ලොව හොඳම ටීව් ෂෝ 250 අතරට රිංගලා 160 වෙනි තැන රැකගෙන ඉන්න, කරකවල අතාරින තරමේ කතන්දරයක් සමන්විත වෙන මේ සීරීස් එක නම් ගොඩ දෙනෙක්ට මග හැරිලා තියෙන පාටයි පේන්නේ නම්. ටීවී සීරිස් බලන්න වස කම්මැලි මමත් මේක බලන්න අරන් දැන් ඊළඟ එපිය එනකම් ඉන්නේ නොඉවසිල්ලෙන්. තාමත් බලන්න අරන් නැත්තම් පොඩි උත්සහයක් දාලා බලන්…

ලොව හොඳම ටීව් ෂෝ 250 අතරට රිංගලා 160 වෙනි තැන රැකගෙන ඉන්න, කරකවල අතාරින තරමේ කතන්දරයක් සමන්විත වෙන මේ සීරීස් එක නම් ගොඩ දෙනෙක්ට මග හැරිලා තියෙන පාටයි පේන්නේ නම්. ටීවී සීරිස් බලන්න වස කම්මැලි මමත් මේක බලන්න අරන් දැන් ඊළඟ එපිය එනකම් ඉන්නේ නොඉවසිල්ලෙන්. තාමත් බලන්න අරන් නැත්තම් පොඩි උත්සහයක් දාලා බලන්න. මොකද වැඩිය රස්තියාදු වෙන්න නැහැ, එපි 10නේ.
පහුගිය කොටහ දිහාවට ටිකක් හැරිලා බැලුවොත් අර මොලී කියන කෙල්ලට කතාවේ ලොකු ඉඩක් වෙන් වෙන බවක් දැක්කා නේද? ඔව්, හෙන්රි ඩීවර්ගේ තාත්තාව මරන්නේ වෙන කවුරුත්ම නෙමේ හෙන්රිගේ කබාය ඇඳන් ආපු මොලී. ඒක දන්නේ මොලියි අපියි විතරයි. මොකද මං නම් හිතන්නේ නෑ හෙන්රිගේ තාත්තාවත් මොලීව හරියට අඳුරගත්තා කියලා. මොක වේවා, දැන් මේ සිදුවීම තරුණ මොලීට පවා ගොඩක් වදදෙන දෙයක් බවට පත්වෙලා. ඇතිවෙන පීඩනය දරාගන්න බැරි හින්දම එයා ගන්න බෙහෙත් පෙත්ත නිසා පහුගිය කොටහෙදි හිරේ විලංගුවෙත් වැටුනා. අහම්බෙන් හිරගෙදරට ආපු, ඒත් මොලී දකින්නවත් අකමැති හෙන්රි තමා අන්තිමට මොලීව එලියට ගත්තේ. ඒ සිද්ධියෙන් පස්සේ නම් මොලී සහ හෙන්රි අතර තිබ්බ දුරස් බාවයත් ඉවර උනාද කොහෙද? කළගුණ සැලකීමක් විදිහටදෝ මන්දා, මොලී පෙරුම් පුරාගෙන ගිය රූපවාහිනී වැඩසටහනේදී හෙන්රිට ලොකු උපකාරයක් වෙන දෙයක් ,මොලී කරා. බන්ධනාගාරේ හිර කරන ඉන්න නමක් නැති කොලුවා ගැන මොලී මුළු ලෝකයාටම කිව්වා. ඉතින් මේකෙන් හීන් දාඩිය දැම්මේ බන්ධනාගාරේ පාලිකාව ඇතුළු සෙට් එකට. වැඩේ වරද්දගන්න ඕන නැති නිසා හෙන්රි එක්ක පොඩි ගනුදෙනුවක් කරන්නයි බන්ධනාගාරේ අය ලෑස්ති වුණේ නම්. ඒත් හෙන්රි නෙමේ ඒකට කැමති වුණේ. ඩෙනිස්ගේ උදවුත් එක්කලා හෙන්රි හදන්නේ නඩු මාර්ගයෙන් නමක් නැති කොලුවට සාධාරණයක් ඉෂ්ට කරන්න. හැබැයි කවුරුත් නොදන්න ලොකු අනතුරක් ගැන ඉවක් වගේ වැටෙනවා වැටෙනවා වගේ නේහ්?
අද කොටහට පිය මනිද්දී.. එක්කෝ බෑ. බලලම දැනගන්න. කතාවේ ප්‍රධාන චරිතයක් අද සමුගන්නවා.. කවුරු කියලද හිතන්නේ? එකතු වෙන්න දිගටම. එහෙනම් ඔන්න බැටන් එක යසිරුට දෙන ගමන් සමුගන්නවා. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,774 downloadsDownload Castle-Rock-S01-E04.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
29 comments
maxek500
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි කතාවක්
Dileeka_Nuwan
Tnx bro. Well done
Soori
බොහෝම ස්තුතියි මයුර උපසිරැසියට....
ජය...!!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයS.K. Ruchiranga
thzz sub ekta
Shehan_98
Thanks saho
Lakshan
Thanks Bro.
Nadeesha rox alahakoon
Tnx bro subta. Mekath bagena balanna one
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඔක්කම එපි ටික එනකම් ඉන්නවා...
නැත්තම් බලන් ඉන්න වෙනවා..Roshan Ranga
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!chiro
thnx for sub
sankalpatest
THANKS SUB EKATA
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Maura thanks sbata
npmuweerasinghe
supiri wadak
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabodha Madhusankha Hettiarachchi
Super broo. Thanks bro sub ekata..
mindika
Thanks !!!!!!!!!!!!!
Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dula95
thanks bro tawa tawath supiri katha genna shakthiya labewa
Rasitha Illangasinghe
Thanks sub ekata..
Dushan Tharuka
Thanks... Jaya wewa !!!
kasun@rko
Elama saho
Hewage209
Thanks machan
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!MAALnath
Thanks ..................good luck ...................
Advertisement



thanks bro sabata... lassana katawak..