Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E10] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

10 කොටස කියූන් ටක්ව ගෙදර එක්කගෙන ආවට පස්සේ කිම් ශින් ප්‍රසිද්ධියෙම පිලිගන්නවා ඇයට තමන් ආදරය කරන බව. රැකියා කීපයක් සෙව්වත් පලක් වෙන්නෙ නැති තැන යූන් ටක් ආයෙමත් තමන්ගෙ පරණ ලස්සන ප්‍රධානියා ලඟටම වැඩට යනවා. ඇය දැන් වෙනත් තැනකට මාරු වෙලා. අහම්බෙකින් මිස් සනීගෙ අත අල්ලන මරණයේ දෙවියාට ඇගේ ගිය ආත්මය පේනවා.…

Goblin (Korean Drama)

10 කොටස

කියූන් ටක්ව ගෙදර එක්කගෙන ආවට පස්සේ කිම් ශින් ප්‍රසිද්ධියෙම පිලිගන්නවා ඇයට තමන් ආදරය කරන බව. රැකියා කීපයක් සෙව්වත් පලක් වෙන්නෙ නැති තැන යූන් ටක් ආයෙමත් තමන්ගෙ පරණ ලස්සන ප්‍රධානියා ලඟටම වැඩට යනවා. ඇය දැන් වෙනත් තැනකට මාරු වෙලා. අහම්බෙකින් මිස් සනීගෙ අත අල්ලන මරණයේ දෙවියාට ඇගේ ගිය ආත්මය පේනවා. ඒක දැකපු ඔහුට යම් සැකයක් ඇති වෙනවා මේ කිම් ශින්ගෙ නංගිද කියලා. ඒ ගැන සහතික කරගන්න ඔහු කිම් ශින්ගෙන් ඔහුගේ කතාව අහනවා. මේ ගෙවුන අවුරුදු තුන්සිය ගානටම කාටවත් නොකිව්ව ඒ කතාව මෙන්න කිම් ශින් ඔහුට කියනවා…

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E10.161231.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E10.161231.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E10.161231.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E10.161231.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E10.161231.720p-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

674 downloadsDownload Goblin.E10.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

674 downloadsDownload Subtitles35 KB

13 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  3. Kosala

    Thanks akki sub ekata

  4. KAVINDA GAMAGE

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න

  5. chamalkalum

    thanks sis

  6. Dish

    tnx sis.... niyamai

    1. Thusharika KD

      Thank u..

  7. Chami.S

    Thanks...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Sadeeshan

    කෝ අනේ අනිත් එවට සබ් දාන්නකො...

  10. Sanath Indika

    thx sis

  11. chinthaka.max4

    thankx machan

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!