Watch Trailer

Ghost Wars [S01 : E07] Sinhala Subtitles | පින් මදිද දන්නෙ නෑ… කරැමයද දන්නෙ නෑ…. [සිංහල උපසිරැසි සමග]

දිරාපත් උනු මනසකට මෙලොව සාර්තකත්වයක් උරැම නැති අතර එලොවත් අහිමිය…අකුසලය බිදදා නොපමාව කුසල් වඩන්න..කුමන ආගමක් ඇදහුවත් නියත කරැන නම් කර්මයයි..පින් ඇත්තා සසර ජය ගන්නා අතර පින් මද තැනැත්තා තම පාපයන්ට ගොදුරැව අපා දුක් විදී… නෑ නෑ අද පාඩම බුද්ධ ධර්මය නෙවෙයි..එපියෙන් එපිය බලන් යත්දී සිතට නැගෙන මේ ලතැවුල්…

දිරාපත් උනු මනසකට මෙලොව සාර්තකත්වයක් උරැම නැති අතර එලොවත් අහිමිය…අකුසලය බිදදා නොපමාව කුසල් වඩන්න..කුමන ආගමක් ඇදහුවත් නියත කරැන නම් කර්මයයි..පින් ඇත්තා සසර ජය ගන්නා අතර පින් මද තැනැත්තා තම පාපයන්ට ගොදුරැව අපා දුක් විදී…

නෑ නෑ අද පාඩම බුද්ධ ධර්මය නෙවෙයි..එපියෙන් එපිය බලන් යත්දී සිතට නැගෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්..ඔබ නම් ප්‍රිය රසිකයායි…ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්..මා නම් වෙන කවුරැත් නොවෙයි කර්මයයි…ඉතින් අද මොකද මේ පින් පවු ගැන කතා කරන්න හිතුනෙ නේද??  ඒක මේකයි….කොච්චර මොනව උනත් හොල්මනක් අවතාරයක් කියන්නෙ එහෙමත් නැත්නම් ජීවය සොයන අතරමන් උනු ගන්දබ්බයන්..ගන්දබ්බයෝ අපේ ජිවිතයට ඊරිසියා කරමින් අප වටා සැරිසරන්නෙ අපට ඇල්ම බැල්ම දාන්නෙ අපට පෙරේත කම් කරන්නෙ ඔවුන්ගෙ යටත් පිරිසෙයින් ඔවුනට විය යුතු වූ බුහුමන් නොලැබීම හේතුවෙන්..බලන්න ඔබ වටේටද එවන් ගන්දබ්බයන් සැරිසරනවා ඇති..ඉතින් දුර්වල සිත් ඇත්තන්ට මෙවන් අමනුෂ්‍යයන් අතින් වෙන හානිය මෙතෙකැයි කියා කිව නොහැකි..ගිය දේ ගියාදෙන් උන දේ උනාදෙන් කියන්නට සවියක් නැති වූ කල සිදුවන්නෙ දුකෙහි ගිලීමම පමනයි..මේ කතාමාලාවේත් දෑසට ඇත්ත නැත්ත පෙනි පෙනිත් ප්‍රියයන්ගෙන් වෙන්විම දරාගත නොහැක එය දුකක්ය කියන ධර්ම කරැන මෙනෙහි කරන නිසායි මන් මේ වගේ කතාවක් අද කිවුවෙ.

පෙර කතාංගයෙන් ඇබිගේල්ගේ වෙනස් වීම දකින්න ඇති..ඇත්තටම ඒ ඇබිගේල් නැති ඇයගේ හිස් ශරීර කූඩුවද?වෙන්න පුලුවන්..අවතාරයන්ගෙ සැලසුම නැවත ජීවයට පැමිනීමද..වනය තුලදී ඇබිගේල් සොයා ගත්තෙ ගැබක් වන් කෝෂයක් තුල සිටියදීයි..මටනමි පැහැදිලි සිත්තමක් මනසේ ඇද ගන්න බැරි උනා.ඒ කෝෂය හරහා භූතාත්ම නැවත ජීවයට එනවා වෙන්න බැරිද?හොදයි අපි බලමුකෝ ඉස්සරහට.. රෝමන් ගැන කතාකරද්දි රෝමන්ගේ සාමාජීය පැත්ත කෙමෙන් කෙමෙන් වඒධනය වෙන බවකුයි පේන්න නම් තීන්නෙ…නමුත් එපියනම් ඉවර උනේ නගරයම අදුරට ඇද දමමින්.

හොදයි ඉතින් අද කතාංගයෙන් එතැන් පටන් තමයි ඔබට දැකගන්න හැකියාව ලැබෙන්නෙ.මුලු පෝට් මූරේම අදුරට යද්දී හොල්මන් වඩාත් බලසම්පන්න වෙන්න ගත්තා..ඔවුන් මුලු නගරයම ඔවුන්ගේ යටතට ගැනීමට සමත් උනා..අවතාරයන්ගෙන් මිදී නිදහසේ සිටියා නම් සිටියේ රෝමන් විතරයි… මුලු නගරයටම පල්ලිය තුල සිරගතවීමට සිද්ද උනේ හොල්මන් ප්‍රහාර වලට එරෙහිව වඩාත් ආරක්ෂාකාරී ස්තානය එය බැවින්..නමුත් ඒ පූජනීය බව නිසානම් නෙවෙයි..මේ හොල්මන් වලට පූජනීයත්වය කියන දේ ගානක්වත් නෑ වගේ..ඔයාලම බලාගන්නකෝ ඒ ඇයි කියලා… ඔය අතරේ පිරිස දෙකට බෙදිලා කොටසක් යනවා වේල්ල පිලිසකර කරලා නගරයට නැවතත් විදුලිය ලබාගන්න..විදුලිය ගොඩක් වටින්නේ මොකද මේ අවතාර ප්‍රතිරෝධයක් දක්වන්නෙ විදුලියට නිසායි කියලා දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන… ඉතින් අද කතාංගයෙන් හොල්මන්ගේ දැඩි ප්‍රහාරය , මාකස්ගේ වියරැව , වගේම රෝමන්ගේ ජීවිතය කනපිට හරවන අදුරැ සත්‍යයක් පිලිබදව දැනගැනීමට හැකි වේවි….අවසානය නම් ටිකක් දුක්බරයි…

දුක්බර අවසානයේ අදුරැ සත්‍යය සොයන එක මම ඔබට බාරකරමින් නැවතත් ඊලග උපසිරැසියෙන් හමුවන අදිටනින් අදට සමුගන්නවා…ඔබට ජය!!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Ayesh Prashan

    Thank You

  3. SHEHAN350

    thanks macho

  4. klamilaniranjan

    digatama ikmanatama denawata thanks

  5. Sulakshana

    Thank bro

  6. Gayan_madushanka_

    Thanks bro.දිගටම සබ් දෙන්න

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. harshani11112

    ස්තුති චාමික සහො

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේකත් පට්ට කතාවක්...
    ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙමු...

  11. Dushan Tharuka

    niyamai...thanks...jaya wewa !!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. nishannw

    ස්තූතියි සහෝ.....දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා

  14. Dula95

    thanks bro digatama denna

  15. MAALnath

    Thanks .................good luck .....................

  16. sasala

    thanks

  17. Nukbandara

    Thanks bro