප්‍රශ්නෙට පිළිතුර අරගෙන ආවා. 🙂 මුලින්ම කියන්නම් මොකක්ද වෙච්ච පරක්කුව කියලා. මේක මෙදාපාර බාරගත්තු සහෝට කාර්යයබහුල වීම නිසා උපසිරැසිය දාන්න බැරි වෙන බව දැනුම් දුන්නා. ඉතින් ඊට පස්සෙ මම තාවකාලිකව මේක කරන්න බාරගත්තා. ඉතින් මම සිකුරාද බාරගත්තා වුණාට සෙනසුරාදා තමා මට උපසිරැසි දාන්න වෙලාවක් ලැබුණේ. ඔන්න අද තමා ඉතින් දෙන්න ලැබුණේ. බය වෙන්න එපා අද රාත්‍රී ඇමරිකානු වෙලාවෙන් විකාශය වෙලා ලංකාවට හෙට උදේ වෙද්දි නිකුත් වෙන දෙවන කොටසේ ඉඳන් මෙච්චරම ප්‍රමාද වෙන එකක් නෑ. සඳුදා හා අඟහරුවාදා කියන්නෙ මට ටිකක් කාර්යයබහුල දින දෙකක් වුණත් හැකි ඉක්මනින්ම දෙන්න පොරොන්දු වෙන්නම්කෝ.

අද කොටස ගැන මම වැඩියේ කියන්න යන්නෙ නෑ. තෙවන අදියරේ සම්පිණ්ඩනයක් මෙතනින් බලා ගන්න පුළුවන්. මේක බෑවෙනකම් ඒකත් බලලම ආවනම් පරණ මතකයන් අලුත් වෙන්න පුළුවන්.

එහෙනම් හැමෝටම බලන්න කියන ගමන්ම මම ඊළඟ කොටසෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. 296

 

 

Due to copyright issues, we do not provide any torrent links.

80,147 downloadsDownload GOT.S04.E01.Sinhala.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Third Season                                                                             Next Episode >>

 

Subtitles

80,147 downloadsDownload Subtitles70 KB

124 comments

  1. nisal harshana

    Nice work bro.....

  2. Bamuna

    patta pata pata :) (y)

  3. tharindu

    thanks very very very mutch

  4. dedunu- yatalamatta,

    Thanks Machooooo…....

  5. සුළැඟිල්ලා

    වැඩි වැඩියෙන් පරිවර්තනය කරන්න හැකි වෙන්න ඔනෑ.. :D ඔන්න අද රෑට දෙවැනි එපිය එනවල්ලු.. :D

    1. සුළැඟිල්ලා

      මෙක නම් ඉතිං කඩ්ඩ සබ දාන් බැලුවා.. දෙවැනි එක එක්මනට දෙන්නකො.. එක සිංහලෙන් බලමු.. :)

  6. සංජීව

    Meka enakam balagena hitiye Thaks Meke sub dunnata.... Suba aluth awuruddak wewa hamotama

  7. Senal

    thank u mchoooooooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    meke sub eka enakan balagene hitiye

  8. raveen

    පිස්සුවෙන් වගේ හිටියේ සහෝ...
    දැන් තමයි සැහැල්ලු වුනේ....
    අනිත් එකත් ඉක්මනට දෙමු...
    ජය වේවා////

  9. Randy

    Amme Royly Ayye Oya Deiyek Deffa. Aluth Awrudde Wada Allima 2nd Epiyen Karanna Thibbanam Thawath Goda ;)

  10. Sisira Hegoda

    Thanks.

  11. නලින්

    නියමයි රොයිලි අයියා

    ජය වේවා!

  12. GihanC

    kiyala wadak na.....elama thamai...sinhala sub enakan balagena hitiye dn karalath .....elaga ekakth ikmanata denna mr roily.....දැන් se 04 ඇවිල්ල තියෙන්නේ …උපසිරසි දන සහෝදරවරුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලන්නේ ටිකක් වෙලා ගියත් කමක් නෑ english දෙබසෙහි මුළු තේරුමම එන පරිදි සිංහලට translation කරන්න කියලයි …..හේතුව තමයි GOT සංකීර්ණ කතාවක් …බෙහෙවින් වාක්‍ය කාණ්ඩයන් නිතරම භාවිතා වෙනවා වගේම කතාවේ නියම රසයට එය බෙහෙවින්ම හේතු වෙනවා ….කොටස් 10 පමණක් ඇති නිසා මේ පිලිබදවත් පොඩ්ඩක් අවදානය යොමු කරන ලෙස GOT උපසිරසි සපයන අපේ සහෝදරවරුන්ගෙන් ඉල්ලා සිටිමි……..

    1. චතුර මදුසංක

      eka gena ahitak hitaganna epa..mokada meka karanne ape royoli ayyane......

  13. Sanjaya

    Patta....... :)
    Thanks...................................................................................................

  14. Sam

    thnks sahooo...sub dunnata..denkn hitiyee..jaya wewaa...//

  15. Thilina

    බොහොම ස්තූතී..

  16. ද රොක්

    නියමයි රොයිලි අයියා එල :) :) :)

  17. සංක

    එලකිරි, මේක එනකම්මයි හිටියෙ. ස්තූතියි සබ් එකට දිගටම මේ විදියට සබ් දෙන්න. ස්තූතියි නැවතන්.

  18. gayan

    thanks royli ayyaa..ikmanata denna anik evath..

  19. jack

    ස්තුතියි මේක දෙනකම්මයි උන්නේ...

  20. නිරෝෂ්

    ගොඩක් ස්තුතියි.දෙනකම් බලන් හිටියෙ.ජයවේවා !

  21. DilanH

    නියමයි රොයිලි අයියා මේක දෙනකම්ම
    හිටියේ ගොඩක් ස්තුතියි
    ජයවේවා

  22. Tharu

    episode 1 apu dawasema bluwa mn. et royli aiyage sub 1k nisa sinhala sub eka aye blnwa. thnks aiye.. jaya wewa......

  23. sameera

    elazzzzzzzzzzzz

  24. Isu

    Niymai Thankzz Royly aiye.
    M meka mail elakin illuwa...
    Dihatama demu...

  25. Sandun r wimalaweera

    Royly aiye supiri wadak aaa..meka thama niyama awurudu thagga.

  26. antha

    tomorrow people eke Part 19 thawama naththe ai

  27. Keshan Wasala

    රොයිලි අයියගෙන් මේ කතාව බලන්න අපි පිං කරා ඔන්න එහෙනං .. :D ගොඩක් ස්තුතියි ,,දිගටම පුළුවන් නං අයියම දෙන්න ;) :D :D

  28. shani

    තෑන්ක්ස් සබට........
    මේක දෙනකම් බලාගෙන හිටියේ

  29. Tharanga

    Thank you sooooooooooo much...............

  30. pasan

    thnx saho :)

  31. harsha

    රොයිලි එහෙනම් අවුරුදු කුමාරයා උනා නේද බොහෝම ස්තූතියි සහෝ. මේ කතාමාලාවේ 4වෙනි කොටස ඉල්ලපු බොහොම දෙනාගෙන් මමත් කෙනෙක්. ඉතින් ඒක ලැබුනම පට්ට සතුටක් දැනෙනවා

    දැන් මේ කොටසෙ විසඳ ගන්න ප්‍රශ්න ගොඩඩක් තියනවානේ ඒ කියන්නේ තම පෙම්වතියගෙන් ඊතල පහරකාගෙන නැවතත් පවුර වෙත ගිය ජෝන්ස්නෝ ට මොකද වෙලා තියෙන්නේ, ඩනේරිස් ටාගේරියන් ( කලීසී ) දැන්වත් කින්ග්ස් ලෑන්ඩ් වල ඉන්න ලැනිස්ටර් පවුලට පහර දෙයිද? එතකොට එහි ඉන්න සන්සා ස්ටාක් මොකක් කරයිද? කොට ආදිපාද (ට්‍රියොන් ලැනිස්ටර් ) මොන පැත්තට ගනියිද? ජෙමී ලැනිස්ටර් කැතලින් ස්ටාක්ට වෙච්ච පොරොන්දුව ඉටුකරයිද? ආර්යා ස්ටාක් දැන් ඇය සමඟ සිටින ක්ලේගන් එක්ක මොකක් කරයිද? බ්‍රෑන් ස්ටාක්ට මොක්වෙයිද? ජෙෆ්රි ට මොකක්වෙයිද? එයා විවාහ වෙන්න ඉන්න කෙනා සන්සට උදවු කරයිද? නැත්නම් සන්සව රවටයිද? අවසානයේ කිංග්ලෑන්ඩින් ස්ටාක්ලට අයිති වෙයිද? එහෙමත් නැත්නම් ටාගේරියන්ලට අයිති වෙයිද? ඔය ප්‍රශ්න ඔක්කොටම ඉදිරි කොටස් 10යන් පිලිතුරු ලැබෙයිද? නැතිනම් තවත් සීසන් එකකට යයිද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියනවා

  32. madusha

    thanks bro.

  33. Thisara Neo (තිසර නියෝ)

    මග බලාගෙන හිටියේ සබ එනකල්...
    || නියමයි ||
    ස්තූතියි රොයිලි සහෝ
    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  34. sheharaka Dilshan

    me season eka enekam sahena kalayak balan unna godak sthutiyi apu ikmanatama sab eka dunnata anith kotas tikath ikmanatama denna :D

  35. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  36. NU

    thanks........

  37. kavinda

    නියමයි රොයිලි අයියා මම බාගෙන තිබ්බත් බැලුවේ නෑ ඔයාල sub 1 දෙනකම්ම බලන්ඩ හිටිය දැන් ඉතින් ඔයාම sub 1 කරන හින්ද බැලිල්ලක්ම තමා

  38. Kobin

    thnx saho...

  39. කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි.......
    එහෙම නම් ඔයාට ම හුරු පුරුදු ලඟ නැවිල්ල වෙනද වගේම මේ සැරෙත් අපි බලාපොරොත්තු වෙනවා.
    සබට තෑන්ක්ස්....

  40. Wicky

    thanx bro

  41. sadu

    Bohoma thanzzzzzzzzzzz aiye.meka enakam pissuwen wage hitiye.oyata pin ok.kohomada awurudu ahema saruda?baiscop eka thiyenakam apitanam hemadama awurudu wage thamai.ahenam anith tikath ikmanatama demu.b.s

  42. janath

    pissu hadila hitiye meka enalak. mara kalayak giyane enna. kohoma unath out karala dawas 3kin4 dunna ekata godak pin bro

  43. YAsas

    badu awoooooooooooo,, athi yantan,, mara gemak dila iwasan hitiye,,, thanks a lot saho,,, itiri tikat awa gamanma 2ndo,,,

  44. #ChalinduDeshan (කිනා)

    හම්මේ. මෙච්චර කලක් ඉදලා ඉවසන්න බැරිම තැන ඊයෙ රෑ බැලුවනේ. කමක් නෑ ආපහු බලනවා. ජයවේවා!

  45. dev

    bohoma bohoma stuti saho....... .
    mn harima asa katawak tama mekat.... .. ..
    wedi wediyen sub danna diriya shaktiya lebenna ona.. ....

  46. Nilanka

    mama num me episode eka english walinma baluwa saho. ekata kamak na next epiye idan sinhala ekka balanna puluwan. thanks sinhala sub ekata. jaya weewa!!!!!!!!!!

  47. me

    Thanks

  48. Fer

    ජය වේවා!!!!! අලුත් අවුරුද්දෙ අලුත් season 1ක්, මරේ මරු.......
    දිගටම කරගෙන යමු ලොක්කා.......

  49. ඉනූෂ අඹගහවත්ත

    නියමයි රොයිලි අයියා මේක දෙනකම්ම
    හිටියේ ගොඩක් ස්තුතියි
    ජයවේවා

  50. Himash

    pattaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii !!!!!!!!!!!!!!!!

    tx machan!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.