ඔන්න Blindspot 20 වෙනි කතාංගයත් අරගෙන ආවා. ඉසුරු සම්පත් අයියාගේ ඉල්ලීමක් නිසාවෙන් මේ කොටසේ උපසිරැසිය පරිවර්තනය කරන එක මම බාර ගත්තා.. එහෙනම් හැරෙමු කතාව දිහාවට.. පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කලෝතින්, කතාංගය අවසාන උනේ පොඩි පැටළුමක් ඉතිරි කරලා. මොකද අවසානයට Roman පච්ච ගැන තියෙන දත්ත ගබඩාවට ව්‍යාජ තොරත…

ඔන්න Blindspot 20 වෙනි කතාංගයත් අරගෙන ආවා. ඉසුරු සම්පත් අයියාගේ ඉල්ලීමක් නිසාවෙන් මේ කොටසේ උපසිරැසිය පරිවර්තනය කරන එක මම බාර ගත්තා.. එහෙනම් හැරෙමු කතාව දිහාවට..
පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කලෝතින්, කතාංගය අවසාන උනේ පොඩි පැටළුමක් ඉතිරි කරලා. මොකද අවසානයට Roman පච්ච ගැන තියෙන දත්ත ගබඩාවට ව්‍යාජ තොරතුරු ඇතුල් කරලා ඒක අවුල් කරන්න සමත් වෙනවා. කණ්ඩායම හොයාගෙන ගියපු” මොලේ පාලනය කරන උපකරණය ” ඇත්තටම හමුදාව පරීක්ශණ මට්ටමේ පවත්වාගෙන ගියපු තරමක් දරුණු ආයුධයක්. අවාසනාවකට වගේ Ganzman, Roman අතින් මරණයට පත් උන නිසා සිද්ධ උන ඝාතන ගැනවත් Camille Moon ගේ සම්බන්ධකම් ගැනවත් මොනමවත් තොරතුරු හෝ දැනගන්නට නොහැකි වෙනවා ඒත් Roman තමන්ගේ දන්න සෙල්ලම් දාලා ලිස්සලා පැනගත්තා.. කොහොම උනත් මේ සිදුවීම් අවසානයේ Avery, jane එක්කලා පවුලක් විදිහට ජීවත් වෙන්නත් කැමති උනා…
අද කතාංගය දිහාවට පොඩ්ඩක් හැරුනෝතින්, Avery ගේ තාත්තාගේ මරණය සියදිවි නසා ගැනීමක් කියලා හිතුවත් පසුව සිදු කරන පශ්චාත් මරණ පරීක්ශණයේදී දැනගන්න ලැබෙනවා, මේක සියදිවි නසාගැනීමක් නෙවෙයි ඝාතනයක් කියලා.. මේ ඔස්සේ පරීක්ශණ කරගෙන යන කණ්ඩායමට මළ සිරුරෙන් තරමක් අමුතු විදිහේ හෝඩුවාවක් හමු වෙනවා.. මෙන්න මෙතනින් තමයි පරීක්ශණය අපි නොහිතන දිශාවකට හැරෙන්නේ.
ඒ අතරතුරේ Avery ට තමන්ගේ භාරකාර මවගෙන් හදිසියේම ඇමතුමක් ලැබෙනවා. සාමාන්‍යයි වගේ පෙනුනත් අවසානයේදී අපි නොහිතන විදිහේ දෙයක් තමයි මේ ඇමතුමටත් සම්බන්ධ වෙන්නේ.. තව විස්තර කරන්න ගියෝතින් එහෙම කතාවේ නියම කුතුහලය ඔයාලට මඟ හැරෙනවා. එහෙනම් කතාව නරඹලාම බලන්න කියන ගමන් මම සමු ගන්නවා… තවත් උපසිරැසියකින් හමුවෙමු.. අඩුපාඩු තියේ නම් කියාගෙනම යන්ට….
ජය වේවා….!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,866 downloadsDownload Blindspot-S03E20.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
20 comments
KasunRe
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තව කොටස් දෙකයි...
මෙහෙම මග නැවතිච්ච season වලට සබ් එක දීලා ඉවර කරන්න...Rasitha Illangasinghe
Thanks sub ekata..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSbata thanks
podda
thanks bro!!!!
Udith
sub ekata thanks mchoo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchana
Thanx saho
Ayesh Prashan
Thank You
suranuwan
thanks........
4devinda
බොහොම ස්තූතියි.. .
Suranjan
Thanks machan......jayawewa.....!
s.s.m
tz sub ekata...
sherlock_holmes1234
Blindspot season 4 eka kadanne nethuwa eka digatama gemu kollane
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suremadusanka
21/22ක sub දන්න
MAALnath
Thanks ................good luck ..................
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.................!
Sadeep
Thank you bro
Advertisement




බොහොම ස්තූතියි සහෝ......