Watch Trailer

Gotham [S04 : E03] with Sinhala Subtitles | මිලියන දෙකේ පිහිය.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියට. අද ඔන්න ටිකක් කලියෙන් තුන්වෙනි කොටස අරගෙන එන්න පුලුවන් උනා. කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ජිම්ට යන්තම් ස්කෙයාක්‍රෝව පරද්දගන්න පුලුවන් උනා. ජිම් එයාගේ හිතේ ශක්තියේ බිය යුෂ පරාද කලා. ඒවගේම ස්කෙයාක්‍රෝව අල්ලගත්තා. එතනින් ගියාම ටැබිතාට මරණයෙන් නැවත ගොඩට ආපු බාබරා එයා එක්ක ආයුධ…

ඉතින් කොහොමද කස්ටියට. අද ඔන්න ටිකක් කලියෙන් තුන්වෙනි කොටස අරගෙන එන්න පුලුවන් උනා. කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ජිම්ට යන්තම් ස්කෙයාක්‍රෝව පරද්දගන්න පුලුවන් උනා. ජිම් එයාගේ හිතේ ශක්තියේ බිය යුෂ පරාද කලා. ඒවගේම ස්කෙයාක්‍රෝව අල්ලගත්තා. එතනින් ගියාම ටැබිතාට මරණයෙන් නැවත ගොඩට ආපු බාබරා එයා එක්ක ආයුධ වෙලඳාම් කරන්න ආරාධනා ලැබුනා. එතකොට බෘස්ට, ලුෂියස් ෆොක්ස්ගෙන් අපූරු ඇඳුමක් ලැබෙනවා. කඳු නගින්න ආරක්ෂාවට වෙඩි වදින්නේ නැති ඇඳුමක් මොකටද හැබෑටම ? 😀 එතකොට කතාව අවසානයේ හාර්වි, ගෝඩ්න්ට කියනවා ෆැල්කොන් හිටියා නම් පෙන්ගුයින්ට වැඩේ දෙන්න තිබුනා කියලා.

ඉතින් මේ සතියේ කොටසින් අලුත් මුහුණු ටිකක් ඔයාලාට බලාගන්න පුලුවන්. ඒ කවුද කියලා මම කියන්නේ නෑ. ගෝඩ්න් යනවා ෆැල්කොන්ව මුණගැහෙන්න. එහේදී තමයි එයාට මේ අලුත් චරිතය මුණගැහෙන්නේ. එතකොට මෙච්චර දවසක් අයිස් කරලා තිබුන රිඩ්ලර් හැමදාම ඒක ඇතුලටම වෙලා ඉඳියි කියලාද හිතන්නේ ? බාබරා මරණෙන් ගොඩ ආවේ කොහොම කියලාද ඔයාලා හිතන්නේ. අන්න ඒකට සම්බන්ධ කෙනාත් අද බලාගන්න පුලුවන්. එයා ඇවිත් තුන්වෙනි කතාමාලාව අවසානයේ බෘස්ට මුණගැහුන කෙනෙක්. එහෙනම් ඉතින් පොඩි පොඩි ඉඟි ටිකක් කතාව ගැන ඔයාලාට කිව්වා. අපි ලබන සතියේ කොටසින් මුණගැහෙමු.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,880 downloadsDownload gotham-S04E03.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

12,880 downloadsDownload Subtitles29 KB

51 comments

  1. Supitha

    Qwa witharai dilane :p hammo thanks

  2. Kasun Widusha

    Tnx sahoo

  3. Lakshan Fernando

    Thank you

  4. Lushan

    Scorpion s04e01,e02 dennakooo....

  5. Sandun

    Elama..... Star terk discovery. The good doctor ewtath puluwannam sub denno.....

  6. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  7. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් නුවන්ත සහෝ සබට
    එලම

  8. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    04 මේ වගේම ගින්දර වගේ අරගෙන ලබන සතියේ හමු වෙමු

  9. sachintha

    Thanks

  10. Carlton Bandara

    thankz bro

  11. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  12. sanath indika

    ela el athx broo

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Lasantha Chandimal

    Thankzzzzzz saho.....

  15. Gathsara Umesh Kumara

    Bhoomm sthuthiyi...

  16. Sajeevi

    Thanks

  17. dias

    නුවන්ත දුලාන්...නියමයි බං..උබ මේ විදියට මේ tv series එකට සබ් දෙන විදිහ අගය නොකරම බෑ.නෙට් එකට ආව ගමන් සබ් දෙනවා කියන්නේ උබේ කාලය,මහන්සිය ගැන තේරෙනවා..

    දිගටම කරගෙන යමූ.සබ් එකත් සුපිරියටම තියනවා..

  18. අවන්ත එරා

    ස්තුතියි සහෝ

  19. Gayan

    Tnx bro

  20. tharindu gunarathna

    thanks

  21. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එනකම් හිටියේ...

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. විමා

    සබට තුති මචෝ
    මෙන්න ගන්නවා අද තමා දෙක තුන දෙකම බලන්නේ

  24. Udara Cooray

    Thankz

  25. Gihan Avishka

    Thankz saho

  26. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

  27. Namesh

    Thx bro sub ekata.... hamadama thx karanna bariwenavane.. onna ada damma

  28. nuwan viraj

    sab ekata thankz saho meka wagema scropian season 4 ekatath sab denta plz

  29. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  30. RuchiMax

    **-__Tnx__-**

    **-__For__-**

    **-__Sub__-**

  31. මලිත් සංදීප

    සිංහල උපසිරැසියට ස්තූතියි

  32. D.Chamara

    එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය...!

  33. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!

  34. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  35. Adithya

    Thanks bro.....

  36. Krishantha

    Hoda Epiya season eke

  37. සදෙව් බණ්ඩාර

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  38. kavindu

    Ammmmmooooo crystal reed(alison-teenwolf)inawa neda ftta .....subtitle ekaa tnx Ko bn aluth epiya eyene awe

  39. Thanuj darshana

    4 weni epiyeth suba dapnko bro...

    1. Haritha7788

      මටත් ඕනී

  40. kelum chathuganga abeysekara

    thanks

  41. Sanjaya

    උපසිරැසියට බොහොම ස්තූතියි සහොා් ☺☺☺
    ජය වේවා..!!

  42. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  43. Ravindu Rukshan

    Thx

  44. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  45. Ashker

    Thnks බ්‍රෝ

  46. chanaka_naveen

    බොහොම ස්තුතියි සහෝ :D

  47. chamith555

    ft

  48. Haritha7788

    තෑන්ක්ස් බන්
    පුළුවන් නම් ඉක්මනට දෙන්න පුළුවන් ද

  49. Gimansd

    niyamai sahodaraya....
    budusaranai
    digatama sub hadanna shakthiya dhairya lebewa

  50. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️