13ත් ඔන්න ඉක්මනට අරන් ආවා.දැන් කණ්ඩායමේ පාවලා දෙන්නෙක් ඉන්නවා කියලා ස්පෝට්මාස්ටර් කිව්වනේ.ඒක දැන් ඇක්වාලෑඩ්ට ලොකු ප්‍රශ්නයක්.මේ ආලෝකය කියන දෙය තමයි ලීගයේ හතුරන්ගෙ වැඩි දෙනෙක්ව පාලනය කරන්නෙ. ඕගොල්ලො ඒක දකින්න ඇතිනෙ.ඒ වගේම දැන් සුපර් බෝයිත් මිගෑන්ට කැමතියි.ඕගොල්ලොන්ට හිතෙන්නෙ නැද්ද ආර්ටමස් කිඩ් ෆ්ලෑශ…

13ත් ඔන්න ඉක්මනට අරන් ආවා.දැන් කණ්ඩායමේ පාවලා දෙන්නෙක් ඉන්නවා කියලා ස්පෝට්මාස්ටර් කිව්වනේ.ඒක දැන් ඇක්වාලෑඩ්ට ලොකු ප්‍රශ්නයක්.මේ ආලෝකය කියන දෙය තමයි ලීගයේ හතුරන්ගෙ වැඩි දෙනෙක්ව පාලනය කරන්නෙ. ඕගොල්ලො ඒක දකින්න ඇතිනෙ.ඒ වගේම දැන් සුපර් බෝයිත් මිගෑන්ට කැමතියි.ඕගොල්ලොන්ට හිතෙන්නෙ නැද්ද ආර්ටමස් කිඩ් ෆ්ලෑශ්ට කැමති කියලා.ඇත්තටම ආර්ටමස්ගෙ අක්කා කවුද කියලා ඕගොල්ලො දැනටමත් දන්නවා ඇති කියලා මම හිතනවා.
බයිස්කෝපයේ අයියලට මම කරපු එක සබ් එකකදි වත් ස්තූති කරන්න බැරි වුණා, මම මේ සබේදී නම් එක අනිවා කරනවා,හසන්ත අයියා,රොයිලි අයියා,විශේෂෙන්ම සමීර අයියා හා බයිස්කෝපයේ ඉන්න අනිත් අයියලා හැමෝටමත් මම ස්තූති වන්ත වෙනවා.
අපි දැන් කතාව පැත්තට යමු.ඕගොල්ලො ජස්ටිස් ලීග් බලලා තියනවනම්, බ්‍රේන්[ මොලය]ව දන්නවා ඇති.අර මොලයක් වගේ ඉන්න රොබෝ.මේකෙ ප්‍රධාන හතුරා වෙන්නෙ අන්න එයා තමයි. තවත් හතුරො ඉන්නවා. ඒ හතුරො තමයි සත්තු.ඕගොල්ලො දන්නවා නෙ ඇක්වාළෑඩ් අර පාවලා දෙන්නා ගැන කණ්ඩායමෙන් හංගගෙන කියලා ඉන්නෙ. ඉතින් මේ කොටසේ ඒක එළි වෙනවා/ඒක හින්දා ඇක්වාලෑඩ් ඒක හංගගෙන හිටියා කියලා කණ්ඩායමට ගොඩක් කේන්තී යනවා. එතකොට ඒගොල්ලො එයත් එක්ක අමනාප වෙනවා. ඒ පාවලා දෙන්නා කවුද කියලා කෙනෙක්ව ඒගොල්ලි සැක කරනවා. කොටස බලලම ඒ කවුද කියලා දැනගන්න. බැට්මෑන් මේගොල්ලොව මෙහෙයුමකට යවනවා. ඒගොල්ලො ඒකට ගියහම ඒගොල්ලොන්ට සුපිරි සත්තුන්ට මූණ දෙන්න වෙනවා. එක ගෝරිල්ලෙක් ඉන්නවා. එයාට මැශින්ගන් එකකුත් තියනවා. ඒ වගේම මේ කණ්ඩායමට අලුත් පාලකයෙකුත් දෙනවා. ඉතින් අපි 14වන කොටසෙදි හමුවෙමු.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
542 downloadsDownload Young-JusticeS01E13.Baiscopelk.com_.rar12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
11 comments
charuka
සමන් ප්‍රසාද්
සිදුවී තිබූ වැරැද්ද නිවැරදි කර ඇති බැවින් ඔබට නැවත උපසිරසිය බාගතකරගත හැක...
Haritha Dayanga
ස්තූතී
දිගටම සබ් දෙන්න සහෝ
ජයෙන් ජයතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
gahdnk
Apo me sub b eka english ne bagayakma
Lahiru lakmal
Thanks
Lahiru lakmal
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
බොහොම ස්තූතියි
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
Kudz
ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Advertisement

thanks bro digatama demu