Watch Trailer

Khauf [S01: E08] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරසි] 18+

Khauf Sinhala Subtitles ප්‍රගති.. දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක් මෙතනින් එලියට අඩියක්වත් තියන්න බැරි කෙල්ලෝ 5දෙනෙක්… මාස 6ක් තිස්සේ අතුරුදහන් වුණු තමන්ගේ පුතාව හොයන මවක්… අඳුරු අරමුණක් වෙනුවෙන් කැපවෙන ගුප්ත වෙදැදුරෙක්… අඳුරු අතීතය අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන ම…

Khauf Sinhala Subtitles

ප්‍රගති..
දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක්
මෙතනින් එලියට අඩියක්වත් තියන්න බැරි
කෙල්ලෝ 5දෙනෙක්…

මාස 6ක් තිස්සේ අතුරුදහන් වුණු
තමන්ගේ පුතාව හොයන මවක්…

අඳුරු අරමුණක් වෙනුවෙන් කැපවෙන ගුප්ත වෙදැදුරෙක්…

අඳුරු අතීතය අමතක කරලා
ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන
මධූ..!!

7.5ක හොඳ IMDb අගයක් වාර්තා කළ, ප්‍රේක්ෂක/විචාරක ප්‍රසාදය නොමදව දිනාගත් කොටස් 8කින් යුතු Horror කතාමාලාව Khauf සමඟ එකතුවන්න ආරාධනා කරනවා. මේ අරන් ආවේ අවසන් කොටස. ඉතින් ගොඩක් හොඳ මට්ටමක තියෙන Horror කතාමාලාවක් කියලා කියන්නම ඕන. බලපු අය අනිවාර්යෙන් ඒ ගැන සහතික වෙයි. එහෙනම් තවත් අලුත් වැඩකින් ළඟදීම නෙමේ ටික කාලෙකින් පස්සේ හම්බවෙමු. හැමෝටම ජය පතනවා

Khauf Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any download links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත.

704 downloadsDownload Khauf-S01E08-2027-baiscopelk-sinhala-subtitle.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

 

 

 

Khauf Sinhala Subtitles

Subtitles by

PHOENIX

Subtitles

704 downloadsDownload Subtitles17 KB

7 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Isuru

    Thanks mekata sub dunnata puluwannam Suzhal season 02 tai Kerala Crime file season 02 tai sub denna

  3. Visal Ashintha

    Thnx bro series ekat

  4. Buddhika laKMal

    තෑන්ක්ස් අයියේ මේ සීරිස්එකට සම්පූර්ණයෙන්ම උපසිරැසි දුන්නට

  5. Sandaru Nimsara

    Thanks❤️

  6. අචින්ත

    ඔන්න දැනුයි බලල අහවර කළේ මචෝ....අන්තිම එපිය වෙනකල් ආසාවෙන් වගේම දෙගිඩියාවෙන් බැලුව පට්ටම සීරිස් එකක් මේක නම්..ඔන්න හරිහමං සුපර්නැචුරල් කන්ටෙන්ට් එකක් කියන්නෙ මෙන්න මේ වගේ තියෙන්න ඕන..අහුකොන් නෑ ප්ලස් කෙල්ලො ටිකගෙ ඇක්ටින් පවා මාර නැචුරල් හොදෙ... සවුන්ඩ් ඩිසයිනිං විශුවල් හැමදෙයක්ම..මරු..තැන්ක්ස් ඈ පට්ටම තෑන්ක්ස් උඹට❤

    1. මයුර

      බොහොම ස්තූතියි මචෝ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.