Watch Trailer

Gotham [S03 : E16] with Sinhala Subtitles | හරි මාර්ගය, හරි කෙනාව තෝරගන්න [සිංහල උපසිරැසි සමඟ]

හරි. මෙන්න 16 වෙනි කොටසත් අරගෙන ආවා. පහුගිය කොටසේ ඔයාලාට මතක ඇති, මුළු කතාව පුරාවටම ඉතින් තේරවිලි කතා. ඒ කාගේවත් නෙමෙයි එඩ්වඩ් නිග්මාගේ. පෙන්ගුයින්ට වෙඩි තියලා මරලා දාලා පිස්සු වැඩ වලට මුල පුරපු නිග්මා නිසා තව ටිකෙන් බුලොක්ටත් පරලොව යන්න වෙනවා. ඒවගේම තමයි වවුල් අධිකරණය වැඩේට බහින්න හදන්නේ කියලා දැක…

Gotham S3-2

හරි. මෙන්න 16 වෙනි කොටසත් අරගෙන ආවා. පහුගිය කොටසේ ඔයාලාට මතක ඇති, මුළු කතාව පුරාවටම ඉතින් තේරවිලි කතා. ඒ කාගේවත් නෙමෙයි එඩ්වඩ් නිග්මාගේ. පෙන්ගුයින්ට වෙඩි තියලා මරලා දාලා පිස්සු වැඩ වලට මුල පුරපු නිග්මා නිසා තව ටිකෙන් බුලොක්ටත් පරලොව යන්න වෙනවා. ඒවගේම තමයි වවුල් අධිකරණය වැඩේට බහින්න හදන්නේ කියලා දැක්කා. එයාලා බෘස්ව පැහැරගෙන ඉන්දියන් හිල් වලදී හදපු බෘස් වගේ අනික් කෙනාව බෘස්ගේ ගෙදරට යවනවා. මරන්න බැරි එකා ගලේ ගැහුවත් මරන්න බෑ කියනවා වගේ පෙන්ගුයින්වත් ලේසියෙන් මරන්න බෑ. අයිවි නිසා එයත් කොහොමහරි බේරුණා.

ඉතින් අද කොටසේ වවුල් අධිකරණය කරන්න යන වැඩේ ගැන බලාගන්න පුලුවන්. එයාලා හදන්නේ ගෝතම් වලට ආයුධයක් ගෙනත් නගරය පිරිසිදු කරන්න. පිරිසිදු කරන්න කිව්වේ කුණු කසල අයින් කරන්න නෙමෙයි නපුරට හුරුවෙලා ඉන්න නගරයේ මිනිස්සු මරලා දාන්න. ඉතින්  මේ ආයුධය මොකක් වෙන්න පුලුවන්ද ? ඒවගේම තමයි ගෝඩ්න්ගේ මාමා ෆ්රෑන්ක්ට අවාසනාවන්ත සිදුවීමක් සිද්ධවෙනවා. නිග්මා නම් සද්දයක් නෑ මේ වතාවේ. එතකොට පෙන්ගුයින් එයාට කරපුදේට පලිගන්න කට්ටිය එකතු කරගන්න තමයි උත්සාහ කරන්නේ. එයා ඒක පටන් ගන්නේ එයාගේ පරණ ගෝලයා ගේබ්ගෙන්. ඇත්තටම මේ ගේබ් පෙන්ගුයින්ට පක්ෂපාතී කෙනෙක්ද ? ඒක ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. බෘස්ව එක තැනක හිරකරලා ඉන්නවා. ඉතින් ඒක බලන් යනකොට හිරගෙයක් නෙමෙයි වගේ. බෘස්ව එතනට ගෙනිහින් තියෙන්නේ ලොකු අරමුණක් ඇතුව කියලා කතාවේ අන්තිම හරියට යනකොට තේරෙයි. ඔය ටික තමයි ඉතින් අද කොටස ගැන කියන්න තියෙන්නේ. ඊලඟ සතියේ හමුවෙමු.

ජය!!!

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,281 downloadsDownload Gotham-S03E16.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,281 downloadsDownload Subtitles30 KB

29 comments

  1. R.D

    සබ් එක ඉක්මනට දුන්නට බොහොම ස්තුතියි සහෝ..........

  2. Kasun Widusha

    Tnx sahoo

  3. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy shooo...mm

  4. Viraj

    sub ekata thanks saho..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. shady

    sub 1kata thanks

  7. thisan

    thx saho

  8. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ....

  9. Sajeevi

    thanks

  10. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ...
    ජය වේවා!!!

  11. Sudheera Kasun

    Thanks bro...!

  12. yumal

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!

  13. Ranga Prasanna

    ඇති යන්තම් බඩු ඇවිත්. තෑන්ක්ස් පුතා

  14. නවින් නිසල්

    ~~~උපසිරසියට ස්තුතියි~~~~

  15. s.k.ruchiranga

    elma thz bro

  16. Ravindu Rukshan

    thx

  17. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා...

  18. Paradox

    බොහොම ස්තූතියි බන්..සබ මෙච්චර ඉකමනට දෙනවට... !!!

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Thusitha

    ඉක්මනට දුන්නට බොහොම ස්තුතියි සහෝ!!!!!!!!!!!!

  21. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ…….

  22. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ…….

  23. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxx

  24. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  25. shady

    episode 17 tath sub denna. .

  26. pramuk

    thanxxx

  27. chamith555

    ft

  28. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  29. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️