Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E05] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

5 කොටස යූන් ටක් තමන් පිසාචයගෙ මනමාලි බව ඔප්පු කලාට පස්සේ ඇයට හිතෙනවා තමුනුත් ඔහුත් සමග ඉන්න ඕනේ කියලා. ඇත්තටම නම් ඇයගේ නැන්දා ගියාට පස්සේ එයාට ඉන්න තැනක් නැති වෙන එක තමයි ඒකට ප්‍රධාන හේතුය වෙන්නේ. ඒත් ඇයව ගෙදර නවත්ත ගන්න පිසාචයා (කිම් ශින්) කැමති වෙන්නෙ නැහැ. ඒ නිසා දොක් හ්වාගෙ සීයා, සභාපතිතුමාගේ උ…

Goblin (Korean Drama)

5 කොටස

යූන් ටක් තමන් පිසාචයගෙ මනමාලි බව ඔප්පු කලාට පස්සේ ඇයට හිතෙනවා තමුනුත් ඔහුත් සමග ඉන්න ඕනේ කියලා. ඇත්තටම නම් ඇයගේ නැන්දා ගියාට පස්සේ එයාට ඉන්න තැනක් නැති වෙන එක තමයි ඒකට ප්‍රධාන හේතුය වෙන්නේ. ඒත් ඇයව ගෙදර නවත්ත ගන්න පිසාචයා (කිම් ශින්) කැමති වෙන්නෙ නැහැ. ඒ නිසා දොක් හ්වාගෙ සීයා, සභාපතිතුමාගේ උදව්වෙන් ඇයව ඔහු හෝටලයක නවත්තනවා. ඒත් අන්තිමට ඇය ගැන හිතන කිම් ශින් ඇයව තමන්ගෙ ගෙදරට කැඳවගෙන යනවා. ඒත් දෙවිදියක දෙවියන් දෙදෙනෙක් එක්ක ඒ ගෙදර ජීවත් වෙන එක ඇයට ලේසි වෙන්නේ නම් නැහැ.

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E05.161210.720p-WITH-iPOP-BarosG-LIMO

Goblin.E05.161210.450p-BarosG-LIMO-NEXT

Goblin.E05.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

808 downloadsDownload Goblin-E05.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

808 downloadsDownload Subtitles31 KB

16 comments

  1. ravindu

    sub ekat tanxxxxxxxxxxxxx!!!!! jaya weva!!!

  2. Chamika

    Thnx

  3. Viranga Bogahalanda

    elama akke mama oya dunnu anik katha seramath baluwa.....sub ekata godak isthuthi

  4. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  5. lakindu sadumina

    thanks sub ekata. mekata sub eka enakan balagena hitiye. w2 world, hwarang, Weightlifting Fairy Kim Bok-Joo, the k2 me aluth drama tiketh sub denna puluvannam godak hodai. mevai sub enakan balan innva. fighting..!

  6. Sanath Indika

    thx sis :) ithuru tikath ikmanata denakoo :)

  7. Tharu

    Sub Walata Thank you, Anith Episode Tikath Puluwan Ikmanata denna

  8. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි

  9. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
    අනේ මේ වගේම Goblin tv season එකේ ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න .

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  10. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Kosala

    Thanks akki subtitle ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. silent$

    Thnxxxxxxxxxxxxxxxxxx

  14. kites

    Thank you!

  15. chinthaka.max4

    thankx machan

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!