Watch Trailer

Arrow [S04 : E21] with Sinhala Subtitles | න්‍යෂ්ටික ප්‍රහාරය … [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි ඩේමියන් හිරෙන් පැන්නා. හැබැයි එයාව හිරෙන් නිදහස් කරගත්තෙ නැති එකට HIVE එකත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ. කොච්චරද කියනවා නම් ඒකෙ නියෝජිතයෝ දෙන්නෙකුත් එයා මරලා දැම්මා. ඩාර්ක්ට ආයෙමත් මැජික් බලය ලැබුන නිසා ඔලිවර්ට එයාව පරද්දන්න අමාරු වෙනවා. ඒ නිසා ඔලිවරුත් කොන්ස්ටයින්ගේ උදව්වෙන් කෙනෙක්ව…

Arrow TV S4P2

කොහොමෙන් කොහොම හරි ඩේමියන් හිරෙන් පැන්නා. හැබැයි එයාව හිරෙන් නිදහස් කරගත්තෙ නැති එකට HIVE එකත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ. කොච්චරද කියනවා නම් ඒකෙ නියෝජිතයෝ දෙන්නෙකුත් එයා මරලා දැම්මා. ඩාර්ක්ට ආයෙමත් මැජික් බලය ලැබුන නිසා ඔලිවර්ට එයාව පරද්දන්න අමාරු වෙනවා. ඒ නිසා ඔලිවරුත් කොන්ස්ටයින්ගේ උදව්වෙන් කෙනෙක්ව හොයාගෙන මැජික් බලයක් ලබාගන්න. එයා තනියම ඒ ගමන යන්න හදද්දි ෆෙලසිටිත් ඒකට එකතු වෙනවා. ඔය අතරේ ලයිලයි එයා‍ගේ දුව සාරයි ආරක්ෂිත වාහනයක සති ගානක ඉදන් ඉදලා. මොකද ඇන්ඩි ඩිගල්ගේ ගෙදර ගැන ගොඩක් දේවල් දන්නවා වගේම එයා මොකක් හරි කරදරයක් කරන්න පුලුවන් නිසා. හැබැයි ලයිලට නම් මේක එපා වෙලා තියෙන්නේ. ඔය අතරේ ඩිගල්ට ඇන්ඩි ඉන්න තැනක් දැනගන්න පුලුවන් වෙනවා. එයා ඇන්ඩි අල්ලා ගන්න පස්සෙන් පන්නනවා. ලයිලා නම් තනියම යන්න එපා කියලා කියන්නේ. හැබැයි ඩිගල් ලයිලා කියන දේ අහන්නේ නැතිව ඇන්ඩි පස්සේ ගිහින් හිතපුවත් නැති විදියට ඇන්ඩිට කොටුවෙනවා.

මේ අතරේ ඔලිවරුයි ෆෙලසිටියි ඔට්ටු අල්ලන ක්ලබ් එකකට යනවා අර මැජික් උගන්වන කෙනාව මුණගැහෙන්න. හැබැයි මැජික් ඉගෙන ගන්න කලින් එයාලා බ්ලැක් ජැක් සෙල්ලම කරනවා. ෆෙලසිටි ගොඩක් හොදින් සෙල්ලම් කරලා ගොඩක් සැරයක් දිනනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ ඒ මේසයේම හිටපු ෆෝර්චුන් කියන කෙනා තමයි ඔලිවර්ට මැජික් උගන්වන්න ඉන්න කෙනා කියලා. ඉතින් එයා ඔලිවර්ට මැජික් උගන්වන්න කැමති වෙනවා. එයාලා කැසිනෝ එකෙ පස්සහ තියෙන ගුහාවකටයි යන්නේ. ෆෝර්චුන් ලගත් ඩේමියන් ලග තියෙනවා වගේ මුර්තියක් තියෙනවා. හැබැයි ඒක හොද පැත්තට පාවිච්චි කරන එකක්. ඉතින් ඔලිවර්ට ෆෝර්චුන් කියන්නේ එයා කරපු හොද දේවල් මතක් කරගන්න එතකොට එයාට මේ මැජික් එක ඉගෙන ගන්න පුලුවන් කියලා. හැබැයි එයාගේ හොද දේවල් වලට වඩා නරක දේවල් තිබුනොත් ඩාර්ක් බලවත් වෙන එක විතරයිලු වෙන්නේ. හැබැයි ඔලිවර්ට මැජික් බලය දෙද්දි එයාට මතක් වෙන්නේ එයා කරපු නරක දේවල් විතරමයි. ඉතින් ෆෝර්චුන් කියන්නේ මේ දේ නිසා ඔලිවර්ට බලය දෙන්න බෑ කියලයි. ඉතින් ඒ නිසා ඒ වැඩෙත් හරි ගියේ නෑ.

ඔය අතරේ ඇන්ඩි ඩිගල්ව හිර කරගෙන ඉදලා වද දෙනවා. හැබැයි ඩිගල් කොහොම හරි එතන ඉන්න හැමෝටම පහර දිලා පැනගන්නවා. ඇන්ඩිව මරන්න අවස්තාව තිබුනත් ඩිගල් එහෙම කරන්නේ නෑ. හැබැයි ඩිගල් පැනලා ගියා නෙවෙයි එයාට පැනලා යන්න ඉඩ දිලා. ඒ වෙන මොකටවත් නෙවෙයි ලයිලා ඉන්න තැන ඩිගල් මාර්ගයෙන් හොයාගන්න. ඉතින් ඩාර්ක්ගේ කට්ටිය ඇවිත් ඒ වාහනය පහර දෙනවා. හැබැයි ඩිගල් කොහොම හරි සාරාව අරගෙන එතනින් පැනලා යනවා. ඒ වුනාට ලයිලා වාහනය ඇතුලේ ඩේමියන්ට කොටුවෙනවා. මෙයාලාගේ හොද වෙලාවට ඔලිවර් ඇවිත් ලයිලාව ඩේමියන්ගෙන් බේරාගන්න හදනවා. ඒ වෙලාවේ ඩේමියන් ඔලිවර්ට එයාගේ මැජික් එක කරන්න හැදුවත් ඔලිවර්ගේ මැජික් බලය නිසා ඒක කරන්න බැරි වෙනවා. එයාලට ලයිලව බේරාගන්න පුලුවන් වෙනවා. හැබැයි ලයිලගේ ඇග ඇතුලේ තිබුන න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කරන්න පුලුවන් චිප් එකක් ඩේමියන් හොරකම් කරගන්නවා. ඒ වගේම මේ හැමදෙයක්ම වෙද්දි ඩිගල් ඇන්ඩිව වෙඩි තියලා මරලා දානවා.

ඔය අතරේ තියා ඇලෙක්ස් එක්ක නිවාඩුවකට යනවා. හැබැයි තියාට මේ නිවාඩුවට ගියපු තැන ගැන ගොඩක් පුදුමයි. මොකද ඒ තැන ගොඩක් අත්භුත නිසා. ඒ වෙලාවේ එයා දකිනවා ඇලෙක්ස් ඩේමියන්ගේ අර පෙති බොනවා. ඉතින් තියා දැනගන්නවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඉතින් එයා එතනින් පැනලා යන්න හැදුවට පැනලා යන්න තැනක් නම් හොයාගන්න බැරි වෙනවාග තියා මේ කොටුවෙලා තියෙන තැන මොකක්ද?… . . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

200 MB (x265) කොපිය මෙතනින් බාගන්න

7C1B742A4599F6DA15C12708ACC2B689BE0FC20C

242 MB (x264) කොපිය මෙතනින් බාගන්න

50EBE3AC7340C5A72DFE9EBCB0DAF8789320B942 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,029 downloadsDownload Arrow-S04E21.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles

13,029 downloadsDownload Subtitles59 KB

49 comments

  1. kasun

    thnx sahooooo

  2. Avinda Isivara

    Thx kollo

  3. Yash

    Thanx bro... :-)

  4. Kasun Upeksha

    sub ekata tnx saho.. dan yaka wela ne...

  5. Sajeevi

    Thanks

  6. Dishan Kavinda

    Thax Ban

  7. Kawshalya Dushyan

    amme dala neh?????? sabata bohoma thuthi....... bagena thibune..... dan balanawa........jaya wewa......budusaranai...

    1. Kawshalya Dushyan

      ahhhh Praneeth Sahogen Poddak Ahanako Scorpion Last Epiya ikmanata dnewada kiyala.We ara wating..... ^_^ ^_^ =D

  8. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  9. sanath indika

    ස්තුතියි සහෝ

  10. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  11. සුරේෂ් ජයතිලක

    ජාති ජාති :D

  12. Praveen Geeshan

    Thanks bro

  13. Banti

    Thabkxxxxxx mcn

  14. Udara Damith B\K

    maru

  15. Shenin Perera

    ජය වේවා!
    Sub එකට බොහොම ස්තුතියි....

  16. Reshan

    thanks...

  17. Ayesh Nadeeshan

    Thankx

  18. Kalum Ekanayaka

    Thanx sahoo, Elama.,.

  19. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. jeewantha

    බොහොම ස්තූති උපසිරැසියට.ඔබගේ මහන්සියට මගෙන් උපහාරය. ජය වේවා....

  21. Rohana

    Thanks bro digatama karagena yamu

  22. manga

    Tnx bro, mewa 4n eken download karanna widiyak Nada bro

  23. Lakshan Ruwinda

    මේ මගේ පලවෙනි කොමෙන්ට් එක සබ් එකනම් පට්ට සහෝ

  24. Theneth Sanjuka Prabashwara

    Flash kooo bn

  25. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය...!

  26. Suu

    thank you :)

  27. ඩේමියන්

    Sub එකට බොහොම ස්තුතියි…ජය වේවා!

  28. Rukshan

    thnx....bro...

  29. Sachintha Madhushanka Hapugoda

    thanx baji

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  31. මනෝජ්

    me wage samaja sathakara karana obata godak pin. :P :P me site 1 ikmaninma sub denne oya wenna one. ithuru 2th me wage ikmanata edatama denna saho. thnk u

  32. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  33. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  34. Isuru Sky

    thnk u sahooo...

  35. Lucky

    Thanks Bro!!!

  36. La Hiru

    Thanks broo. Good luck!

  37. Amila Mudalige

    Thanks saho sub ekata

  38. Bobby

    Thank you Kavindu. Good luck.

  39. Davin

    Thanks bro!!!!
    විමාගෙන් පොඩ්ඩක් අහලා බලන්න ස්කෝපියන් ලාස්ට් එපිය දෙනවද කියලා... තව කලි යයිද කියලා...

    1. Davin

      පොඩි මිස්ටේක් එකක් වෙලා... විමා ප්‍රනීත්ගෙන් අහන්න කියලා කියන්න ඕන උනෙ...

  40. Bobby

    Thank you very much

  41. Rasheen Mansil

    thanks !!!!

  42. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. Abewardana

    ela bro thanks sub ekata

  44. apa

    Thank bro

  45. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  46. sithum

    rar file eken extract karanna denna ne subtitle eka

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.