ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටසට කලින් කොටස, ඒ කියන්නේ තව කොටස් දෙකකින් මේ කතා මාලාවේ මේ කතා සමය නිමා වෙනවා, තවම නිමාව ගැනනම් දන්නේ නෑ, ඒත් මේ යන විදියට හිතාගන්න පුළුවන්, ඊළඟ කතා සමය තනිකරම යුද්ධයක්, කාත් එක්කද කවුද කියලා මේ වෙනකොටත් දන්නවනේ කට්ටියම, ඉතිං සුපුරුදු පරිදි අදත් මරණයක් වෙනවා, පහුගි…

The-Walking-Dead-S6P22

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටසට කලින් කොටස, ඒ කියන්නේ තව කොටස් දෙකකින් මේ කතා මාලාවේ මේ කතා සමය නිමා වෙනවා, තවම නිමාව ගැනනම් දන්නේ නෑ, ඒත් මේ යන විදියට හිතාගන්න පුළුවන්, ඊළඟ කතා සමය තනිකරම යුද්ධයක්, කාත් එක්කද කවුද කියලා මේ වෙනකොටත් දන්නවනේ කට්ටියම, ඉතිං සුපුරුදු පරිදි අදත් මරණයක් වෙනවා, පහුගිය සුමානෙක එක්කෙනෙක් කමෙන්ට් එකක් එහෙම දාල තිබ්බ අනේ මේ  ගෑනි මරිලවත් යන්නේ නෑනේ කියල, ඔන්න එහෙනම් වැඩේ හරි, වැඩි කතා නැතුව ගිහින් එන්නම්,  ජය වේවා! 😀

The Walking Dead (2010) on IMDb

 

 

250 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

8C6BBBB280F6DC9E7DC51DA5C426AFFB75FAA9A6

335 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

BE42141BDD9D70D2D49600A5E79D973F22A8AC7F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,960 downloadsDownload The.Walking.Dead_.S06E14.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles

3,960 downloadsDownload Subtitles33 KB

22 comments

  1. namal

    elaz

  2. Ishan

    elama bro. sub ekata thanks

  3. Sanath Indika

    thx sahoo

  4. GAS

    සබට තුති...
    ජය වේවා !!!

  5. Sadu..

    බොහොම තුති සහෝ ෆට්ට ස්ටොරිය.ඉවර වෙන්න ලගය් ගියනකොටත් ගොඩාක් දුකය් අප්පා.අය ඉඉලග සිඉසන් එක එනකන් කොහොම ඉන්නද මන්දා.කොහොම වුනත් බොහොම තුති සහෝ සබ් එකට. b.s

  6. Rasheen Mansil

    Thanks for the subtitle

  7. Davin

    ela bro

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. harsha

    කැරොල්ට මක්ක වෙලාද කියලා තමයි තේරෙන්නේ නැත්තේ. පේන හැටියට ඒ විස්තර දැන ගන්න වෙන්නේ ඊළඟ සීසන් එකෙන්. ස්තූතියි සහෝ සබට. ජයවේවා

  11. Sajeevi

    Thanks

  12. devinda

    thx vima broooooooooo.......lv it....

  13. නලින් පෙරේරා

    ස්තූතියි වේවා විමා, සිංහල උපසිරැසියට. ජය වේවා෴

  14. dhanu

    thanx broh! hamawelema comment danne nam ne.but hama welema download nam karagannawa

  15. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Kalum Gunasekara

    බොහොම ස්තුතියි විමා උපසිරැසියට.

  17. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ .. හපොයි අර කෙල්ල :( මම හිතුවා එලියට යන කොට වැඩේ වෙයි කියලා.. සිරාවට අර කැරොල් ආචිට මොකි වැහිලද මන්දා :S මොනවා උනත් මුල කොටස් වල ඉදලම ඉන්න කෙනානේ :D ජය වේවා !!

  18. Ishara Ruchiranga

    Godaaaaak sthuthiy sub ekataa.....!

  19. vimukthi

    උපසිරැසියට තුති

  20. Chathura supun

    thanks bro..

  21. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  22. myhome

    sub wlt ela