Gotham [S03 : E21- E22] with Sinhala Subtitles | හැමවෙලේම බලාපොරොත්තුවක් කියලා දෙයක් තියනවා… . [සිංහල උපසිරැසි සමඟ]
මා පුතීලා දුවලා ටිකක් පමා උනා, අවසන් කොටසට කොටස් දෙකක්ම එකට ආපු නිසා ලයින් ගාන වෙනදාට වඩා වැඩියි. මුලින්ම කලින් කොටස් තුන කරලා දුන්න ලියෝට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම අයිසොම්බිය මේ දවස් ටිකේ ඇදගෙන යන භාශිත්ටත් ගොඩාක් පිං. වැඩි කතා නැතුව එහෙනම් ගෝතම් වල අවසන් කොටස දිහාවට හැරෙමු.
කාගෙත් අවධානය මේ වෙලාවේ යොමුවෙලා තියෙන්නේ ගෝතම් වලට පැතිරුනු ටෙච් වෛරසය ගැන. ඇල්ෆ්රඩ් බෘස්ව බේරගන්න වෙලාවට ආවත් බෘස්ගේ තේ තිබුන ඩෙටනේටර් එක අර සීයා කාරයා පැනලා එබුවානේ. දැන් කොරන්න දෙයක් නෑ. නගරය පුරාම වෛරස් එක පැතිරිලා. කොරන්න දෙයක් නෑ කිව්වාට නැත්තෙමත් නෑ. ස්ට්‍රේන්ජ් ඒකට ප්‍රති වෛරසයක් හදලා තියෙනවා. ඒක තමයි එකම බලාපොරොත්තුව. වෛරයේ ගිනිදැල් අතරේ පෙන්ගුයින් සහ නිග්මාගේ විරසකවීම ආයෙත් වතාවක් අවසානයක් දකින්න කලින් ෆිෂ් එතනට කඩන්පාත්වෙලා පෙන්ගුයින්ව අරගෙන ගියානේ. එතකොට ලීගේ වැඩ නිසා ගෝඩ්න්ට වෛරස් එක එන්නත් කරගන්න සිද්ධවුනා. ඔහොම තමයි ඉතින් කලින් සතියේ සිද්ධවුන දේවල්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12910 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thnq brother ❤️
thanx bro
elaaaaa
Thx weewa mee wena mahansiytA
බොහොම ස්තූතිය මේ වෙන මහන්සියට අපි වෙනුවෙන්
sub walata thanks
ft
බෝම ස්තූතුයි සබ් වලට
බොහොම ස්තූතියි සහො සබට….
Season 4 karanne naddooo
Onna Gotham season 04 eke 1weni epiya awilla…ekatath sub demu
Thank you very much for sub , and thank you baiscpolk alsooo
hemadama vge mul epi 11 chuttk vitra aul vela antima epi 10/11 supiri vena GOTHAM series ekta sub dipu okkomalata godak isthuthi.podi deyak tiyenva lipi gena.lipiya liyana kota ita adala katawe hodama keli tika noliya inna eka hodai kiyalai mage adahasa.netnm api katawa blnna klin katawa denagatta vge venva.
ochchara amaru nam eka kiyawanne nathuwa hitapan iwarane
thanks bro. mn digatama sub gatta Habai comment damme na. ada antima eka nisa comment ekka danna one hituna. digatama sub eka supiriyatama karala tibba. season 4 eken apahu set wemu
thaks for the sub…
tnx broo
Thanks 4 sub.
Tnx bro
thnks mchn.. nawatha hamuwemu
thanks
බොහොම ස්තූතියි සහො සබට….
~~~~~ජය වෙවා!!!!~~~~~~
Thanks yaluuu
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
THX U BROO
thz bro sub ekta
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
සබ් එකට තුති නුවන්ත සහෝ
ලබන ඔක්තෝබරයේ 4 වෙනි කතාමාලාවෙන් නැවත හමු වෙමු
෴෴ජය෴෴
සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
ගෝඩාක් ස්තූතියි මේ කතාමාලාව අවසානයක් දක්වා රැගෙන ආවට
නැවත උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු
#ජය වේවා
Thnks machn.. mechchara dawasak sub aran awata …ubata jayen jaya
thanks bro.
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!
thx for sub
Thx bro
Thanks a lot.
Thanks bro……!!!!!!!
Sub ekata thanx…
Ada ude idan balan hitiye…
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patta bro ty
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..
Sub Ekata thanx ahhh….
Thnkz bro pin
hamme ethin me thiyanna dela bohoma sthuthi sahooo
amboo Thnx
Thanks aiye,godak pin
Apita season eka puravatama subs dunnata!
Thanks bro
බොහොම පින් අයියා… නිමාඩු දවසක් අල්ලලා සේරම එපි ටික එක පාර බලන්න කියලා හිතන් ඉන්නේ. ජය
suppa bro….
Pataaatttttttttttttaaaaaaaaaaaaaaaaaaaaaa
Thankx bro…
ude 9 idan balan hitiye meka denakan. thanks dunnata