ඔන්න එහෙමනම් අරගෙන ආවා ශුටර් අටවැනි කොටස.. අදත් හොදටම ප්‍රමාදයි.. ඉරිදා වෙද්දී දෙන්නම් කියලා හිතාගෙන හිටියට හිතුවට වඩා දවසක් පමා උනා. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.. කලින් කොටසේ ඔන්න නාදින්ට අලුත් යාලුවෙක්ව එහෙම හම්බ උනා නෙව. එයා නීති දෙපාර්තමේන්තුවෙ වැඩ කරන මාර්ගො කියලා කෙනෙක්.. කි…

ඔන්න එහෙමනම් අරගෙන ආවා ශුටර් අටවැනි කොටස.. අදත් හොදටම ප්‍රමාදයි.. ඉරිදා වෙද්දී දෙන්නම් කියලා හිතාගෙන හිටියට හිතුවට වඩා දවසක් පමා උනා. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා..
කලින් කොටසේ ඔන්න නාදින්ට අලුත් යාලුවෙක්ව එහෙම හම්බ උනා නෙව. එයා නීති දෙපාර්තමේන්තුවෙ වැඩ කරන මාර්ගො කියලා කෙනෙක්.. කියන හැටියට මේ මාර්ගො කලින් පැට්‍රිෂියා එක්කලා වැඩ කෙරුව කෙනෙක්.. ඉතින් පැට්‍රිෂියා නොකිව්වට මොකද එයා ගාව තිබිලා තියෙනවා ඇට්ලස් එකේ ප්‍රධානීන් ගැන විස්තර එහෙමත්.. ඉතින් ඔය අතරේම තමයි රෙඩ් බාමාට ස්වැගර් ඇතුළු පිරිස ඉන්න තැන ගැන හෝඩුවාවක් එහෙම ලැබෙන්නෙ.. කොටින්ම කිව්වොත් කාර්ලිටා කෘස් ස්වැගර්ලා එක්ක එකතුයි කියලා දැනගත්ත නිසා තමයි ඒක වෙන්නෙ ඔන්න.
ඔය අතරේ අයිසැක් සහ ස්වැගර් යනවා ගුටියරෙස් කිව්ව ගෑනු කෙනා ඒ කියන්නෙ කැතරින් මේෆිල්ඩ්ව හොයාගෙන.. මේෆිල්ඩ් ස්වැගර්ට යම් යම් විස්තර වගයක් කියනවා.. ඒත් අවාසනාවකට වගේ මේෆිල්ඩ්වත් ඇට්ලස් එකෙන් මරලා දානවා.. ඔය අතරේ රෙඩ් ජූනියර් සෑම්ට පගාව දීලා නඩුව අයින් කරන්න හදනවා.. හැබැයි ඒකට සෑම් අකමැති වෙන නිසාම ජූනියර් හදන්නේ සෑම්ට ගහලා කරලා සාක්ෂි තියෙන තැන අහගන්න.
හොදා එහෙනම් ගිය සතියේ උනේ ඔන්න ඕකයි.. මේ සතියේ වෙන්නෙ මොකද කියලනම් මං කියන්න යන්නෙ නෑ.. එහෙනම් කට්ටිය බලලම ඉන්නකෝ.
එතෙක් ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,535 downloadsDownload SHOOTER-S03E08.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
30 comments
Gayan Darshana
mtbchathuranga
tnx :D
tomben9999
Thank you very much...!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
dsdkavishka
Thenks aiya.. digatama yan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයBobby
Thank you very much
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udayaranasingha
Thanks Mcn
Ayesh Prashan
Thank You
Madhura prasad
තැන්කු බ්‍රෝ.
Suranjan
Thanks bro.......jayawewa......!
D.Chamara
bohoma stuthi sahooo degatam karagana yamu jaya .....
Gathsara Umesh
Bhooom sathuthiyi ayyehe..
maduka mallie...Thank You to for shooter epi 08 sub
Buddi
Thanks..............
Uditha Dissanayake
Sthuthiy Saho...
mahinda
thanks...bro...
Rasitha Illangasinghe
Thanks sub ekata..
Udara Damith Dissanayaka
ok ok
thilakasiriamila
සුපිරි වැඩක් සහෝ....එලම#$
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.........
Dewadithya
Thanks for Sub!
suchroxx
Thanks Bro
roshan345
thanks
Sajithlakshan
thanks ........................
madawaththa
Tnx bro..
geethkamal
tnx saho, jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Ado sub ekata thanks machan...onna ada 1st comment and 1st download mama.... ;)