අද මේ එකතු වෙන්නේ කතාවේ අටවෙනි කොටස සමඟ. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටස නම් කිව්වා වගේම ගොඩක් රසවත් උනා. අවසානය නම් ගොඩක්ම රසවත්. මුල ඉඳන්ම මම කතාවේ ආසම චරිත දෙකක් තිබ්බා. ඒ තමයි පෙන්ගුයින් සහ ෆිෂ් මූනි. මේ දෙන්නගේ රඟ පෑම නම් කියලා වැඩක් නැහැ. අපිට ඇත්තටම බලන කතාවේ චරිතයක් ගැන හ…
අද මේ එකතු වෙන්නේ කතාවේ අටවෙනි කොටස සමඟ. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටස නම් කිව්වා වගේම ගොඩක් රසවත් උනා. අවසානය නම් ගොඩක්ම රසවත්. මුල ඉඳන්ම මම කතාවේ ආසම චරිත දෙකක් තිබ්බා. ඒ තමයි පෙන්ගුයින් සහ ෆිෂ් මූනි. මේ දෙන්නගේ රඟ පෑම නම් කියලා වැඩක් නැහැ. අපිට ඇත්තටම බලන කතාවේ චරිතයක් ගැන හිතට වෛරයක් එනවා නම් එතැනදී ඒ චරිතය ගොඩක් සාර්ථකයි. පෙන්ගුයින් කොහේ ඉඳන් කොච්චර දුරක් ඇවිල්ලද කියලා ඔයාල දකින්න ඇති. බලාගෙන ගියාම පෙන්ගුයින් කියන්නේ මේ නගරයේම ඉන්න ලොකුම මොළ කාරයා. මොකද එයාගේ කපටිකමට ඕනේ නම් ෆැල්කන් පවා රවට්ටන්න පුළුවන් තරම් කපටි මොලයක් එයාට තියෙන්නේ. ඉතින් අන්තිමේදී ෆිෂ් මූනිගේ පෙම්වතා මැරුණා ඒ වගේම මැරෝනිගේ හොඳම ගෝලයා මැරුණා. දැන් පෙන්ගුයින් තමයි නිල වශයෙන් මැරෝනිගේ දෙවෙනියා ඒ වගේම අප්‍රකටව ෆැල්කන්ගේ දෙවෙනියත්. එයාට තව එක පියවරක් විතරයි තියෙන්නේ මේ දෙන්නම පහුකරගෙන යන්න.
අද කොටස ගැන කියනවා නම්, තවත් චරිතයක් ගැන කියවෙන්නේ. රැකියා වෙනුවෙන් මිනිස්සු මරාගන සලස්වන හාම්පුතෙක් ගැන කියවෙන්නේ. ඒ වගේම ගෝර්ඩන්, හාර්වි, ෆිෂ්, බෘස් මෙයාලගේ කතාවත් ඉදිරියට ඇදෙනවා. නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!
“A Lie with a Heart of Truth is a Powerful Thing”
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,431 downloadsDownload Gotham-S01E08.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
44 comments
sajeevi
saga
elzzzz
Dinuka
thanks machan sub walata!!
නලින්
ස්තුතියි හසන්ත අයියා.. කලින්ම බාගත්තා ස්තුතියි ආයෙත් සබට
ජය වේවා!
llaf
Thanks Hasantha Sub Ekata.Asama kathawak.Digatama Karanna Subapathanawa!!!!!!!
Anushka
ස්තුති සහෝ Sub එකට..
දිගටම කරගෙන යන්නkanushka
Thanks sub ekta
“චූටී මල්ලි”
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය........darshana
thanks...
Sam
thnkss sahooo..sub ekata..elzzzzz...//
udaya
dexter tv show eke sinhahala sub dandako bro
geeth rox
thankx brother. eeye dawasama baiscope eke htye meka enakan. anyway thankx. ohoma yan. jaya wewa !
Jamson
Thanks machan..
Kushen
Thanks saho
sanjeewa
thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
pasindu
supirima tv shw ekak machan.thax
වරුණ රංගජිත් (වරූ)
නියමයි ඔන්න බා ගන්නවා..
බලන්න නම් වලාවක් නෑ මේ දවස් වල..
එක්සෑම් කටයුත්තක් නිසා...
දැනට බා ගමි..
පසුව බලමි..
තෑන්ක්ස් සබට..
ජයම වේවා..!!!ujitha
thankiu saho..
bagaththa.. onnaAma
බොහොම ස්තූතියි!!!!!!!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ, මේක බලන ඒක ජුන්ගකට මග අරුනා නේ..
දිගටම කොට 4 ක් බැලුවා..
ර ආජකාරි වල බහුල කාර්යතාවය නිසා පොඩ්ඩක් මග අරුනා..
බය නොවන්න බිය නොවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ...
හිතනවාට වඩා වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වන්නේ...
එහනම් ආයේ දිගට බලන්න ගන්නෝන..
ජය වේවා!! සොරි හොඳේ..
කමෙන්ට් එහෙම නොවටුනා නම්..Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D සමාවෙන්න කමෙන්ට් එක පරක්කු උනාට ඔයාගේ සබ් එක්ක ඊයේම බැලුවා ... දැන් නම් කතාව නියමයි !! :D
ශාන් විමුක්ති [විමා]
හම්මේ මෙන්න බලනවා
ඔව් ඔව් ඔව්
පෙන්ගුයින් කාරය සුපිරි පොරක්නේ බලාගෙන ගියහම
සබට තුති හසෝ :DMahesh
sub ekata thanx aaaaaa
Kulanjana Maduranga
Thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Jayz Waniganeththi
Thanks saho...
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ඔන්න දැන් තමා බාන්න යන්නේ. අදම බලනවා හැබැයි. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)යශෝධ
ඔන්න අදයි බලන්න වෙලාවක් හම්බුනේ... බොහෝම ස්තූතියි හසන්ත අයියේ උපසිරසට.. පෙන්ගුයින් නම් මාරයි.. හැබැයි ෆැල්කන් කාරයා ඔච්චර ගොනෙක් කියලා හිතුවේ නැහැ. එහෙම කිව්වාට එහෙමමද කියලා හරියටම කියන්නත් බෑනේ.. ජයම වේවා..! එහෙනම්.. එලස්ස්ස්....
Ruchira
sub 1ට ස්තුතියි........
Upul nishantha
thnx bro. niyamai aaaaaaaaaaaaaa.....
geeth rox
saho.... meke season 2 eka enne kawadda ? balanakan iwasaillak na bro. puluwannam reply ekak danna hitha hadaganna. jaya wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
හසන්ත
සීසන් 2 එන්න කලින් සීසන් 1 ඉවර වෙන්න එපැයි :D මේකේ කොටස් 22ක් තියෙනවා ඊට පස්සේ තමා සීසන් 2 එන්නේ.
Geethrox1
sorry wenna one hasantha saho. mata yaluwek kiuwa meke epi 8i thynne kiyla. ekai man araka damme. eth mn net eke baladdi dakke meke 16k denna thibba. eth eka dan 22 karala kiyala. sama wenna one saho. pissu hadila inne mekata. obata thuthi
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
#ChalinduDeshan (කිනා)
ඔන්න බෑවා.
මොනා කරන්නද ඒත්.
තාම හතරවෙනි කොටසේ ඉදං බලන්න තියෙනවා බං.
සිස්.. වෙලාවක් නෑනේ බලන්න.
රෑට බලන්නං කියලා ඉද්දී නින්ද යනවා.
කෝම හරි නිවාඩු දාසක් අල්ලලා බලන්න ඕන.
ජයවේවා!Vishwa
tnxzzz machan
Shashith Harshana
downloads wada naha
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජයSanath Perera
thanks for sub bro.... ;)
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S01- E08] | වෙස් මුහුණ…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/GOTVSNEW1.jpg)

thanks