8 කොටස කඩුව එලියට අදින්න හදද්දිම කිම් ශින් යූන් ටක්ට පහර දෙනවා. ඒ මොහොතෙම කිම් ශින් ඉක්මන් නොවෙන්න ඇය මිය යන්නත් තිබුනා. කිම් ශින් කියන්නේ ඒ කඩුව එලියට අදිද්දි තමන්ට කවදාවත් නොදැනුන වේදනාවක් දැනුනා කියලයි. ඒ වගේම තමන්ගේ පපුවේ ඇනිලා තියෙන කඩුව ඇදලා දැම්මම තමුන් මේ ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා කියලා කි…

8 කොටස
කඩුව එලියට අදින්න හදද්දිම කිම් ශින් යූන් ටක්ට පහර දෙනවා. ඒ මොහොතෙම කිම් ශින් ඉක්මන් නොවෙන්න ඇය මිය යන්නත් තිබුනා. කිම් ශින් කියන්නේ ඒ කඩුව එලියට අදිද්දි තමන්ට කවදාවත් නොදැනුන වේදනාවක් දැනුනා කියලයි. ඒ වගේම තමන්ගේ පපුවේ ඇනිලා තියෙන කඩුව ඇදලා දැම්මම තමුන් මේ ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා කියලා කිම් ශින් යූන් ටක්ට කියන්නේ නැහැ. ඒක රහසක් විදිහට තියාගන්නයි ඔහුගේ සැලසුම. මේ අතර දවසක ලොකු අනතුරක් වෙන්න යනවා. නොහිතපු විදිහට යූන් ටක් එතන ඉන්නවා. ඉතින් කිම් ශින් මැදිහත් වෙලා මේ අනතුර වලක්වනවා. මෙහෙම වෙන්න හේතුව කිම් ශින්ට වත් මරණයේ දෙවියටවත් තේරුම්ගන්න බැරි වෙනවා. මෙන්න මේ දේ තේරුම් කරලා දෙන්න අමුත්තෙක් එනවා කිම් ශින්ව මුණ ගැහෙන්න…
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E08.161224.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E08.161224.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E08.161224.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E08.161224.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E08.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
738 downloadsDownload Goblin.E08.Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
15 comments
kalum
KAVINDA GAMAGE
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවාChami.S
Thanks...
jeewantha
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි …
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Kosala
Thanks akki sub ekata
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Shiran Udara
gu
Shiran Udara
sub ekata thanku
lakindu sadumina
thanks sub ekata. mekata sub eka enakan balagena hitiye. w2 world, hwarang, Weightlifting Fairy Kim Bok-Joo, the k2 me aluth drama tiketh sub denna puluvannam godak hodai. mevai sub enakan balan innva. fighting..!
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanduni Nuwanthika
Episode 8 න් පස්සෙ subtitles පෙන්නන්නෙ නෑනෙ.... ඒව තාම දාලා නැද්ද???
tharusi
meke sub pennanne nahane.
chinthaka.max4
thankx machan
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks