Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E09] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

9 කොටස කිම් ශින්ව හමුවෙන්න එන අමුත්තා ඔහුට කියනවා ඉක්මනින්ම කඩුව ඇදලා දාලා කිම් ශින් මැරුනෙ නැත්නම් යූන් ටක් මැරිලා යනවා කියලා. කිම් ශින් ට මේක විස්වාස කරන්නත් බැරි දෙයක් වෙනවා. මේ අතරතුර යුන් ටක් මරණයේ දෙවියගෙන් අහනවා තමුන් කඩුව ඇද්දම කිම් ශින්ට මොනවද වෙන්නේ කියලා. ඇයට ලැබෙන පිලිතුර වෙන්නෙත් එතකොට…

Goblin (Korean Drama)

9 කොටස

කිම් ශින්ව හමුවෙන්න එන අමුත්තා ඔහුට කියනවා ඉක්මනින්ම කඩුව ඇදලා දාලා කිම් ශින් මැරුනෙ නැත්නම් යූන් ටක් මැරිලා යනවා කියලා. කිම් ශින් ට මේක විස්වාස කරන්නත් බැරි දෙයක් වෙනවා. මේ අතරතුර යුන් ටක් මරණයේ දෙවියගෙන් අහනවා තමුන් කඩුව ඇද්දම කිම් ශින්ට මොනවද වෙන්නේ කියලා. ඇයට ලැබෙන පිලිතුර වෙන්නෙත් එතකොට කිම් ශින් මැරෙනවා කියන එකයි. මේ ගැන බයටත් දුකටත් පත්වෙන ඇය කාටවත්ම නොකියා ගෙදරින් යනවා. ඇයව මරණයෙන් බේරගන්න නම් ඉක්මනින්ම ඇය ඉන්න තැන හොයාගන්න කිම් ශින්ට සිද්ද වෙනවා. ඒත් මේ වතාවේ ඔහුගේ බලයට වත් ඇයව හොයාගන්න බැරිවෙනවා…

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E09.161230.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E09.161230.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E09.161230.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E09.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

697 downloadsDownload Goblin.E09.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles

697 downloadsDownload Subtitles31 KB

21 comments

  1. kalum

    thanks

  2. Tharu

    Thanks Anit Episode tikath puluwan ikmanata denna

  3. Kosala

    Thanks akki sub ekata......

    Hawrang kdrama ekatath puluwannam sub eka denna balanna......

  4. මාලින්ද

    Thanks.
    Google karaama direct links oni tharam thiyenawa sis.

    1. kanishka perera

      ඔව් තියෙනවා.

    2. kanishka perera

      ඔව්. ඒත් සමහර අය ටොරන්ට් ලින්ක් එක ඉල්ලනවනේ.

  5. KAVINDA GAMAGE

    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
    අනේ මේ වගේම Goblin tv season එකේ ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න .

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  6. Hiruni Himasha

    akki hwarang akath dennakooo.... oyata godaaaaaaaaaaaaaakkk tnqqqqqqqqqqqqqqqqqqqqqqqqq............

  7. Ishani

    Sub ekta thnkz. Huwarang ektath sub dennakoo

  8. s

    Thxxxx sub ekata.meka denakn balan ediye

  9. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  10. Dish

    tnx akka

  11. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Ik

    Sis plz ikmanata ituru episode tike th sub dannako..thnx a lot

  13. ravindu

    lassana kathawakata, lassanat sub dilla tyanawa.....bhoma thanx...!!! jaya weva!!

  14. Chami.S

    Thanks..
    Good Luck..

  15. Kasun Lakshan

    Akke sub ekat agodaaaak sthuthiyi.. me karana deta wadi wadiyen hambenna ona.... godaaaaak sthuthiyi

  16. Irj

    Onanama korean drama ekk directma ganna puluwan dramakorea.web.id kiyana adawiyen.thawa drakorindo,Smallphe kiyna ewaith thiyenawa.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. chinthaka.max4

    thankx machan

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.