Watch Trailer

Gotham [S03 : E15] with Sinhala Subtitles | තේරවිලි කියන්නා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් පෙබරවාරි මාසේ ආපු කොටසින් පස්සේ ආපහු ගෝතම් කතාව එක්ක එකතු වෙන්න තමයි මේ සූදානම. පහුගිය කොටස ගැන මම ටිකක් මතක් කරන්නම්කෝ. නගරය අඳුරට ගියා. පිස්සෝ එලියට ආවා. ඒ කවුරුත් නෙමෙයි ජෙරොම් වොලෙස්කා එක්ක. ජෙරොම්ගේ ඉලක්කය උනේ බෘස් වේන්ව ඉවරයක් කරන එක. ඒත් ගෝඩ්න් එක්ක අනික් අය වෙලාවට එතනට ගියපු නිසා බෘස්…

Gotham S3-2

ඉතින් පෙබරවාරි මාසේ ආපු කොටසින් පස්සේ ආපහු ගෝතම් කතාව එක්ක එකතු වෙන්න තමයි මේ සූදානම. පහුගිය කොටස ගැන මම ටිකක් මතක් කරන්නම්කෝ. නගරය අඳුරට ගියා. පිස්සෝ එලියට ආවා. ඒ කවුරුත් නෙමෙයි ජෙරොම් වොලෙස්කා එක්ක. ජෙරොම්ගේ ඉලක්කය උනේ බෘස් වේන්ව ඉවරයක් කරන එක. ඒත් ගෝඩ්න් එක්ක අනික් අය වෙලාවට එතනට ගියපු නිසා බෘස් බේරුනා. අනික් දේ තමයි කතාව අවසානයේ නිග්මා සහ පෙන්ගුයින්ගේ විරසකවීමේ අවසානය. නිග්මා පෙන්ගුයින්ට වෙඩි තියලා ගඟට දැම්මා. නිග්මා පෙන්ගුයින්ව මරලා එයාගේ ආදරවන්තිය මරපු පලිය අරගත්තා. නිග්මා එතනින් නවතියිද ?

ඉතින් පෙන්ගුයින් මැරුවා කියලා නිග්මා නවතින්නේ නෑ. ඉස්සර ඔයාලාට මතක ඇතිනේ නිග්මා තේරවිලි කියනවා. ඒවා තෝරන එක ලේසි නැහැනේ. නිග්මා මේ වතාවේ නගරයේ ප්‍රසිද්ධ චරිත තියන හය දෙනෙක්ව මරනවා. ඒ හැම කෙනෙක්ම මරන්නේ එයාලාට තේරවිල්ලක් තෝරන්න දීලා ඒක බැරි උනාම. ඉතින් නිග්මා මේ තේරවිලි කිය කියා කට්ටිය මරන්නේ එයාට ගුරුවරයෙක් හොයාගන්න. එයාට ඕන නගරයේ දුෂ්ටයා වෙන්න. ඒ කෙනා වෙන්න තමන්ට උගන්වන්න පුලුවන් කෙනෙක් තමයි නිග්මා මේ හොයන්නේ. ඒවගේම තමයි ඇත්තටම පෙන්ගුයින් මැරුනාද කියලත් ඔයාලාට අවසානයේ බලාගන්න පුලුවන් වෙයි. අනික් දේ තමයි ගෝඩ්න්ට වවුල් අධිකරණයට බැඳෙන්න කියලා ආරාධනයක් ලැබෙනවා. ගෝඩ්න් මොනවා කරයිද ? අනික් පැත්තෙන් බෘස් වේන්ගේ ක්ලෝනය එලියට එනවා. එයා ඉන්නේ මේ වවුල් අධිකරණය යටතේ. බලන්න බෘස්ට මොකද වෙන්නේ කියලා.

අපි හැමෝම දන්නවා මේ කතා පෙන්වන්නේ පිටරට නාලිකා වල. ඉතින් ඒවා යන අතරතුරේ පොඩි පොඩි ඇඩ් කෑලි එහෙම යනවානේ. මම බාගත්තු වීඩියෝ ෆයිල් එකේ නම් කතාව අතරතුරේ අන්න එහෙම යන පොඩි ඇඩ් එකක් එක්ක තමයි තියෙන්නේ. එතකොට සබ් එක හදලා තියන විදියට අන්තිම හරියේ වගේ සබ් එක ටිකක් එහා මෙහා යනවා. ඉතින් මේ ඇඩ් එක ඇතුව සහ නැතුව දෙවිදියටම බලන්න පුලුවන් විදියට මම උපසිරැසිය හදලා තියෙන්නේ. ඔයාලා බාගෙන තියන වීඩියෝ ෆයිල් එකට ගැලපෙන සබ් එක දාගෙන බලන්න. එහෙනම් ඊලඟ සතියේ හමුවෙමු.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,701 downloadsDownload Gotham.S03E15.480p-without-add.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

1,701 downloadsDownload Subtitles59 KB

40 comments

  1. Ravindu Rukshan

    thx

  2. Sajeevi

    thanks

  3. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
    ඔ යැස්.. හම්මේ බැට්සි.. කියලා වැඩක් නෑ...

  4. Udara Cooray

    ස්තූතියි සහෝ

  5. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  6. Lakshan Fernando

    Thanks

  7. Hiruna Prabodha

    tnq saho

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. piyumal sanjeewa

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..

  10. Eranga Sandaruwan

    The.Flash.2014.S03E19.HDTV.x264-SVA[eztv]

  11. praveen bagaya

    ela ela bro.good job keep it up

  12. සදරුවන්

    බොහොම ස්තූතියි සහෝ. ඊයෙ ඉදන් බල හිටියේ . ජය වේවා

  13. PASINDU DIXON

    මාස ගානක් බලන් හිටියා බං.සබට ස්තූතියි...

  14. podda

    elama elama. tnx bro sub 1

  15. Gihan Iddamalgoda

    thanks 4 sub.

  16. Silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxxx

  17. manoj

    fattaaaaaaaaaaaaaaaa

  18. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!

  19. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...හෙන කාලෙකින් ඇවිල්ලා...

  20. PDROX

    Thank u wewwa bro :D Patta wadak :D

  21. Aushi

    Thankz dr..

  22. Nuwan Rathnayaka

    Thanks

  23. Viraj

    sub ekata thanks saho..

    1. Chathuranga

      episode eke link aka awahanko ban thiyanawanam

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  26. Nureka Chathuni

    Thanks saho

  27. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  28. nadil kasthurirathne

    E16 dennakoo

  29. viranga

    thanks bro.

  30. Chathuranga

    Sub akata galapena Episode eke link aka diyanko machanla..

  31. shady

    e 16 tath daamune .

  32. thimila

    `16 sub daaannnaaaaaaaa

  33. pramuk

    thanxxxxx......

  34. chamith555

    ft

  35. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  36. Anonymous

    Thanks

  37. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

  38. Millawithanarachchi Daminda Dulaj

    Download කරන්න බෑ නේ

    1. Hiran Ganepalla

      සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා. ගැටලුවක් නෑ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.