ඔන්න එහෙමනම් අරගෙන ආවා බ්ලයින්ඩ්ස්පොට් තුන්වන කතාමාලාවේ 18වන කොටස.. හරි එහෙමනම් කලින් කොටස් බලලා කට්ටිය නොඉවසිල්ලෙන් ඉන්න වෙලාවේ මම කෙටියෙන් කතාව ගැන විස්තරයක් කරලම ඉන්නම්කො. කලින් කොටසේ කර්ට්, ජේන් ඇතුළු පිරිස රෝමන් සහ ක්‍රෝෆඩ්ව අල්ලගන්න හිතාගෙන ක්‍රෝඒෂියාවට ගියා මතක ඇතිනේ.. කෙසේ වෙතත් එහෙදි FBI ක…

ඔන්න එහෙමනම් අරගෙන ආවා බ්ලයින්ඩ්ස්පොට් තුන්වන කතාමාලාවේ 18වන කොටස.. හරි එහෙමනම් කලින් කොටස් බලලා කට්ටිය නොඉවසිල්ලෙන් ඉන්න වෙලාවේ මම කෙටියෙන් කතාව ගැන විස්තරයක් කරලම ඉන්නම්කො.
කලින් කොටසේ කර්ට්, ජේන් ඇතුළු පිරිස රෝමන් සහ ක්‍රෝෆඩ්ව අල්ලගන්න හිතාගෙන ක්‍රෝඒෂියාවට ගියා මතක ඇතිනේ.. කෙසේ වෙතත් එහෙදි FBI කණ්ඩායමට සිය අභිලාෂයන් සාර්ථක කරගන්න ලැබුනේ නෑ. ඉතින මේ පාර රෝමන් උත්සහ කරන්නෙ තමන්ට තියෙන එකම බාධාව වෙන FBI කණ්ඩායම ඉවත් කරලා දාන්න. ඉතින් රෝමන් මේ සදහා වෙන වෙනම ඝාතකයන් රැසක් කුලියට ගන්නවා.. ඉතින් හැමදාම මිනිස්සු පස්සෙම පන්න පන්නා ඉන්න කර්ට් ජේන් දෙන්නා අද ඔන්න රිච්ට පින් සිද්දවෙන්න රෑ කෑමකට යනවා.. හැබැයි ඉතින් ඒක හොද විදිහකට ඉවරයක් වෙන්නේනම් නෑ.. මොකද රෝමන් එව්ව ඝාතකයෝ එතනට ඇවිත් ජේන්ව පැහැරගෙන යන නිසා..
ජේන්ව විතරක් නෙවේ ඔය අස්සේ රීඩ්,සපාටා වගේම පැටර්සන්ට පවා ප්‍රහාර එල්ල වෙනවා. අවාසනාව කියන්නෙ රීඩ් හින්දා මිලිසෙන්ට්ට නෝනටත් ජිවිතයෙන් සමුගන්න වෙනවා.. කොහොමින්හරි මේ දේවල් අවසානයේ දැකගන්න පුළුවන් ක්‍රෝෆඩ් කුමක් හෝ ඉතා දරුණු සැලසුමකට අර අදින විත්තියක්.
හරි එහෙමනම් මම මෙපමණයි කියන්නේ.. කට්ටිය බලලම දැනගන්න මොකද වෙන්නේ කියලා අද.. එහෙනම් අපි ගියා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,989 downloadsDownload Blindspot-S03E18.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
20 comments
Dilsha Sithari
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයpodda
sala lala la thawa ekak dilaa. thanks bro!!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
පට්ට කතාවක් මේක..Rasitha Illangasinghe
Thanks sub ekata...
Udith
thanks wewaa
madusanka
thanks bro..**
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nimanaka
thabks brother
Dhanushka d Sadaruwan
Ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
4devinda
සිංහල උපසිරැසියට ස්තූතියි.. .
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
s.s.m
tz sub ekata....
hansanikonkaduwa
Jaya weewa saho
nimanaka
thanks brother
MAALnath
Thanks ................good luck .....................
Advertisement




Thank you