තරහ වෙන්න එපා ප්‍රමාද උනාට. ඔන්න 18 වෙනි කොටස අරගෙන ආවා දැඩි පරිශ්‍රමයකට පස්සේ. කලින් කොටසේදී ඇල්ෆ්‍රඩ්ට හරි අකරතැබ්බයක් නේ උනේ එයාගේ යාළුවෙක් කළගුණ සලකන්න ඇවිල්ලා. අද එතන ඉඳන් කතාව ගලාගෙන යන්නේ DC කොමික්ස් වල තව චරිතයක් ඉන්නවා “ඩොල් මේකර්” කියලා එයා තමයි අර ෆිෂ් මූනි නෝනා අල්ලාගෙන ඉන්න මනුස්සයා. එ…
තරහ වෙන්න එපා ප්‍රමාද උනාට. ඔන්න 18 වෙනි කොටස අරගෙන ආවා දැඩි පරිශ්‍රමයකට පස්සේ. කලින් කොටසේදී ඇල්ෆ්‍රඩ්ට හරි අකරතැබ්බයක් නේ උනේ එයාගේ යාළුවෙක් කළගුණ සලකන්න ඇවිල්ලා. අද එතන ඉඳන් කතාව ගලාගෙන යන්නේ DC කොමික්ස් වල තව චරිතයක් ඉන්නවා “ඩොල් මේකර්” කියලා එයා තමයි අර ෆිෂ් මූනි නෝනා අල්ලාගෙන ඉන්න මනුස්සයා. එන සතියේ එයා ගැන ලිපියේ පොඩි විස්තරයක් කරන්නම් එහෙනම් අද කොටස බලන්න. පොලිසිය ඇතුලෙත් දූෂණ වංචා නැතුවම නෙමේ .එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,038 downloadsDownload Gotham-S01E18.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
40 comments
kobin
නලින්
හම්මේ, හසන්ත අයියා. අපි වෙනුවෙන් වෙන මහාන්සියට තුස්තුන් කොටියක් ස්තුතියි වේවා!
සබ එනකල් බල බල උන්නේ එළස්ස්!!
ජය වේවා!
එල්.සී. දමැල්
Thank U!
Piumal Rathanayake
ටිකක් පරක්කු වුනා නේ. කමක් නෑ. මම කලින්ම බාගෙන හිටියේ sub එක එනකන්. දැන් sub එක දාගෙන බලන්න තමයි යන්නේ.
බොහෝම ස්තුතියි හසන්ත සහෝ!!!!!!!!!!!Anushka
බල බලා හිටියේ කොයි වෙලේද මේකට සබ දාන්නේ කියලා
බොහොම ස්තුති හසන්ත අයියේ සබට.....sajeevi
thanks
sanath indika
thx sahoo
naveen
TnQ bro ;) :D !!
R.D
Thanks Bro.... meka denakal balagena hitiye...
Deshan
බොහෝම ස්තුතියි
Janith
Epiosde 19 ikmanata dennooo..Thanks. Cheers
Janith
*Episode
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Kushen
Thanks macho
thisal
tnxx saho ;)
Keshan Wasala
පරක්කු උනාට කමක් නෑ අයියේ ඔයා කියට හරි දෙනවනේ ඒ ඇති :D බොහොම ස්තුතියි !!
දසන් බුද්ධික
ඔන්න ගත්ත සහෝ.... එහෙනම් ජයවේවා....!!!
සබට තුති.....kavinda
නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . වේගෙන්ම දෙමු.
. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.සුපුන් මධුසංක
Thanks saho.....
Rashmika Gimhana
thanx aiya. good work.
DiLux
ThnQ Ayye sub 1 ta...Arrow & Flash aye ana dawas ehema dnnawada?
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පොඩ්ඩක් පරක්කු උනාට අවුලක් නැ අයියේ.
දිගටම දෙන්න, එච්චරයි ඔනේ.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. ජය෴෴ :P :P
අරුණ යශාන්
thanks bro...
ජය!!!!!!!!!!!!!!!!!!!!!!!!!shereef perera
හැමදාම sub බාගෙන යනවා විතරයි, අද හිතුනා comment 1ක් දාන්න. බොහොම ස්තුති කරන වැඩේට. දිගටම කරගෙන යන්න. ජය වේවා.
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)DjU9
සබට තුති !!!
හසන්ත
19 වෙනි කොටස විකාශය වෙන්නේ අප්‍රේල් 13 වෙනිදා බව කරුණාවෙන් සලකන්න.
යොහාන්
පට්ට වැඩක් සහෝ good luck
maduka
පට්ටයි සහෝ
ඊලග එපිසෝඩයත් ඉක්මනටම දෙන්නො
ජය වෙවාදුෂාන්ත
ස්තුති සහෝ..............
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
lahiru
එලම එලම ස්තුතිය් සහෝ
S.K.Ruchiranga
e19 ta sub plz machooo
Dushan
sub ekata thanks............!
e19 awith thiyenne ekatath sub ikmanata danna.........Dilanka
E19 sub :(
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Advertisement
![Gotham [S01- E18] with Sinhala Subtitles |කාගේ කාගේත් කුණු නැතුවම නෙමේ.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Gotham-TV3.jpg)

Thnxxxxxx bro ........