Watch Trailer

Rome [1×8 – Caesarion ] – Sinhala Subtitle | සීසර් හා ක්ලියෝපැට්‍රා (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න 08 වෙනි කොටසත් ගෙනාවා. කෝ නොදී ඉන්නකොට තිබ්බ උනන්දුව නෑ නොවැ දෙන්න ගත්තහම. 😛 හරි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගමු. සීසර් ගේ උදව්වට ගිය ඇන්ටනිගේ හමුදාවෙන් කොටසක් මූදුබත් වෙනවා. එයින් යන්තම් පූලොයි, වොරීනස් දෙන්නා බේරෙනවා. ඒ වගේම පොම්පෙයිට වට කරගෙන තව බලන් ඉන්න ඕනා වුණත්, අනික්…

කොහොමද කට්ටියට? මෙන්න 08 වෙනි කොටසත් ගෙනාවා. කෝ නොදී ඉන්නකොට තිබ්බ උනන්දුව නෑ නොවැ දෙන්න ගත්තහම. 😛 හරි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගමු.

සීසර් ගේ උදව්වට ගිය ඇන්ටනිගේ හමුදාවෙන් කොටසක් මූදුබත් වෙනවා. එයින් යන්තම් පූලොයි, වොරීනස් දෙන්නා බේරෙනවා. ඒ වගේම පොම්පෙයිට වට කරගෙන තව බලන් ඉන්න ඕනා වුණත්, අනික් ජෙනරාල්වරුන්ගේ අදහස් මත දුර්වල වෙච්ච වෙලාවේ සීසර්ට වැඩේ දෙන්න ගිය පොම්පෙයි මැග්නස්ට නොහිතපු පරාජයක් තමා ලැබුණේ. එයින් පණ බේරගෙන පැනල යනකොට ඔහුව හම්බවෙන්නෙ වොරීනස්, පූලෝ දෙන්නට. හැබැයි වොරීනස් ඔහුව බේරල යවනවා. අන්තිමේ උදව් බලාගෙන ඊජිප්තුවට යන පොම්පෙයි එහෙදි මැරුම් කනවා.

බෲටස් හා සිසරෝ දෙන්නා ආපහු යටත් වෙන්න සීසර් ළගට ආවට, සීසර් ඔවුන් දෙන්නට නොහිතපු පිළිගැනීමක් දෙනවා.

හරි එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු, ජය෴෴
 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

6,807 downloadsDownload 201808051704Rome.S01E08.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

6,807 downloadsDownload Subtitles81 KB

30 comments

  1. hasithad6

    sub ekata bohoma isthuthie sahodaraya,ithuru tikath ikmanatama danna

  2. maxek500

    thanks maccho sab akata

  3. KTGJ

    Thanks

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. harshani11112

    ස්තුති රොයිලි සහො ......
    තෙරැවන්සරණයි

  6. dishan1800

    thanks bro

  7. buddhi

    tnks aiye sub ekata

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Udara Damith Dissanayaka

    උපසිරසියට ස්තූතියි

  10. hegoda

    ඔබට ස්තූතියි.

  11. Batman

    thx bn sub ekata .... elama

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි

  13. dehipiti

    thanks..

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේක download කරන්න තැනක් නැ නේ...
    baiscope download එකේ එපි 5යි තියෙන්නේ 6,7,8, update කරන්න කිවනම් හරි...

  15. kavinuweerakkody

    thankq royly saho

  16. AGCHarshana

    පට්ට <3 <3 <3 <3

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. panagama

    thank'''''''.................

  19. Nuwan

    සබ් නොදීනම් ඉන්න එපා අයියයෙ..සබ් දෙනකන් මග බලාගෙන ඉන්නෙ..සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..ඉතුරු ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු....

  20. pasindu sri

    thanx sub ikmanata denna bro

  21. nishannw

    ElaazzzZ.thnx mcn

  22. darshana100

    thank u saho

  23. harshani11112

    ස්තුති සහො

  24. K P

    Thanks bro...

    1. Tharidumadushan

      saho plwnnm rome s1 download krgnna link ekk dennako

  25. Viraj

    sub ekata thanks saho..jaya wewa!!

  26. KUSAL LIYANAGE

    supiri kathawa niyamai,sub 1t gdk sthuthi

  27. kasun@rko

    Elama broo

  28. BTC

    Thanks bro..

  29. Thisara Prabhath Senarathne

    Thanks bro