ඔන්න මේ කොටස පටන් ගන්නෙ හේසූ 4 වැනි කුමාරයව තරහා කරගෙන. මතකනෙ වුණ දේ. යෝ කුමාරයාගෙ කපටි වැඩ නිසයි ඒ හැම දෙයක්ම. ඒවිතරක් නෙමෙයි හේසූව කුමාරවරු හඳුනන දාසියන්ගෙ ඉරිසියාව වැඩි වෙනවා. මේ ගැන පාලිකා ඔහ්ට තදින්ම තේරෙනවා. ඒ නිසාම ඇය හේසූට අවවාද කරන්නෙ කුමාරවරුන්ට ලං නොවී ඉන්න කියලා. මේ අතරෙ තමයිරටේ නියඟය ද…

ඔන්න මේ කොටස පටන් ගන්නෙ හේසූ 4 වැනි කුමාරයව තරහා කරගෙන. මතකනෙ වුණ දේ. යෝ කුමාරයාගෙ කපටි වැඩ නිසයි ඒ හැම දෙයක්ම. ඒවිතරක් නෙමෙයි හේසූව කුමාරවරු හඳුනන දාසියන්ගෙ ඉරිසියාව වැඩි වෙනවා. මේ ගැන පාලිකා ඔහ්ට තදින්ම තේරෙනවා. ඒ නිසාම ඇය හේසූට අවවාද කරන්නෙ කුමාරවරුන්ට ලං නොවී ඉන්න කියලා. මේ අතරෙ තමයිරටේ නියඟය දැඩි වෙන්නෙ. ඒ නිසා වැසි යාගයක් පවත්වන්න තීරණයවෙනවා. මූ කුමාරයට ඊට සහභාගී වෙන්ඩ බැරි වෙන විදිහට කටයුතු කරන යූ බිසව, යෝ කුමාරයට ඒ අවස්ථාව අරන් දෙන්ඩයි උත්සාහ කරන්නෙ. ඒඅතර මූ කුමාරයට ඔසු අරගෙන යන සූව යූ බිසවගෙ අතටම අහුවෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E08.160919.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
708 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E08.Baiscopelk.com_.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
16 comments
Kulanjana Maduranga
Udara Damith B/K
515
Shiran Udara
Missing Nine sub eka denako
Shiran Udara
Moon.Lovers.Scarlet.Heart.Ryeo eke sub dunata
thanksMahesh
Sub ekata thanx machan
Mahesh
sorry akke
Chami.S
Thanks..
Good Luk...jeewantha
අම්මේ දෙවියෝ දැක්කා වගේ, ජයෙන් ජය ආ
පොඩ්ඩා
අම්මෝ... පට්ටම පට්ටම පට්ට තෑන්ක්ස් සුධාරා sis...
මේක එනකම් ඇඟිලි ගැන ගැන උන්නේ...
බොහෝම පින් sis... ඔන්න එහෙනම් ගන්නවා.හෂාන්
තෑන්ක් යූ sis... අනිත් ඒවත් ඉක්මනටම දෙන්න...
Fox2017
ෂා......පට්ටම පට්ට!!!!! මේක ගැන ඉතින් දෙපාරක් හිතන්න දෙයක් නෑනෙ ඔන්න මාත් ගත්තා. ස්තූතියි සබ් එකට!
s
Thxxx dr.
lakindu sadumina
thanks sub ekata. mekata sub eka enakan balagena hitiye. w2 world, hwarang, Weightlifting Fairy Kim Bok-Joo, the k2 me aluth drama tiketh sub denna puluvannam godak hodai. mevai sub enakan balan innva. fighting..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks............
Advertisement

niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……