ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස, ඒ කියන්නේ තව එක කොටසකින් මේ කතා මාලාවේ මේ කතා සමය නිමා වෙනවා, තවම නිමාව ගැනනම් දන්නේ නෑ, එක දෙයක් කියන්නම් ලබන සුමානේ කතාව සුපිරියක් වෙනවා, ඒ පැය එකහමාරක කතාංගයක් විකාශනය වීම සහ නව සතුරා ගැන දැකගන්න ලැබීමත් අද කවුද මැරුණේ කියල දැනගන්න ලැබීමත් ඔය එකී මෙකි නොකී හැ…

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස, ඒ කියන්නේ තව එක කොටසකින් මේ කතා මාලාවේ මේ කතා සමය නිමා වෙනවා, තවම නිමාව ගැනනම් දන්නේ නෑ, එක දෙයක් කියන්නම් ලබන සුමානේ කතාව සුපිරියක් වෙනවා, ඒ පැය එකහමාරක කතාංගයක් විකාශනය වීම සහ නව සතුරා ගැන දැකගන්න ලැබීමත් අද කවුද මැරුණේ කියල දැනගන්න ලැබීමත් ඔය එකී මෙකි නොකී හැම දේම චුට්ටක් බලන්න ඕන නම් ලබන සුමානේ වෙනකම් ඉවසන්න වෙනව, එහෙමත් අමාරුයිනම් පහල තියනව වීඩියෝ කැල්ලක් ඒක බලන්න, එකේ පාර හරහා දල තියන මිනිය කාගේද කියලත් අදුරගන්න බලන්න, ඉතිං ගියසුමානේ දකින්න ඇතිනේ ඩොක්ටර් මැරෙනව, සිතල විදියට පටන් ගත්ත කතාවේ අවසානය උණුසුම් වේගෙන එනව් දැන් ඔන්න, අද මහා ව්‍යසනයක පෙරනිමිති පෙන්නුම් කරනව, වැඩි කතා නැතුව ඔයාලට බලන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් පේනවනේ මාතෘකාව, ජය වේවා! 😀
ලබන සුමානේ මොනව වෙයිද දැනගන්න : 6 Episode 16 Promo
250 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
E978A4E04DCB8A705282ADA4CE6FF1A82D0664E2335 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
2B870D3363499200FF814702B4CB1D35FFE414B6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,213 downloadsDownload The.Walking.Dead_.S06E15.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2016
- #Alanna Masterson
- #Andrew Lincoln
- #Chandler Riggs
- #Christian Serratos
- #Danai Gurira
- #Editor's Pick
- #Emily Kinney
- #Jeffrey Dean Morgan
- #Lauren Cohan
- #MaxxA
- #Melissa McBride
- #Michael Cudlitz
- #Must Watch
- #Norman Reedus
- #Offbeat
- #Sarah Wayne Callies
- #Scott Wilson
- #season 6
- #Sinhala Subtitle
- #Sonequa Martin-Green
- #Steven Yeun
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
26 comments
udeesha bandara
Thushara
Thanx Saho ikmantama dunnata. jayawewa..
Haritha Dayanga
එල සහෝ
ස්තූතී සබටIshara Ruchiranga
Thankz bro sub ekata
Rasheen Mansil
thanks ayya!!
janaka Sanjeewa
නියමයි ...වීමා සහෝ අදනම් කලින්ම දීල තියෙනවා. මේක දෙනකම්ම තමයි බලාගෙන හිටියේ . ඔයාගේ මහන්සිය ගොඩක් අගයකරනවා. ඔබට ජය..
Pramudaya Lal
එළම සහෝ නියමයි.
Ashen Thakshal
ඩැරල් මැරුෙනාත් කතාව බලන්නෙ නෑ බං.. උෟට වෙඩි තිබ්බ විතරයි හාට් ඒකත් හිරවුනා... සබට තුති.. ජය වේවා...!!
Danushka
video eke inna marunu kena kawuda ?
daryl marilada?
ikmanata kiynna naththn mn marewi...Danushka
thanks vimo sub ekata. eka kynnath amathaka una
dilshan
thanks saho,onna bewa
Sajeevi
Thanks
Kathawa balana ayawa oya widihata baya karana eka hoda na neda.......yash
Thanks...
devinda
elama elama elama tama vimaaaaaaaaaaaaaa.........
Keshan Wasala
හත්වලාමේ ලේ පාර ස්ක්‍රීන් එකට වැදුන එක නං සිරාවටම තියනවා..ඒත් රොසිටා කෙල්ල ලග හිටිය නිසා කවුද දන්නේ ;) බොහොම ස්තුතියි විමා සහෝ .. ජය වේවා !!
Thisal
tnxxxxxxx
නලින් පෙරේරා
ස්තූතියි වේවා විමා සිංහල උපසිරැසියට. ජය වේවා෴
Sanath Indika
thx sahoo
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thusitha
උපසිරැසියට ස්තූතියි!!!!!!!!!!
Yasas
ELA BRO.
TNX 4 SUB !!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathura supun
thanks bro..
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela bro thanks