Watch Trailer

Good American Family [S01 : E04] Sinhala Subtitles | වැඩේ මාට්ටු ! කෙල්ලට 22යි [සිංහල උපසිරසි] (18+)

Good American Family Sinhala Subtitles පෙර කොටසින්… නතාලියට වෛද්‍ය පරික්ෂණම දුසිම් ගාණක් කරා, වයස හොයාගන්න. කෙල්ල මේවයින් හෙම්බත්වෙලා හිටියේ. සුපුරුදු පරිදි මයිකල් නම් තමන්ගේ දුව නතාලියව හුරතල් කරමින් හිටියා. මේවා ක්‍රිස්ටීන්ට ඇල්ලුවේ නෑ. නතාලියාගේ කාමරේ අල්මාරියක තියලා එකපාරටම ක්‍රිස්ටීන්ට හම්බවෙන…

Good American Family Sinhala Subtitles

පෙර කොටසින්…

නතාලියට වෛද්‍ය පරික්ෂණම දුසිම් ගාණක් කරා, වයස හොයාගන්න. කෙල්ල මේවයින් හෙම්බත්වෙලා හිටියේ. සුපුරුදු පරිදි මයිකල් නම් තමන්ගේ දුව නතාලියව හුරතල් කරමින් හිටියා. මේවා ක්‍රිස්ටීන්ට ඇල්ලුවේ නෑ. නතාලියාගේ කාමරේ අල්මාරියක තියලා එකපාරටම ක්‍රිස්ටීන්ට හම්බවෙනවා ලේ තැවරුනු මේස් ගොඩක්. මේකෙන් කෙල්ල ඔසප් වෙලා කියලා ක්‍රිස්ටීන් බරපතල විදියට සැක කරන්න ගන්නවා. අනික මෙච්චර පොඩි වයසක ළමයෙක් කොහොමද ඔසප් වෙන්නේ කියලා වගේ දේවල් හිතන්න ගන්නවා. මේ ගැන වාහනේ යද්දි ක්‍රිස්ටීන් කෙල්ලගෙන් අහද්දි කෙල්ල ක්‍රිස්ටීන්ගේ ඇස්දෙක අතින් වහනවා. මේකෙන් තව ටිකෙන් ක්‍රිස්ටීන් තමන්ගේ පුතෙක්ව වාහනේට හප්ප ගන්නවා. ජේකබ් එක්ක මාධ්‍ය හමුව වෙලාවේ නතාලිය ක්‍රිස්ටීන් දුන්න ටැම්පෝන් එක ලේ පිටින් ඒ කිට්ටුව විසි කරලා දාලා තියනවා දකින්න ලැබුණා. නතාලියාගේ අනන්‍යතාවය ගැන හොයාගන්න ක්‍රිස්ටීන් කෙල්ලගේ කලින් පවුල හම්බවෙන්නත් ගියා. නතාලියා බිල්ච් වලින් මේස පුටු පිරිසිදු කරමින් ඉන්න වෙලාවේ ක්‍රිස්ටීන්ට හිතෙනවා නතාලියා මේවට ඒ වස පිරිසිදුකාරක දාන්න ඇති කියලා හැමෝවම මරන්න. ඒ වෙලාවේ ක්‍රිස්ටීන් ජේකබ්ගේ කෝප්පයත් විසි කෙරුවා.

අද කොටසින්…

නතාලියා ගැන දෙන්නගේ අදහස් වෙනස් නිසා මයිකල් සහ ක්‍රිස්ටින්ගේ විවාහය බිඳෙන තැනට එනවා. තත්ත්වය භයානක වෙද්දි ක්‍රිස්ටින් සීමාවක් අඳිනවා. නතාලියාගේ නරක කාලය උදාවෙනවා.

Good American Family Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

315 downloadsDownload Good-American-Family-S01E04-baiscopelk-sinhala-subtitle.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Good American Family Sinhala Subtitles

All BT1All BT1

Subtitles by

UD Shehan

Subtitles

315 downloadsDownload Subtitles34 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබට

  2. indika 75

    thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.