Watch Trailer

Ghost Wars [S01 : E06] Sinhala Subtitles | ඇබිගේල්ට මොකද උනේ ?? [සිංහල උපසිරැසි සමග]

නගරය අභිරහස් දේවල් වලින් පිරිලා..හොල්මන් කියන තරලයේ ගිලිලා කිවුවොත් හරි..කාටවත් බෑ මේ වෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න..මේ ඇවිත් තීන්නෙ විස්වාසයේ සමයයි.. මැගීගේ අභිරහස ශොකාන්තයක් උනා නිසැකෙන්ම.. සුන්දර යුවතියකට අකාලයේ මරනය වැලද ගන්න සිදු උනේ මනස අස්තාවර පිරිමි අසහනේට..අපි අතරෙත් මෙවන් අය බොහොමයි..දූෂිත…

නගරය අභිරහස් දේවල් වලින් පිරිලා..හොල්මන් කියන තරලයේ ගිලිලා කිවුවොත් හරි..කාටවත් බෑ මේ වෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න..මේ ඇවිත් තීන්නෙ විස්වාසයේ සමයයි.. මැගීගේ අභිරහස ශොකාන්තයක් උනා නිසැකෙන්ම.. සුන්දර යුවතියකට අකාලයේ මරනය වැලද ගන්න සිදු උනේ මනස අස්තාවර පිරිමි අසහනේට..අපි අතරෙත් මෙවන් අය බොහොමයි..දූෂිත පර හැත්ත.. ඉතින් රෝමන්ට මෙච්චර කල් වෛර කල මැගීගෙ පියා රෝමන් කල මේ උපකාරය නිසා ඔහුගේ හොද මිතුරෙකු බවට පත් උනා..එතන තමයි රෝමන්ගෙ ජීවිතේ වැදගත්ම සන්ධ්ස්තානය කියල මම කිවුවොත් නිවරදී.මොකද මෙතෙක් කල් රෝමන්ගෙ ක්‍රියාවන් පිලිකුල් කරමින් ඔහුව විකාරකාරයෙකු සේ සැලකූ නගරයට දැන් ඔහුව විස්වාස කරන්න වෙලා ,ඔහුගේ උපකාරය අවශ්‍ය වෙලා. ඔය අතරේ ලැම්බ්ඩා ආයතනය ඔවුන්ගෙ බල සැපයුම නගරයෙන් තවත් තර කරගෙන ඇති ආකාරය දකින්නට ලැබුනා.මාකස්ගෙ වියරැවේ ආරම්භයත් එසේ සිදුවුනා…

ඉතින් අද කතාංගයෙන් ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන් වෙන්නෙ මාකස්ගේ අවතාරය නිසා ඇති වෙන විසාල බලපෑමක් ගැනයි.. මාකස්ගෙ වසගයෙන් ගැලවීමක් නොමැති තැන ඇබිගේල් දැරිය ඇයගේ මරැ කටට සෙමින් සෙමින් ලන්වෙන්නට උනා..ඇයගේ සහෝදරියගේ බස් නොතැකූ ඇය මාකස්ගෙ වෂියෙන් ඇදී ගියේ නිමක් නොපෙනෙන මහා ඝන වනාන්තරයටයි..ඇයට කුමක් වීද ? අවතාරයන්ට ඇගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ?  අදත් ඝාතනයක් , අදත් පැහැරගැනීමක් , අදත් අවතාරයන්ගේ සුවිසල් සැලැස්මේ එක් රේඛාවක් මෙසේ ඇද නිම වෙනවා…රෝමන්ගෙ උදවු සියල්ලන්ටම මේ කතාංගයෙන් අවශ්‍ය වෙන බවත් ඔහු දැන් මේ සමාජයේම කොටසක් බවත් අද එපිය නරබන ඔබට වැටහේවි… එසේම අද කතාංගයෙන් රෝමන් හා පිරිස ඇබිගේල්ගෙ ප්‍රශ්නයෙන් මිදෙන්නෙ කොහොමද ? අවතාරයන් මේ නගරය ඇදගෙන යන්නෙ කුමන ආගාධයකටද යන්න පිලිබදව තව දුරටත් තේරැම් ගමු…

ඔයගොල්ලෝ ඒවා තේරැම් ගන්න අතරේ මම යනවා මොකද ඊලග කතාංගයේ උපසිරැසියෙනුත් ඔබ හමුවට එන්න අවශ්‍ය නිසා…ජය !!!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

16 comments

  1. Niluka

    elz digatama karannaaaaaa
    ithuru sub tikath ikmanatama denna
    gl

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Ayesh Prashan

    Thank You

  5. Sulakshana

    Thank bro

  6. Priyankaharshana

    Sub denawata thanka bro

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  9. harshani11112

    ස්තුති සහො....කැපවීමට බොහොම ස්තුති

  10. Nadeesha rox alahakoon

    Tnx bro sub akata meke okkoma bagaththe dan. Balanna patan ganan one.

  11. Gayan_madushanka_

    Thanks bro.දිගටම සබ් දෙන්න

  12. Dushan Tharuka

    niyamai...thanks...jaya wewa !!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. nishannw

    Ela mcn thanx.....jaya wewa

  15. MAALnath

    Thanks ..............good luck ....................

  16. sasala

    thanks