ඔන්න එහෙනම් අද ගෝතම් දෙවනි සීසන් එකේ 4 වෙනි එපිය අරගෙන ආවා. කට්ටියට ඉතින් දැන් දුක ඇති නේද? ඇයි ජෝකර් වෙනවා කියලා හිතාගෙන හිටපු ජෙරෝම්ව තියෝ මැරුවනෙ. මොනා වුනත් අවිවාදයක් නෑ ඌ අපිව ඌ තමා ජෝකර් කියලා හිතන තැනටම ගෙනිච්චා. මොනා වුනත් තියෝ කළේ කැත වැඩක්. මොකද ජෙරෝම් හැමෝටම වඩා තියෝව විශ්වාස කළා. පව් අස…

ඔන්න එහෙනම් අද ගෝතම් දෙවනි සීසන් එකේ 4 වෙනි එපිය අරගෙන ආවා. කට්ටියට ඉතින් දැන් දුක ඇති නේද? ඇයි ජෝකර් වෙනවා කියලා හිතාගෙන හිටපු ජෙරෝම්ව තියෝ මැරුවනෙ. මොනා වුනත් අවිවාදයක් නෑ ඌ අපිව ඌ තමා ජෝකර් කියලා හිතන තැනටම ගෙනිච්චා. මොනා වුනත් තියෝ කළේ කැත වැඩක්. මොකද ජෙරෝම් හැමෝටම වඩා තියෝව විශ්වාස කළා. පව් අසරණයා. :/ ඉතින් ඔන්න අද ගෝතම් පොලීසියට අළුත් ලොක්කෙක් එනවා. අප්පා… ඩයල් එක එසේ මේසේ එකෙක් නෙවේ. පට්ට අමාරුකාරයෙක්. ලෝබ් වගේ එහෙම නෙවේ. හරිම අමාරුකාරයෙක්. එසන්ගෙ ගුණ තියෙන්නෙ(ඒ කියන්නෙ නීතියට වැඩ), ජිම් වගේ තදයෙක්. ඉතින් හිතාගන්න පුළුවන්නේ මෑන් කොහොමද කියලා. තියෝ දැන් එන්න එන්න ජනතාවගේ කැමැත්ත දිනාගෙන වීරයා වේගෙන එන්නෙ. අදත් ලොකු සැලැස්මක් ගහනවා. එහෙනම් අද කතාව් බලන්නකො. මෙතනින් එහාට නොකියා ඉන්නම්. ආ… සෙලීනා ගැන නම් මට අද හරිම දුක හිතුනා, පව් කෙල්ල. කවදාවත් ඒ තරම් ඒ කෙල්ලගේ හිත රිදෙන්න නැතිව ඇති. බෲස් කුකුලා බව අද කතාවෙන් ඔප්පු වෙනවා. :3 😛 ක්‍රින්ගල් නෝනගේ ලස්සන අද තමා මම හොඳටම දැක්කෙ. එයාට රෑ කෑමට ආරාධනා ලැබෙද්දී… 😀 එහෙනම් මම ගියා. සබ් එක ගේන්න පරක්කු උනාට සමාවෙන්න පොඩ්ඩක්. :/ එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එක හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
” A wise cop once said, if you catch a kid smashing a window.
even a small one, bust him. You let it slide, and he’ll smash another one.
Then he’ll tag a wall, steal a bike, rob a store, maybe hold someone up.”
~ Captain Nathaniel Barnes ~
Due to copyright issues, we do not provide any torrent links.
gotham.s02e04.720p.hdtv.hevc.x265.rmteam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,894 downloadsDownload Gotham.S02E04.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
38 comments
Ishan Gimhan
සමන් ප්‍රසාද් [පූසා]
ඊයෙ ඉක්මනට සබ් එක පෝස්ට් කරන්න ඕන නිසා ලිපිය ලියද්දි සබ් එක කරන්න හුඟක් උදව් වුන නිර්මාණි අක්කව මතක් කරන්න බැරි වුණා. නිර්මාණි අක්කටත් ගොඩක් ස්තූතියි කියලා කියනවා එහෙනම්... :)
~ පූසා ~
ප්‍රදීප් ඉරේෂ්
එළ එල...ඔන්න මම බා ගත්තා සබට ස්තුති..
chamith
thanxxxx..........
R.D
බොහෝම ස්තුතියි මචන්....මේක දෙනකල් හිටියේ.....දිගටම වැඩේ කරගෙන යමු.........
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
පරක්කු වුනාට අවුලක් නැහැ .nishan
එතනොට ජෝකර් වෙන්නෙ කවුද බන් .....?
ස්තුතියි මචන් .. ජය වේවා!
D Chamara
niyami sahooo niyamai degatam kargena yamooo jayaa
sajeevi
thanks
අනුරුද්ධ(ලියෝ)
සබ් එකට තැන්ක්ස් මචෝ,,,
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....එනකන් බලන් හිටියේ....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!පොඩි මල්ලි
අඩෝ පරක්කු කරන්ඩ එපා ඈ.. එපිය බාගෙන හවස් වෙනකල් හිටියා සබ් එක එනකල්
හවසත් ඇවිත් තිබ්බෙ නැති හින්දා සබ නැතුවම බැලුවා..
දැන් සබ බාගෙන ආයෙ බලන ගමන්...
පුළුවන් තරං ඉක්මනට සබ් එක දෙන්න බලපං සුදෝ...සමන් ප්‍රසාද් [පූසා]
උඹලගේ ඉක්මන මට තේරෙනවා බං. සමාවෙයන් කොල්ලෝ... :/
Isuru hasaranga
patta bn enakan hitiye
Asel Ishan
elaz
achi
ගොඩක් ස්තූති සහෝ!!!
දෙනකං හිටියෙ
ජය!!!නලින්
බොහොම ස්තූතියි, සමනේ සිංහල උපසිරැසියට. හම්මෝ මෙක එනකම් බල බල හිටියේ ඈ!
ජය වේවා෴
S.K.Ruchiranga
thz machoo sub ekata
විමා
ඊයෙ ආපු එපිය අද උදෙන්ම හෝ අද රෑම දෙනවා කියන්නේ පරක්කුවක් නෙමේ බන්
උබ මේක ඊයෙ රැ 11ට විතර ඉවරයක් කලත් එක්කනේ
ඕක පරක්කුවක් නෙමේ බන්
සබට තුති
මේ සතිය ඇතුලත සීසන් 1 සෙට් එක බලල දෙවැනි සීසන් එකට එන්නම ඕනා
දැන් හරි හරි දේවල් වෙනව වගේ :Dසමන් ප්‍රසාද් [පූසා]
:D
R@ndi
Ela!!
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Diluksha Jayamal
බොහොම ස්තූතියි උපසිරැසියට...දෙනකං හිටියෙ....ජය වේවා!
udara
subta thnx mchn
pramuk
thanx bro
Chathu
Meka nam parakku karanna epa ban
thanks kollo
Supun M. Hettigoda
Thanks saho..... Jayen jaya.....
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :D
sanath indika
thx sahoo
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. පෙන්ගුවින් වැඩේ අණාගත්ත වගේද? ජය෴෴ :P :P
nirosha
asawen banawa
Sanath Perera
thanks for sub bro... ;)
Sajja
thnx Bro...
Sudeepa
උපසිරැසිය බොහෝම ස්තුතියි....
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය !
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Supiri thanx mcn digatama karagena yamu. Jaya wewa