Watch Trailer

Gotham [S02:E05] with Sinhala Subtitles | ඇත්තටම ගැලවෑන් කියන්නේ කවුද? [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න එහෙනම් ගෝතම් දෙවැනි සීසන් එකේ පස් වෙනි එපිය අරගෙන ආවා. අද කතාවෙ නම තමයි “Scarification”. ගිය සතියේ මතකනේ වෙච්ච දේ. අරෙහෙන් DC අපේ Arrow නගරාධිපතිකමට ඉල්ලන අතර තුරේ තියෝ නගරාධිපතිකමට ඉල්ලනවා. කාලය තමා පොඩ්ඩක් වෙනස් ඉතින්. ඒ ගැන කිවුවේ දෙන්නම DC නිසා. I love DC 😀 ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවට…

Gotham S2P2

අද ඔන්න එහෙනම් ගෝතම් දෙවැනි සීසන් එකේ පස් වෙනි එපිය අරගෙන ආවා. අද කතාවෙ නම තමයි “Scarification”. ගිය සතියේ මතකනේ වෙච්ච දේ. අරෙහෙන් DC අපේ Arrow නගරාධිපතිකමට ඉල්ලන අතර තුරේ තියෝ නගරාධිපතිකමට ඉල්ලනවා. කාලය තමා පොඩ්ඩක් වෙනස් ඉතින්. ඒ ගැන කිවුවේ දෙන්නම DC නිසා. I love DC 😀

ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවට අළුත් ලොක්කෙක් ආවා මතකනේ. ආපු ගමන්ම මිනිහා ප්‍රහාරක බලඇණිය කියලා කණ්ඩායමක් හැදුවා. ඉතින් දැන් ලොක්කගේ සැලැස්ම පෙන්ගුයින්ව අල්ලන්නේ. ඉතින් අද ඒ වෙනුවෙන් මුල්ම ප්‍රහාරය එල්ල කරනවා. ඒ පෙන්ගුයින්ට බඩේ පාරක් ගහලා. අද කතාවේ තියෙන විශේෂම දේ තමා කවුද මේ තියෝ ගැලවෑන් කියලා සම්පූර්ණම විස්තරේ කියනවා.

එහෙනම් වැඩි කතා ඕන නෑ. ඩවුන් කරගෙන බලන්නකෝ. සබ එක කරද්දී උදව් වෙච්ච නිර්මාණි අක්කවත් මතක් කරන්න ඕනා…
එහෙනම් ලබන සතියේ ඊළඟ එපින් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

” Gotham will be redeemed in blood.
And Bruce Wayne will die
.”

~ Father Creel ~

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E05.720p.HDTV.x265.YSTeam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,599 downloadsDownload Gotham-S02-E05.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

Subtitles

5,599 downloadsDownload Subtitles51 KB

37 comments

  1. StRiDeR

    Ela Thankz

  2. vinuk ashan

    ikmantama sub aka dunnta tnqqq very much broo

  3. lak

    tnx boss

  4. Ama

    ඉක්මනට sub එක ගෙනාවට බොහොම තුති සහෝ...

    ජය !!!

  5. අනුරුද්ධ(ලියෝ)

    අඟහරුවාදා උදේ ඉදන් බයිස්කෝප් අඩවියට එනවා යනවා.එනවා යනවා.ඒ වෙන මොකටවත් නෙවෙයි.ගෝතම් එකේ සබ් එක බාගන්න.ඉතින් හැම සතියෙම උපරිම කොලටියෙන් හා ඉක්මනින් සබ් එක කරලා දෙනවට අනේකවාරයක් පින් අත් වේවා :)

  6. Supun Madhusanka (Bunny)

    Godakma sthuthi bn.....
    Ubata awulak nathnam "Minority Report" eketh sub karapanko.
    Eke sub hadana eka nawaththala dala wage bn.
    Puluwan nam loku udawwak.
    Jayen jaya.....

    1. සමන් ප්‍රසාද් [පූසා]

      වැඩේ කියන්නෙ කොල්ලෝ ඒක එන්නෙත් සඳුදා රෑට.
      ගෝතම් එන්නෙත් එදාට. දෙකම කරන්න අමාරු වෙයි.
      බලමු, ඒ සහෝට කියලා බලන්නම් අපි.
      මොකක් හරි පිලියමක් දාන්නම් ඒකට.
      අදහස් දැක්වීමට ස්තූතියි කොල්ලෝ...
      ~ පූසා ~

  7. Ravindu T Thenabadu

    මෙන්න බොහොම ස්තූතියි කිව්වා. අද තමා ගානට බලන්නෙ. පහුගිය දවස්වල මුල ඉඳන්ම කෙලගෙන ආව. අද නිදහසේ බලමු. තැන්කූ හොඳේ...

  8. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරසියට.
    බලමුකෝ එහෙනම් අද පෙන්ගුයින් ලොක්කට
    මොකද වෙන්නේ කියලා.

  9. ප්‍රදීප්

    එල ස්තූතියි මචං

  10. R.D

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට........

  11. Sajeevi

    Thanks

  12. nishan

    thanks mcn sub 1 ta .. jaya wewa.

  13. sanath indika

    thx hodeee

  14. Harsha Dissanayaka

    thnx bro.. matath sub 1k karanna hithai.. issarahata mamath karanna oni

  15. Harsha Dissanayaka

    thnx... bro.. matath sub 1k karanna hithai.. issarahata mamath karanna oni

  16. S.K.Ruchiranga

    thz macho

  17. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. නලින්

    ස්තුතියි සමනෝ... නියමයි ආ!!

    ජය වේවා!

  19. udara

    patta mchn pluwn ikmntma sub dunnta

  20. MAHESH

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  21. D Chamara

    ohoma stuthi sahooo degatama kargena yamooo jaya... :D

  22. VisH

    thanks machan :)

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. pramuk

    thanx macho......................

  25. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  26. nirosha

    dennatama thanks

  27. Ruchira

    sub 1ට ස්තුතියි........

  28. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :)

  30. Sanath Perera

    thanks for sub bro. :)

  31. Sajja

    thnx Bro...

  32. sadeu bandara

    Thank you

  33. Sudeepa

    උපසිරැසිය බොහෝම ස්තුතියි....

  34. chamith555

    ft

  35. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය

  36. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.