බලාගෙන ගියාම භූමිකම්පාව , භූමිකම්පාවක්මත් නෙවෙයි… ලොකු ලොකු ආයතන කවදත් පිටට පෙන්නක මූන නෙවෙයි ඇතුලෙ තියන් ඉන්නෙ..බලය තීනන් කවුරැ කාට බයවෙන්නද ? ඒ තමයි කලින් එපියෙන් අපිට හිතාගන්න පුලුවන් ඇත්ත..ලැම්බ්ඩා මේ හැමදේමත් කරලා තව කොයි තරම් කාලයක් සුදනා වෙන්නද කියලා හිතලා කරදර වෙන්නෙපා..ඒ සීරිස් එක ඉවර වෙනක…

බලාගෙන ගියාම භූමිකම්පාව , භූමිකම්පාවක්මත් නෙවෙයි… ලොකු ලොකු ආයතන කවදත් පිටට පෙන්නක මූන නෙවෙයි ඇතුලෙ තියන් ඉන්නෙ..බලය තීනන් කවුරැ කාට බයවෙන්නද ? ඒ තමයි කලින් එපියෙන් අපිට හිතාගන්න පුලුවන් ඇත්ත..ලැම්බ්ඩා මේ හැමදේමත් කරලා තව කොයි තරම් කාලයක් සුදනා වෙන්නද කියලා හිතලා කරදර වෙන්නෙපා..ඒ සීරිස් එක ඉවර වෙනකම් විතරයි..නපුරට ආයුෂ නෑ වගේම නරක මිනිහට හැමදාම රගන්නත් බෑ….දැක්කනෙ ලැන්ඩිස්ට වෙලා තීන දේ, කලකම් පල දෙන්නෙ හරිම ඉක්මන්ට.
ඉතින් අද එපියෙන් අපිට බලාගන්න පුලුවන් මේ හොල්මන් ප්‍රශ්නෙන් ලැන්ඩිස්ට බේරෙන්න තියෙන උවමනාවට ලැන්ඩිස් රෝමන් මුන ගැහෙන්න යනවා කියලා… ඔය අතරේ අපේ අලුත්ම ගොදුර වෙන්නෙ පොඩි ලමයෙක්..හොල්මන් ඔහුව ඇති පදමට නටවනවා.. ඇත්තටම අද කතාංගය වැඩි ස්තානයක් දීලා තියෙන්නෙත් ඔහුටයි..නමින් ඔහු මාකස්… ඒ අතරේ තවත් පෙදෙසක රෝමන් හොල්මන් ප්‍රශ්නයකට මැදි වෙලා..පේන්නෙ නම් ඒ ප්‍රශ්නෙට ඔහුව දූපතෙන් පිටකරන්න පුලුවන් වගෙයි…ඉතින් ලැම්බ්ඩා වල ලැන්ඩිස්ට උදවු කරන්න ගියපු රෝමන් මොන ප්‍රශ්නයකද වැටුනේ කියලා දැනගන්න නරබන්නම වේවි.. වැඩි දෙයක් කියන්න ගිහිල්ලා කල හොද දෙපිටින් යාවි ස්පොයිල් උනොත්.. ආහ් !! කතාංගය අන්තිමේ මහ අරැම පුදුම අභිරහසකට මග පෑදෙනවා..මගේ හිතේනම් ඒ මොකක්ද කියලා අදහස් ගනනාවත් තීනවා..බලමු ඔයාලා මොන වගේ දෙයක් හිතාවිද කියලා…
එහෙනම් කුතුහලෙන් පිරි කතාංගයකට ඇරයුම් කරන ගමන් මම යනවා .. ආපහු ඊලග කතාංගයෙන් හමුවෙමු..ජය !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
17 comments
sachintha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
rangika Kariyawasam
තැන්කු මචං.නියම වැඩක් ජයවෙිවා
Ayesh Prashan
Thank You
harshani11112
ස්තුති ප්‍රගීත් සහො ....
තෙරැවන්සරණයිSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම දෙමු...Thanks
nishannw
ස්තූතියි මචන්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan_madushanka_
Thanks bro
Dushan Tharuka
niyamai...thanks...jaya wewa !!!
Yasas_Banuka
Thanks උපසිරස දුන්නාට
Dula95
supiri bro thanks
MAALnath
Thanks ..............good luck ..............................
sasala
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය