සුපුරුදු විදියටම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ මේ දිගහැරෙන්නේ 23 වෙනි කොටස, තවත් කොටස් කිහිපයකින් මේ කතාව අවසාන වෙනවා, ඉතින් ඒ අවසානය දකින්න නොඉවසිල්ලෙන් බලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් පහුගිය කොටසේ මතකය අවදි කරගෙන ඉමු. පහුගිය කොටස ආරම්භයේදිම දකින්න ඇති මුරාත්ගේ අම්මා ලෙයිලව, මුරාත්ට හමුවුන වි…

සුපුරුදු විදියටම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ මේ දිගහැරෙන්නේ 23 වෙනි කොටස, තවත් කොටස් කිහිපයකින් මේ කතාව අවසාන වෙනවා, ඉතින් ඒ අවසානය දකින්න නොඉවසිල්ලෙන් බලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් පහුගිය කොටසේ මතකය අවදි කරගෙන ඉමු.
පහුගිය කොටස ආරම්භයේදිම දකින්න ඇති මුරාත්ගේ අම්මා ලෙයිලව, මුරාත්ට හමුවුන විදිය පෙරුම් පුරල, පුරල අම්මයි, පුතයි මුණ ගැහුනේ නම් සතුටු වෙන්න පුලුවන් විදියකට නෙවේ. අවුරුදු ගානකින් නොදැකපු තමන්ගේ අම්මා රෝහලේ ඇඳක් උඩට වෙලා සිහියක් නැතුව ඉන්නවා බලා ඉන්නෙක මුරාත්ට දරාගන්න අසීරු වුනා. කොච්චර චණ්ඩිකම් කරත්, මුරණ්ඩුකම් කරත් හයාත් ඒ වෙලාවේ මුරාත් තනි කරේ නෑ. ඒ අතරේ නේජාත්, ඒ කිව්වේ මුරාත්ගේ තාත්තා කොහෙද ගියේ කියනෙක අසීමේ ආච්චි කිව්වා, නිවාඩුවකට දුර පළාතකට ගියා කියලයි ආච්චි නම් කිව්වේ! හැබැයි ඒ කතාව අහල දොරුක් ආච්චිට කෑගන්න ගත්තා, ආච්චි, ඩේර්‍යාට සලකන්නේ ලෙයිලටත් වඩා අඩු මිම්මෙන් කියල! ඔන්න එතනදි ඩේර්‍යත් දැනගත්තා, ලෙයිල බලන්න ආච්චි රෝහලට ගිය බව.
මේ අතරේ හයාත්ගේ අම්මයි, සීයයි හයාත්ගෙන් ඇහුවා මුරාත් එක්ක තියන ප්‍රශ්නේ ගැන. හයාත් ගෙදර අයට කිව්වා එයා මුරාත්ගෙන් වෙන් වුනා කියල. කට්ටියට මතක ඇතිනේ, මුරාත් දැකපු ලස්සන හීනේ! දුක හිතෙන සිද්ධි ගොඩක් අස්සේ ඒ වගේ එක ලස්සන හීනයක් හරි තිබුනෙක හොඳයි නේද? වැඩේ කියන්නේ මුරාත් හීනෙන් ඇහැරෙද්දී, ලෙයිලත් එයා දකිමින් හිටපු හීනෙන් මිදිලා පියවි සිහියට ආවා! හැබැයි, කවුරුවත් හිතපු නැති විදියට එයාට කිසි දෙයක් මතක නෑ!
හයාත්, මුරාත් විරසක වෙලා කියනෙක දැනගත්තම හැස්මත් සීයා දික්කසාද ලියවිල්ලක් ගෙනැත් හයාත් ලවා අත්සන් කරව ගත්තා. ඒත් මුරාත් ඇවිත් දික්කසාද ලියවිල්ල කෑලි කෑලි වලට ඉරල දැම්මා. දුක දරාගන්න බැරිව ළත වුනේ මුරාත් විතරක් නෙවෙයි, හයාත්ටත් ආදරේ වේදනාව දැනුනා. මුරාත්ගේ ආදරබර මතකයන් මතක් කර කර හිටිය හයාත් ක්ලාන්ත වුනා. ඒ වෙලාවේ එයා අතේ තිබුන මුරාත් පළන්දපු මුදුව වැටුනා.
මුරාත්ව දාලා ගියේ හයාත් විතරක් නෙවේ, තුවාල්නුත් මුරාත් එක්ක අමනාප වෙලා යන්න ගියා. අනේ ඉතින් අපේ දොරුක් කොල්ලා තකහනියක්ම තුවල් ගාවට ගිහින් එයාව ආපහු සාර්ටේ එකට එන්න කැමති කරගත්තා. මේ අතරේ ඩේර්‍යා රෝහලට ගිහින් ලෙයිලට තර්ජනේ කරා. ඊටත් පස්සේ තමා රසවත්ම සිද්ධියක් වුනේ, මුරාත් හීනෙන් දැකපු ටෙඩියවත් අරන් බොම්බයි මොටයිත් අරන් හයාත්ගේ ගේ ඉස්සරහට ඇවිත් කතා කරා, කට්ටිය හිතුවේ, දැන් නම් හයාත්ගේ මුරණ්ඩුකම් ඉවර වෙයි කියල වෙන්නැති! මොන? ඒ කොටසේ විතරක් නෙවේ, හයාත්ගේ මුරණ්ඩුකම් ඉවරයක් නැතුව මේ කොටසෙත් බලා ගන්න පුලුවන්!
පහුගිය කොටසේ වුන වැදගත්ම දෙයක් තමයි මුරාත්ගේ අම්මා ලෙයිලගේ ඇත්ත ස්වරූපය! මතකය නැති බවක් කිව්වට ලෙයිල කියල තියෙන්නේ බොරු! පේන විදියට නම් ඩේර්‍යට වඩා දරුණු, කපටි කෙනෙක් තමයි ලෙයිල කියන්නේ! අසීමේ ආච්චිටත් තර්ජනේ කරල, ලෙයිල හදන්නේ ගෙදර එන්නයි! ලෙයිල, ආච්චිට කියනවා එයා ගෙදර එද්දී, ඒ ගෙදර ඩේර්‍යා ඉන්න බෑ කියල. ලෙයිල ගෙදර ආවම තමන්ට උන් හිටි තැන් නැති වෙන නිසා ඩේර්‍යා කලබල වෙනවා. අසීමේ ආච්ච් එක්ක වාද කරනවා, අඩනවා. එතනදි නම් ඩේර්‍යා ගැන මුල්ම වතාවට දුක හිතුනා!
මේ අතරේ බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් විදියේ දෙයක් වෙන්නයි යන්නේ! මුරාත්, හයාත්ගෙන් එක අවස්ථාවක් ඉල්ලුව, හයාත් අවස්ථාව දුන්නට මුරාත්ට මේ චන්ඩි, මුරණ්ඩු හයාත්ව නම්ම ගන්නෙක නම් ලේසි නොවෙන පාටයි!
මේ අතරේ, ඩේර්‍යා එයාගේ සේවිකාව අල්ලන් සූදානම් වෙන්නේ තවත් යටිකූට්ටු වැඩකට!
අද එතැන් සිට…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
2,765 downloadsDownload Ask-Laftan-Anlamaz-S01E23.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
49 comments
sachintha
bimbi
දාලා විනාඩියක් යන්නත් කලින් ඔන්න කමෙන්ට් කළා හෙහෙ
ඒකෙන් ඕගොල්ලන්ට පේනවා ඇති මේක දානකන් කොච්චර ඉවසිල්ලෙන්ද ඉන්නෙ කියලා
බයිස්කෝප් එකට ගොඩක්ම එන්නෙ මේක දාලද බලන්න
හෙළලි සබ කරන දවසට නම් අපරාදෙ කියන්න බෑ කලින්ම හම්බෙනවා
අනික මේ සීරිස් එක මුල ඉදන්ම බයිස්කෝප් එකෙන් බලපු කෙනෙක් විදියට මට තේරුනා හෙළලි කරපු කොටස් හොදයි අනෙක් අයට සාපේක්ෂව වචන භාවිතය එහෙම (අනෙක් අය තරහ වෙන්න එපා)හිහිජය වේවා කස්ටියටම !
අනෙකත් ඉක්මනට ගේමු .......chathurvamp
Thanks
chanaka sasalanka
Thanks sub ekata
Udith
sub ekata thanks....
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!tharumw
Mcn Sub Eka dammata Vedio eka nane bn..
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි...................................
NaradaD
thanks sub ekata
lakmal chathuranga
උපසිරැසියට බොහෝම ස්තූතියි………
ජය වේවා…!!!
අනෙකත් ඉක්මනට ගේමු …anushka udith
Thnq sub ekt ilaga ekt ikmnt denna ❤️
Amimac
උපසිරැසියට බොහෝම ස්තූතියි ජය වේවා.....
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
geenath
hodhai ikmanata meewa ge sub apita dhenna api balanna innawa
geenath
anith kotaswalth ikmana sub tika hadhala dhenno
sura80
thanks sister ituru tikath ikmanata demuuuuuuuuu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
buddikauresh
thx machi
good lackKushan Charuka
22 වන උපසිරැසියට ස්තූති කරන්න බැරිවුනා/ සමාවෙන්න ... 22වන සහ 23 වැනි උපසිරැසි දෙකම වෙනුවෙන් බොහොම ස්තූතියි හෙළිලි හේමමාලි සොයුරියට .... පුලුවන්නමක් තියෙනවනම් Ask Laftan Anlamaz අපේ ආදරණීය තුර්කි කතාවෙ අවසානෙන් පස්සෙ මුතු අහුර කියලා සිංහලෙන් පෙන්වන kırgın çiçekler කියන තුර්කි නාට්්‍යට උපසිරැස ිලබා දෙන්න. ඒ කතාවත් අපේ හයාත්ගෙයි මුරත් ගෙයි ආදර කතාව වගේම රසවත් .. බයිස්කොප්වාසි මගේ යාළුවනුත් පුලුවන්නම් බයිස්කොප් වෙබ් අඩවායෙන් මේ කතාවට උපසිරැසි ලබාදෙන්න කියලා ඉල්ලන්න. ස්තූතියි .... හැමෝටම ජය වේවා...
SithiJa PraDeepa
ඇත්තටම මම කාලෙකින් තමයි බයිස්කෝප් සයිට් එක පැත්තට ආවෙ, ඒ එද්දිත් අහම්බෙන් තමයි මේක දැක්කෙ .
පළවෙනි පාරට දැක්ක ගමන්ම කැමැත්තක් ආවා කතාව ගැන , දැන්නම් සේරම බලනවාමයි .
කතාව ගොඩක් ලස්සනයි කියල පෙනුන විඩියෝ වලින් .
මෙච්චර කාලයක් මේ කතාවට උපසිරැසි ගෙනාපු හෙළිලි හේමමාලි අක්කාට බොහොම ස්තුතියි!.
පුලුවන් නම් මේ පල්ලෙහා කමෙන්ට් කරපු කුෂාන් චාරුක සහෝදරයා කිව්ව වගේ මේක ඉවර උනාම ටිවී දෙරණෙ මේ දවස්වල යන මුතුඅහුර කතාවටත් උපසිරැසි ලබාදෙන්න කියල කාරුණික ඉල්ලීමක් කරනවා . මොකද ඒ් කතාවත් හිතට වැදුනා,
(පල්ලෙහා කමෙන්ට් කරපු කුෂාන් සහෝදරයටත් ස්තුති කරනවා මොකද මටත් හොයාගන්න ඔනම වෙලා තිබ්බෙ මේක කොයි රටේ කතාවක්ද කියල දැනගන්න)Ama_wasana
Thanks a lot
Upul Sampath
Thanks for your sub
manju4300
ජය වේවා කස්ටියටම !
අනෙකත් ඉක්මනට ගේමු …….Pramodha
Thanks.ilaga ekat ikmanata dennaa
RK
meke full season eka download krnna link ekak dennakooo...
tharusha dilmith
youtube eke ask laftan anlamaz 1 bolum kiyala gahanna e widiyata episode 31ma bathaki
tharusha dilmith
godak thnx sub ekata <3 meken passe puluwannam kiralic ask eke sub denna ekath godak hit una lassana kathawak <3
Shadow125
Tnx :)
Sajiya99
Thanks sis dub ekata
Pradeep Rathnayake
thanks a lot for sub ....
MAALnath
Thanks ................good luck .............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
hansaka gihan
thnks machan
තව සුට්ටි ඔහොම යන්subodha
Thanks
Sachinanushka
adarey diyo godak heli akke oyawa godak watinawa adarei akke
Amal_indika
thank you
sahanrashmika
thanks sub ekata , mahansi wela sub hadala apita dewata godak thanks.
suranuwan
thank you....
TharakaWAS
Thanks Nangi...
Itiri Tikat puluwan ikmanta denna..
Oyala Hamotma suba pathnwa..
Jaya wewa...!!!pradeep hashan
thanks for sub
Manoj1980
thnx sub ekata
hiran1998
bohoma sthuthiyi akke
Rumesh Roshan
thanks lot. anith ekath puluwan ikmanin denna
geenath
ik manata sub eka dhenna kooo dhen sathiyak wunaa plzplzplzplzplzplz
geenath
ik manata sub eka dhenna kooo dhen godak kal giya wunaa plzplzplzplzplzplz
geenath
ik manata sub eka dhenna kooo dhen godak kal giya plzplzplzplzplzplz
SanjulaJeter
thank you!
Deshani
thank you
tiranm
THNQ..
lakmal chathuranga
tank you digatama denna
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය