Watch Trailer

Ghost Wars [S01 : E05] Sinhala Subtitles | රහස් අභිරහස්…….. [සිංහල උපසිරැසි සමග]

ලැන්ඩිස්ගෙ හොල්මන් ප්‍රශ්නයට විසදුමක් දීපු රෝමන් අතට ගානකුත් හොයාගත්තා…ගැටලුව කොහොමද මේ දූපතෙන් පිටවෙන්නෙ කියන එකක් තමයි..එකම විසදුමයි ඒ හොල්මන් වලින් මේ නගරය ‍බේරගන්න එකයි කියලා දැන් හැමෝටම තේරිලා තීන්නෙ..කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලනවා වගේ පෝට් මූරේ නගර වැසියන්ටත් දැන් එකම දෙයයි පෙනෙන්නෙ.. එක…

ලැන්ඩිස්ගෙ හොල්මන් ප්‍රශ්නයට විසදුමක් දීපු රෝමන් අතට ගානකුත් හොයාගත්තා…ගැටලුව කොහොමද මේ දූපතෙන් පිටවෙන්නෙ කියන එකක් තමයි..එකම විසදුමයි ඒ හොල්මන් වලින් මේ නගරය ‍බේරගන්න එකයි කියලා දැන් හැමෝටම තේරිලා තීන්නෙ..කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලනවා වගේ පෝට් මූරේ නගර වැසියන්ටත් දැන් එකම දෙයයි පෙනෙන්නෙ.. එකම දෙයයි ඇහෙන්නෙ..

හොල්මන් හොල්මන් හොල්මන්………………….. පුංචි මාකස් හොල්මනක් නිසා මියගියා..පියතුමා කරන්න පුලුවන් දේ කරා,හැබැයි රෝමන් ඒ වෙලාවෙ ලැම්බ්ඩා එකේ නෙවෙනම් හිටියේ ඔහුට මාකස්ව බේරගන්න තිබුනා..ඇත්තටම වරද පියතුමා‍ගෙත් නෙවේනෙ…ඉතින් වරදින් හෙම්බත්වෙලා හිටපු පියතුමාට හරි අපුරැ දෙයක් හම්බුනා..ජීවයේ ගසේ පලතුරක්ද ඒක..අනේ මන්දා , ඒ ගැන නම් පැහැදිලි දසුනක් නෑ. ඉදිරියේදි බලමු අපි..

අද තමයි මාකස්ගෙ අවමංගල්‍ය කටයුතු සිද්ද වෙන්නෙ.පියතුමා පෙනෙන්නට නෑ..කටයුතු සරලව ආරම්බ වෙත්දී සිදු වූ සිදුවීමෙන් සියල්ලෝම කම්පනයෙන් කම්පනයට පත් උනා..මාකස් මේ මිනිස්සුන්ගෙන් විනෝද වෙනවද..දැන් තීන මේ ගැටලුව එක්ක බලද්දි මැරෙන්න කලින් තමුන් කවුරැ උනත් මරනින් මතු ප්‍රචන්ඩකාරී වෙනවා කියලා පෙර කතාංග වලින් පැහැදිලි වෙන්න ඇති…
ඔය අතරේ අපේ යාලු බූත අක්කා මැගී, රෝමන්ගෙ මිත්‍රයා ගැටලුවකට පත් වෙලා..ඒ ඇයගේ පියා සම්බන්ධව.ඇයගේ උදවුවට රෝමන් කැමති කරවාගන්න ඇය උත්සහ දරනවා..ඇයගේ මිය යෑමේ ඇත්ත නැත්ත අද කතාංගයෙන් බලාගන්න පුලුවන්..ඇත්තටම ඇය මිය ගියාද ඝාතනය කරාද ?? හොල්මන් සිද්දි එහෙම වෙත්දී ලැම්බ්ඩා වලත් තවත් රහසක් එලිවෙනවා.. කොහොමෙන් කොහොම හරි අද කතාංගය ඇත්ත නැත්ත පැත්තට ගොඩක් බරයි..රොමන්ගේ ජීවිතයේත් අලුත්ම හැරවුමක් අද දකින්න ලැබේවි

සියලුම රහස්වලට පිිලිතුරැ හොයාගන්න එක ඔයාලට භාර කරන ගමන් මම එහෙනම් යනවා..අපි ආයෙම මීලග කතාංගයෙන් හමුවෙමු..ජය !!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. nishannw

    Ela isthuthiy mcn....jaya wewa.....

  3. [email protected]

    Amuthuma wdehe kathawak balanna asai ........suba dunnata thanks

  4. pw2002

    Sub එකට tnx
    මේ කට හරි පුලුවන් නම් ben 10 cartoon series එකට sub දාන්නකෝ අයේ බලන්න අසයි

  5. Ayesh Prashan

    Thank You

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Eagmsl

    Torent link ekak dipnko machnsla kauruhari

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. harshani11112

    ස්තුති සහො ....

  12. Gayan_madushanka_

    Thanks bro.දිගටම සබ් දෙන්න..

  13. Dushan Tharuka

    niyamai...thanks...jaya wewa !!!

  14. nishannw

    ගොඩක් ස්තූතියි උපසිරසියට

  15. Dula95

    ty bro supiri

  16. MAALnath

    Thanks ...............good luck ...........................

  17. sasala

    thanks