Watch Trailer

Gotham [S03 : E20] with Sinhala Subtitles | වෛරයේ ගිනිදැල් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 20වන කොටසයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු… පසුගිය සතියෙන්… පසුගිය සතියේ කොටස වධකයා(බාන්ස්) වටා තමා මුලික වශයෙන් ගෙතුනේ.කැතරින්ගේ මඟ පෙන්වීමෙන් බාන්ස් ජිම්ව ඝාතනය කරන්න පැමිණියා.නමුත් අවසානයේ වධකයාගේ අතින් මරණයට පත් වුයේ කැත්රින්ම තමා.ඒ වගේම සෙලිනාගේ දැනුම්…

Gotham S3-2

 

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 20වන කොටසයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…

පසුගිය සතියෙන්…
පසුගිය සතියේ කොටස වධකයා(බාන්ස්) වටා තමා මුලික වශයෙන් ගෙතුනේ.කැතරින්ගේ මඟ පෙන්වීමෙන් බාන්ස් ජිම්ව ඝාතනය කරන්න පැමිණියා.නමුත් අවසානයේ වධකයාගේ අතින් මරණයට පත් වුයේ කැත්රින්ම තමා.ඒ වගේම සෙලිනාගේ දැනුම් දීමෙන් අල්ෆ්රෙඩ් බෲස්ව හොයන්න පටන් ගන්නවා.ඒ වගේම පෙන්ගුයින් හා එඩ්වඩ් නිග්මා එකතු වෙලා හිරෙන් පැනලා යනවා.අවසානයේ දී ලී තොම්ප්ස්කින් හොරකම් කළ වයිරස් එක තමන්ටම එන්නත් කරගත්තා..

මේ සතියෙන්..
ශාන්තුවරයාගේ මඟ පෙන්වීමෙන් බෲස් කියන්නේ දැන් වෙනස්ම මනුස්සයෙක්.ඔහුගේ පරම අභිලාශීය ගෝතම් නගරය විනාශ කර දැමීමයි.නමුත් ඔහුගේ දයාබර සේවකයා ඇල්ෆ්‍රඩ් තම ස්වාමියා සොයා පැමිණෙනවා.එසේනම් අවසානයේ අනාගත ගොතම්හි ආරක්ෂයා,තම සුරතින් ගෝතම් නගරය විනාශ කරාවිද?වෛරසයෙන් ආසාදනය වූ ලී තමා හමුවට එන ජිම් ගෝඩ්න්ව මිනී පෙට්ටියක සතපවා අඩි හයක් යට නතර කරනවා.එසේනම් ජිම්ගේ අවසානයද ඒ?පසුව පලිගන්නා අදහසින් වෙනවා ගොස්,වෙලාව අවසන් වූ සැනින්  හුදකලා පෙන්ගුයින්ට පහර දෙන එඩ්වඩ් නිග්මා ඇතුළු පිරිසට එරෙහිව නැගී සිට පෙන්ගුයින් කෙසේනම් බේරේවිද?මෙකි නොකී සෑම ගැටළුවකටම විසඳුම් අද කොටස තුල අන්තර්ගතයි.

එසේනම් මේ මාගේ අවසාන උපසිරසයි……ඔව් ගෝතම් කතා මාලාවේ මේ  සමයේ මම කරන අවසන් කොටසයි මේ.මේ කතා මාලාවේ තවත් කතාංග දෙකක් ඉතිරිව පවතිනවා.එම කොටස් දෙක සුපුරුදු පරිදි අපේ නුවන්ත දුලාන් සහෝම ගෙනේවි.

මට මේ අවස්තාව ලබා දුන්නට නුවන්ත සහෝට ස්තුතිවන්ත වෙමින් අදට සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී….

 

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,625 downloadsDownload Gotham-S03-E20.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

12,625 downloadsDownload Subtitles32 KB

39 comments

  1. pubba

    sub ekata thanx broo.

  2. Hiruna Prabodha

    ගොඩාක් ස්තූතියි සහො.. ඔබට ජය

  3. T!nK3R

    Thank you...............!!!!!!!!!!!!!!!!!!!! meet you next 2hr final episode :)

  4. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy anurudda sahoo....
    Teen wolf wlin mun gahemmoo

  5. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sandun

    thanx saho

  8. Yumal Kasun

    thankZZZZZZZZ bro!!!!!!!!!!!!

  9. Sajeevi

    Thanks

  10. Kasun Widusha

    Tnx sahooo

  11. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  12. shady

    thanks

  13. melan shamika

    thnks saho digatam sub karamu.good luck

  14. madusara

    ela

  15. Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටස් 2 කෙන් ලබන සතියේ හමු වෙමු
    #ජය වේවා

  16. ඩිලාන් හසිත

    සබ් එකට තුති සහෝ
    21-22 කොසටස් වලින් ලබන සතියේ නැවත හමු වෙමු

  17. Malindu

    Thanks Bro

  18. piyumal sanjeewa

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට

  19. PD RoX

    Tanx Bn :D

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Prasad lakmal

    Tnx mchn sub ekta...

  22. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxx

  23. D.Chamara

    bohoma sthuthi sahooo . mewagema esatahatatha sub karagena yamuo jaya...

  24. dulanga

    Thanks for sub

  25. nirosha

    මහන්සිවෙලා සබ කොටල අපිට දෙනවට කියන්න වචන නෑ සහෝ

  26. nirosha

    මම බැට් මෑන් කලින් වඩිය බල්ල නෑ. දන්නෙ නති නිසා මෙ අහන්නෙ . ලී බැටාගෙ හතුරෙක් වෙනවඩ ඉස්සරහට

  27. Naveen Lakmal

    sabata thanx

  28. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  29. Naveen Lakmal

    final eke sub ekath ikmanata denna saho

  30. Nisal

    epi 21 22 ekakinma dila.. ikmanata sub eka denna saho..

  31. Nisal

    epi 21 22 ekakinma dila.. ikmanata sub eka denna saho..

  32. jbba

    21 22 t ikmanatm denna bro....neththam mekath scorpion eka wage weyi.....mechchara kal apta sub denna una mahansiyt bohoma isthuthiyi.....

  33. Gihan Iddamalgoda

    thanks 4 sub.

  34. ruwinda

    කෝ
    21, 22 දෙන්නෙ නැද්ද මචංස්ලා......

  35. Harindu Jayakody

    කෝ
    21, 22 දෙන්නෙ නැද්ද මචංස්ලා……

  36. chamith555

    ft

  37. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  38. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

  39. Anonymous

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.