Watch Trailer

Game of Thrones [S6E10 – The Winds of Winter] with Sinhala Subtitle (18+) | තව අවුරුද්දක් කොහොමනම් ඉන්නද? [සිංහල උපසිරැසි සමඟ]

මේ ලියන්නේ රෝහලේ ඇඳ මත ඉඳගෙනයි…. 😛 😛 😛 😛 මූණු පොතේ ඉන්න අයනම් ඒ විස්තරය දන්නවනේ. ඒවා මේවා මොනා වුණත් ඔන්න ඉතින් ඔයාල බලන් ඉන්න නිසාම මොන අමාරුකම් තිබ්බත් උපසිරැසිය අරගෙන ආවා. පහුගිය සතියේ සුපිරිම සුපිරි කොටසත් එක්ක එකතු වුණාට පස්සෙ, මේ අදියරේ අන්තිම කොටස තමා මේ අරගෙන එන්නේ. මේ අදියරේ මුල් කොටසේදී හ…

Game of Thrones S6P2

මේ ලියන්නේ රෝහලේ ඇඳ මත ඉඳගෙනයි…. 😛 😛 😛 😛 මූණු පොතේ ඉන්න අයනම් ඒ විස්තරය දන්නවනේ. ඒවා මේවා මොනා වුණත් ඔන්න ඉතින් ඔයාල බලන් ඉන්න නිසාම මොන අමාරුකම් තිබ්බත් උපසිරැසිය අරගෙන ආවා. පහුගිය සතියේ සුපිරිම සුපිරි කොටසත් එක්ක එකතු වුණාට පස්සෙ, මේ අදියරේ අන්තිම කොටස තමා මේ අරගෙන එන්නේ.

මේ අදියරේ මුල් කොටසේදී හර්ෂ කිව්ව වගේම, මමත් මේකට දැන් ඇබ්බැහි වෙලා. ඒකයි වෙන හැම සබ් එකක්ම දෙන එක නැවැත්තුවත්, මේක නවත්ත ගන්න බැරිවුණේ. කාල වෙලාවෙ ප්‍රශ්න හින්දම මම තරිඳූ අයියගෙන් මේ වතාවේ පසුබිම් ලිපි ලියන්න කියලා ඉල්ලපු ඉල්ලීමත් එයා හැම වැඩක්ම පැත්තකින් තියලා ඉටුකරලා දුන්නා. ඉතින් මේ කොටසෙන් අපි දෙන්නම ලබන අවුරුද්දෙ හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. තව මේ කතා මාලාවටම එන්නේ කොටස් 13 යි. 7 වෙනි අදියරේ 7 ක් හා අවසාන 8 වෙනි අදියරේ 6 ක් වශයෙන්.

ඉතින් මේ සති 10 මමයි, තරිඳු සහෝයි අතින් නිකන්ම උපසිරැසියක් දීලා බාගනිල්ලා කියලා කියනවට වඩා දෙයක් ඉටු වුණානම්, පොඩි හරි අදහසක් දක්වලා යන්න දැන් තමා වෙලාව. එහෙනම් ලබන අවුරුද්දේ යමු අපි ඔක්කොම වෙස්ටරොස්.

එහෙනම් කතාවට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.

GOT-S3E9

වින්ටෆෙල් හිදී…(සිතියමේ අංක 1 )

කාලයක් තිස්සෙ බලන් හිටපු දේවල් දෙක තුනක්ම ඔන්න ඉෂ්ට වුණා. දෙවෙනි සීසන් එකෙන් පස්සෙ ආපහු ස්ටාක්වරුන්ට වින්ටෆෙල් අයිති වුණා. රැම්සි තමුන්ගේම බල්ලන්ගෙන්ම මැරුම් කෑවා. උතුරේ පාලනයට ආපහු ස්ටාක් වරුන්ට ගියා. හැබැයි සන්ස නම් ටිකක් කපටි වැඩක් තමා කලේ. මොකද ජොන් යුද්ධයට එන්න අදිමදි කර කර ඉන්නකොට රිකොන් ගැන ආරංචි වෙලයි යුද්ධයට ගියේ. ඉතින් රිකොන්ව බේරගන්න මෝඩ වැඩක් කරන්න ගිය එක ගැන එක අතකට එයාට දොස් කියන්න අමාරුයි. අනික වේල් නයිට්වරු එන බව ජොන්ගෙන් සන්සා හැන්ඟුවෙ නැත්තම් ඔය යුද සැලස්ම වෙනස් කරන්න ගියා. එහෙම වුණා නම් රිකොන් බේරෙන්න වුණත් තිබ්බා. සන්සට වඩා නායක කමට උරුමයක් තිබ්බ රිකොන්ව මැරුණ එකෙන් දැන් සන්සා නායකයා වෙනවා. කොහොමහරි බේලිෂ් අන්තිම මොහොතේ එක දාගත්ත එකත් එක්කම, වෙන දේවල් අද බලන්න ලැබෙයි.

මෙරීන් වලදී….(සිතියමේ අංක 2 )

ඩැනේරිස් ආපහු බලය අල්ල ගත්තා විතරක් නෙවෙයි, පහර දෙන්න ආපු නැව් ටිකත් අල්ලගත්තා. තියෝන් හා යාරා දෙන්නගේ පැමිණීමත් එක්ක ඩැනේරිස්ට ඔවුන්ගේ සහයත් ලැබෙනවා. දැන් ඩැනේරිස් වෙස්ටරොස් ආක්‍රමණය කරන්න සූදානම්.

අදත් GOT විශේෂඥ තරිඳු අයියගෙන් ලිපියක් ලැබෙන්නෙ නෑ. එහෙනම් ලබන අවුරුද්දේ හමුවෙමු. ජය෴෴

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

Works with – HDTV – FLEET, KILLERS, AVS …. / BR – PSA rip

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

72,038 downloadsDownload GOT.S06.E10.Sinhala.zip122 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

72,038 downloadsDownload Subtitles122 KB

205 comments

  1. Danu

    obata saha baiscopelk group ekata jayama jayawewa. jayawewa

  2. navee

    Thanks saho..

  3. සමිර

    බොහෝම ස්තූතියි යාලුවා. මම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ගත්තේ මාසෙකට වගේ ඉස්සර. එක හුස්මට ඔක්කොම කතා ටික බැලුවා. ඔයාලගේ මේ ලිපි ටික වගේම උපසිරසි දාල තියෙන ආකර්ශනීය විදිය නෙමෙයිනම් මම මේ කතාවට ආකර්ශනීය නොවී ඉන්න තිබුනා. මුල ඉඳන්ම උපසිරැසි දුන්න සියලු දෙනාටත් ලිපි මගින් අපිව දැනුවත් කරපු සියලුම දෙනාටත් බොහොමත්ම ස්තූතියි....

  4. R.Chandimal

    Thanks machan sub ekata....

  5. prabath

    thank for sub!!!!!!!!!!!!!!!!!

  6. Sasindu

    ඉස්තූතියි..............

  7. batman

    මෙච්චර කාලයක් සබ් බෑවට කමෙන්ට් එකක් දාන්න බැරි උනා.ගොඩක් ස්තුතියි අය්යෙ ආපු ගමන්ම සබ් එක දුන්නට.

  8. Sachinda Dissanayake

    තෑන්ක්ස් මචං ... ගොඩාක් පින් සබ් එකට ...

  9. gihan

    thanx 4 sub

  10. dedunu

    සබ් එක අද කලින්ම දීලා…
    සබ් එකට තුති රොයිලි අයියා
    ජය වේවා

  11. Ujitha

    Thank u vary much ayya hamadama torrent eka awata passe balan inne oyagen sub eka enna koi welade kiyala thank u vary much ehanam season 7 ekan apahu hambu wemu...:D

  12. Amila

    Auruddak balan immu...
    Thanks for the subs

  13. Chavidu Kalpana

    මෙච්චර කාලයක් සබ් එක බාගෙන බැලුවට මේ කමෙන්ට් කරන පලවෙනි පාර. ගොඩක් ස්තුතියි අය්යෙ සබ් එකට

  14. ARA

    Thanks machan

  15. yohan

    Thanks මචන්..
    අත්තටම තරින්දු දිපු විස්තර ටික නම් පට්ටයි...
    කතාව ගැන හොද අදහසක් ආවා...
    අපෙ රටෙ රජ කලෙ කතවක් වගෙ මෙකත් මතක තියෙවි හැමදාටම...
    තරින්දුට පින් සිද්ද වෙන්න.
    එ වගෙම රොයිලි අය්යෙ ඔයටත් Thanks.....
    Sub එක දුන්නට...

    ජය වේවා....!!!

  16. ashan

    niyamai aiyye..tnks a lot

  17. Nipun

    thankz sub ekta..
    "මේ ලියන්නේ රෝහලේ ඇඳ මත ඉඳගෙනයි…"
    ledenm dnne na.. ikman suwaya pathanawa...

  18. Roshan

    Thanks Sub ekata.tawath auruddak balan enda gihama tamai epa wenne

  19. Lahiru

    Thanks....

  20. සුරේෂ් ජයතිලක

    Ammo Ada nan patta kalin

  21. PUli

    link Akk danko LOku Help akk

    1. රොයිලි

      10BD3D674118C3FB3A5486E4F12E403E47F50A0B

    2. tockj

      Thank you so much bro

    3. ranji

      ela roily saho

  22. anishka ishan

    Godaak pin oyta....ikmnta hoda wenna...thnku sub ekta godaaak thnku....jaye wewa...labna aurudde hambemu...........thnkz ....
    Mcn mta kuru hri torrnt link eka dennko..ikmnta....

  23. Himesh Madushan

    thank for sub

  24. nalinda

    thanks bro..............................................

  25. සජීවි

    මේක සීසන් 1 ඉඳලම ගොඩක් කැමැත්තෙන් බලන කතාවක්.
    ඒවගේම ලිපි ටික නිසා කතාවේ අහුමුළු හරියටම දැනගත්තා.
    ඉතින් ගොඩක් ස්තූතියි සබ් වලට.

    1. PUli

      Brow Link Thynvanm Danko

  26. රයන් ද සිල්වා

    අෆොයි ඒකත් ඉවරයි තව අවුරුද්දක්නම් කොහොම ඉවසන්නද මන්දා...
    රොයිලි අයියේ පුරා සති 10 ක් පුරා නොකඩවා පුලුවන් අයුරින් සබ් එක ලබා දුන්නට ගෝඩාක් ස්තූතියි...
    ආයෙ ඉතින් රොයිලි අයියගෙන් කවදා සබක් ලැබෙයිද දන්නේ නෑ...
    එහෙනම් ඊලග උපසිරැසෙන් හමු වෙමු
    ජය වේවා...

    අමතක උනනේ අපිට සුපුරුදු පරිදි ලිපි වලින් සංග්‍රහ කරන තරිදු අයියට ස්තූති කරන්න..
    එහෙනම් ලබන අවුරුද්දේ සීසන් 7 න් හමු වෙමු... ජය වේවා :)

    1. රයන් ද සිල්වා

      ඔන්න hash එක යාලුවනේ

      A2C7F0726DBDB547D3B9BB50B30F0CE8F51D3AEE

  27. Tharindu

    ගොඩාක් ස්තුතියි රොයිලි අයියේ ඒ වගේම තරිඳු සහෝටත් ගොඩාක් ස්තුතියි ....ඔයාලා දෙන්නා හින්ද තමා මේ කතා මාලාවේ නියම රසය විදින්න ලැබුණේ. රොයිලි අයියා ගොඩක් ඉක්මනට සබ් එක දීලා තිබුණා කතා මාලාව පුරාවටම.... දෙන්නටම ගොඩක් පිං .....
    ලබන අවුරුද්ද වෙනකමි අපි බලාගෙන ඉන්නවා ඉතුරු කොටස් ටිකටත් සබ් දෙයි කියලා ..... ඒ වගේම තරිඳු සහෝගේ ලිපියත් .....ජය වේවා දෙන්නටම ..!!!

  28. Ruchira

    sub 1ට වගේම ලිපියටත් බොහෝම ස්තුතියි.....

  29. Thevindu Kumarage

    රොයිලි සහෝටයි තරිඳු සහෝටයි බොහොම ස්තූතියි සබ් වලට වගේම review වලටත්.ඊළඟ සීසන් ටිකත් මේ වගේම ලස්සනට දෙන්න.
    ජය වේවා!!!

  30. Mangala pushpa kumara

    Tank you very much roily for sub
    and tharindu malli
    mama awrudu ganak baiscop ekath innawa palaweni parata thamai comment ekak demme oyalata godak sthuthi

  31. deshan

    bohoma sthuthi royliyo...e wagema tharindu aiyatath...ithin labana auruddw aniwaryen hambawemu...jaya wewa....
    god never kill me befor 2018 june...

    finally.....
    jon Targaryen...
    ...WTF....
    king in the north

  32. Ranga

    නියම වැඩක්.....
    ලස්සනට කලා.......
    අගේ කරනව උපරිමෙන්ම.......
    ඉදිරියේදිත් මේ විදියටම කරගෙන යමු.....
    බොහොම ස්තූතිය.........!!!!!!!!
    ඉක්මන් සුවය ලැබේවා.......!!!!!!!!

  33. Práðèép Üðäýàñgå

    මුලින් බලන්න පටන් ගත්තෙ TV එකෙන් උනාට , TV එකෙසැහෙන් කොටස් ප්‍රමාණයක් කපලා කොටලා පෙන්නන්නේ කියලා දැන ගත්තේ සයිට් එකෙන් සබ් බාලා බලන්න පටන් ගත්තට පස්සෙ , සුපිරි වැඩක්, මේ වෙනකන් සියලු කොටස් එක දිගට බැලුවෙ සයිට් එකට පින් සිද්ද වෙන්න, බලන්න ආස උනත් ඉවසන් බලන් ඉන්නෙ සබ දෙනකන්, බොහොම ස්තුතිය මෙ කරන සේවයට, ජය......

  34. නිරෝෂ්

    ගිලන් වීම පවා නොතකා මේ කල කැපකිරීමට ස්තුතියි.හත්වෙනි සීසන් එකත් ඔබෙන්ම බලාපොරොත්තු වෙනවා.ඉක්මනින් සුව වේවා සහෝ !

  35. Kasun Tharaka

    Thanks bro.......

  36. me

    Thanks

  37. sanoj

    thnks brother thnks lot

  38. charith

    අන්තිම එකනම් කියල වැඩක් නෑ ,
    ගොඩක් අයගෙ බලාපොරොත්තු ඉෂ්ටවුනු එකක් (සාමාන්‍යන් GOT වල එහෙම වෙනව අඩුයිනේ),
    sub එක මෙච්චර ඉක්මන්ට දුන්නට Thanks

  39. THUSITHA SENAVIRATHNE

    302fd69ee8e70d1179bfe8965c98317b96ea6865 meken try karannako

  40. EmJay

    ඇත්තටම GOT බලන්න ගොඩක්ම උනන්දු උණේ baisope එකෙන් දුන්න sub ටික නිසා...
    ඒ හැම සහෝදරයෙකුටම ස්තුතියි එයාලගේ මහන්සියට

    ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...

  41. Era

    ගොඩක් ස්තුතී sub එක දුන්නට රොයිලි සහෝදරයා..
    තරිඳු සහෝදරයාටත් ස්තුතී කරනවා review එකට..
    #ජය

  42. Ishan Madusha

    Thanks saho sub 1ta. jaya wewa!!!

  43. Pasan Maheesanda Rooparathne

    අතරින් පතර කමෙන්ට් දැම්මත් අද නම් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕන කියලා හිතුනා..
    ඇත්තටම ඔයාලගේ සබ් එකට අමතරව දුන්න ලිපි හා විස්තර නැත්තම් කතාව අපේ ඇඟේ ලේ වලට ඇතුල් වෙන්නේ නෑ...ඒ ලිපි හින්දා කතාව අපේ ඇඟ ඇතුලේ දුවනවා...ගොඩක්ම ස්තූතියි තරිඳු අයියටයි ඔයාටයි..ඉක්මනට සුව වෙන්න පතනවා...ලබන අවුරුද්දෙත් අපිව අමතක කරන්න එපා

  44. nadun

    Thanks

  45. ආසිරි ප්‍රියන්ත

    ස්පොයිලර් alert අඩංගුයි...

    හම්මේ රොයිලි අයියේ...
    පිස්සු හැදුනා නේ...
    නවවෙනි කොටසට දෙවැනි නෑ දහයත්.
    පට්ටයි...
    මම අනුමාන කරපු දෙක තුනක්ම වුනා හැබැයි හොදේ, නෑ කියන්න බෑ. ඒකත් නිකම්ම අනුමාන කරපු එව්වා,
    කිසිම ආර්ටිකල් එකක් බ්රේක් ඩවුන් එකක් නොබලා..
    ජෝන් රජා වෙද්දී සතුටටම ඇස්දෙකට කදුළු ආවා...
    සන්සා ගැනත් ආයේ ආදරයක් ඇති වුනා...
    ආර්යගේ රෙද්ද නම් තේරෙන්නෙම නෑ.

    ඒවගේම ලෙඩ ඇඳේ ඉදන් අපි වෙනුවෙන් හානි හනිකට මේක අරං ආවට බොහොම සතුයි රොයිලි අයියේ, \තව මාස දහයක් කොහොම ඉන්න්දද ඉතින් නේ ..
    අපේ තරිඳු සහොටත් බොහොම ස්තුතියි....
    ජය වේවා... අවුරුද්දකින් නෙවි, දැන් ෆිල්ම් දෙක තුනක් ගෙනාව නම් හරි සතියකට සැරයක්...

  46. Isuru

    Thanks ..

  47. sashi

    machan, .MKV ekata penwanne nane ban.mokada karanna oni

  48. Thisata Neo

    ලෙඩ වෙලා ඉද්දිත් අපි වෙනුවෙන් සබ අරන් ආවට බොහොම තුති අයියේ.... ඉක්මනටම සනීප වෙන්න පතනවා.....
    උපසිරැසියට තුති…
    අව්රුද්දකින් ඊළඟ GOT උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    තරිඳු අයියටත් තුති දුන්නු ලිපි ටිකට වගේම අරන් එන වීඩියෝ වලටත්....

    #Hail_Hydra

  49. Forex Gold

    thanks mechchara dawasak nopamawa upasirasi dunnata. aththama kiwwoth math idala hitala thama coment ekak danne. eth ada mey karapu sewayata upahara karanna oni kiyala hithalai danne. aththatama mey karapu sewayata roily wagema tharidu sahotath godak pin. asama katha malawa iwara wena ekath dukai appa. thawa awruddak kohoma innada?????????????????????/ kohoma unath niduk nirogi suwa labewa. jaya wewa

  50. chathra

    thank you very much bro..get well soon. &lt;3

Load more comments