Watch Trailer

See (2019-) [S02 : E07] Sinhala Subtitles | නව රැජිණියගේ අභිෂේකය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ ඔන්න එහෙනම් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හත්වෙනි කොටස පුළුවන් ඉක්මනටම අරගෙන ආවා. මේ කතා සමයෙත් අවසානයට ළං වෙලා තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස ඔයාලා බලලා ඒද ඉන්නේ. අපි එහෙනම් කතාව පොඩ්ඩක් මතක කරගමු. කලින් කොටසින් සාම සමුළුවක හමුවක් පැවත්වනවා අපි දැක්කා. නමුත…

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ ඔන්න එහෙනම් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හත්වෙනි කොටස පුළුවන් ඉක්මනටම අරගෙන ආවා. මේ කතා සමයෙත් අවසානයට ළං වෙලා තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස ඔයාලා බලලා ඒද ඉන්නේ. අපි එහෙනම් කතාව පොඩ්ඩක් මතක කරගමු.

කලින් කොටසින් සාම සමුළුවක හමුවක් පැවත්වනවා අපි දැක්කා. නමුත් සාම සමුළුවක් උනාට ආරම්භ උන වෙලාවේ ඉදන් රණ්ඩුමයි ඇති උනේ. ඒ එක්කම කේන් රැජිනගේ කුමන්ත්‍රණයකින් සාම සමුළුව සමූල ඝාතනයකින් ඉවර උනා. ඒ නිසා කාලෙකින් මුණගැහුන රෙන් සහ හනීවා අතර ආපහු විරසකයක් ඇති උනා. ඒ වගේම සිබෙත්ගේ සැලසුමට අනුව කොෆූන් එක්ක දුරදිග යන සම්බන්ධයකුත් ඇය පටන් ගත්තා. මේ අතර රහසක් වශයෙන් තිබුන රෙන්ගේ පෙනීම ගැනත් ඊඩෝ වාස් දැනගත්තා. අද කතාවෙන් කේන් රැජින යුද්ධයට පිඹුරුපත් සාදන්න උත්සහ කරන හැටිත්, මැරුනා කියලා හිතපු කෙනෙක් ඇවිත් රැජිනගේ සැලසුම් විනාශ කරන හැටිත් බලාගන්න පුළුවන්. ඒ වගේම ඊඩෝ වාස්ගේ මෙහෙයවීමෙන් වුඩ්වේල් සහමුලින් වනසන ට්‍රිවැන්ටියානුවෝ පායාන් දෙසට එනවා. බලවත් ට්‍රිවැන්ටියානු හමුදාවකට එරෙහිව පායාන්වල යුධ සැලසුමත්, නව රැජිනකගේ පත් වීමත් අද ඔයාලට බලාගන්න පුළුවන්.

එහෙනම් මේ කතාමාලාවේ මගේ වැඩ කොටස ඉවරයි. අවසාන කොටස ලබන සතියේ රවිදු සහෝ ඔයාලට දෙයි. මාව මේකට සම්බන්ධ කරගත්තට රවිදු සහෝටත්, සචින්ත මල්ලිටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්, ආපහු තවත් උපසිරසියකින් මුණගැහෙමු. මම දනුවා.

 
කතාංගයේ නම : The Queens Speech
IMDb අගය : 8.7
විකාශය වු දිනය : 2021 ඔක්තෝබර් 08
මීළඟ කතාංගය : “Rock-a-Bye”
නිකුත් වන දිනය : 2021 ඔක්තෝබර් 15

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

16,093 downloadsDownload See-2019-S02-E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

16,093 downloadsDownload Subtitles26 KB

19 comments

  1. Anuja Lakshitha

    thanks ayye sub ekta

  2. Anonymous

    Thanks

  3. Kushan

    Sub akta thanks

  4. Ravindu Rukshan

    thanks

  5. Buddhi

    Thanks

  6. Achi

    බොහොම බොහොම ස්තුතියි සහෝ සබ් එකට..

  7. Anonymous

    අනිත් කතාමාලා වල වගේ මෙකෙත් අන්තිම එපිය ආවම complete series එකම ගන්න ලින්ක් එකක් දෙන්න සහෝ

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. සචින්ත කල්හාර බෙනට්

    Thanks ayye

  10. Anonymous

    Thnx bn sub ekata . elama

  11. නිමේෂ්

    අලුත් එපියටත් සබ් එක ඕන brooo
    එලම. ජය ❤❤❤

    1. Anuhas

      Denne naddo 8 weni episode eke sub ek

  12. yuki

    thank you

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Anonymous

    thank you

  15. Dewadithya

    Thanks for Sub!

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  18. Anonymous

    GG bro ❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.