කෙවින්වත් අල්ලගෙන කරන්න හදපු පරීක්ශණයෙන් කොහොම හරි ජෝනාහ් සහ ඒඩ්‍රියන් කොහොමහරි කෙවින්ව බේරා ගත්තා, මේ අතරේ පියතුමාගේ ගෝලයා නැතලිව මරන්න උත්සාහා කරපු එක නිසාවෙන් පල්ලිය ඇතුලේ තත්වය බොහෝම උණුසුම් වෙලා. මේක නිසා පියතුමා නැතලිත් එක්ක අභියෝගයකට යන්නයි සූදානම… රෝහල ඇතුලේ ඉන්න අයත් විදුලිය නැති උන නිසා ම…

කෙවින්වත් අල්ලගෙන කරන්න හදපු පරීක්ශණයෙන් කොහොම හරි ජෝනාහ් සහ ඒඩ්‍රියන් කොහොමහරි කෙවින්ව බේරා ගත්තා, මේ අතරේ පියතුමාගේ ගෝලයා නැතලිව මරන්න උත්සාහා කරපු එක නිසාවෙන් පල්ලිය ඇතුලේ තත්වය බොහෝම උණුසුම් වෙලා. මේක නිසා පියතුමා නැතලිත් එක්ක අභියෝගයකට යන්නයි සූදානම… රෝහල ඇතුලේ ඉන්න අයත් විදුලිය නැති උන නිසා මානසික ලෙඩ්ඩු ඉන්න වාට්ටුවට ගියා මතකනේ.. එයාලටත් අද ඔන්න අමුතුම අත්දැකීමක් තමයි ලැබෙන්නේ..
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.. ජය වේවා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,653 downloadsDownload The-Mist-S01E07.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
16 comments
ඉෂාන් මදුෂ
nadun
thankz.... bro
sandun
ela ela. puluwannam star terk discovery. the good doctor walatath sub denno. jaya wewa....
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
amila
elah
Udara Damith B/K
.........උපසිරැසියට ගොඩක් ස්තූතියි .....
ELAසනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Sajith Anthony
උපසිරැසියට බෝහොම තුති සහෝ
madusara manawasinghe
එලම තමයි.
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!භාෂිත් උඩවත්ත
බෝම ස්තූතියි බ්‍රෝ... :P :)
.
.
.
ජය... :!: ;)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks .............good luck ......................
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සහෝ