“Expert”තමයි මේ කොටසේ නම වෙන්නේ .මේ කොටසේදී sora, නව රජු විදියට kurumiඔටුනු පැළදවීමට මොහොතකට පෙර kurumiට අභියෝග කරනවා.ඒ විතරක් නෙවෙයි, ඒ උත්සවයේ ඉන්න මුළු සෙනග ඉස්සරහා පිටම kurumi, elf වරුත් එක්ක එකට වැඩ කරනවා කියලා චෝදානවකුත් කරනවා. ඉතින් මේ නිසා kurumiට අභියෝගය භාරගන්නම සිදු වෙනවා. අභියෝගය භාරගත…
“Expert”තමයි මේ කොටසේ නම වෙන්නේ .මේ කොටසේදී sora, නව රජු විදියට kurumiඔටුනු පැළදවීමට මොහොතකට පෙර kurumiට අභියෝග කරනවා.ඒ විතරක් නෙවෙයි, ඒ උත්සවයේ ඉන්න මුළු සෙනග ඉස්සරහා පිටම kurumi, elf වරුත් එක්ක එකට වැඩ කරනවා කියලා චෝදානවකුත් කරනවා. ඉතින් මේ නිසා kurumiට අභියෝගය භාරගන්නම සිදු වෙනවා. අභියෝගය භාරගත්තේ kurumi නිසා එයාට තරගය සකස් කිරීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් එයා එයාගේ elf මිතුරිය fi එක්ක එකතු වෙලා අමුතුම විදියේ chess game එකක් හදනවා.ඉතින් මේ කොටසින් මේ අමුතුම chess game එක මොකක්ද කියන එක සහ Blank ඒ game එකට මුහුණ දෙන විදිය බලන්න පුළුවන්.
හතර වෙනි කොටසේ නම තමයි “Grandmaster”. මේ කොටසේදී sorakurumiගේ රැජිනව චාටු කතා කියලා තමන්ගේ පැත්තට හරවා ගන්නවා. ඉතින් ඒ එක්කම අනිත් ඉත්තෝ ටිකත් soraගේ පැත්තට හැරෙනවා.මේ විදියට chess තරගයෙන් soraසහ shiro ජයග්‍රහණය කරනවා. දැන් ඉතින් ඒ දෙන්න අභියෝග කරලා දිනපු නිසා elkiaවෙ පාලනය ලැබෙන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනේක්ටයි. දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒ දෙන්නගෙන් කෙනෙක්ව තොර ගන්න එක.එහෙම හිතලා soraයි shiroයි දවස් කිහිපයක් පුරාවට තරග කරනවා. එත් ඒ හැම තරගයක්ම දිනුමක් හෝ පැරදුමකින් තොරව ඉවර වෙනවා.ඒ නිසා මේ දෙන්නම් elkiaවෙ නව රජු හා රැජිණ වශයෙන් පත් වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,181 downloadsDownload No-Game-No-Life-E03E04.zip172 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
16 comments
Lahiru Yasas Fernando
KAVINDA GAMAGE
thank you
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!Udara Damith B/K
...........උපසිරැසියට ගොඩක් ස්තූතියි .........
podda
ah ikmanta dila thiyenne. thanks bro!!!!
Hasini
thankz for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~Sanjaya
meke link eka ai denne neththe...
chanu mikhail
fatta...
thaks u..
jaya weva..!!!kasun
Thank you bro
dl
sathuiiiiiiiiiiiiiiiiiiiiii
Sithila Samarasinghe
hammoo pattama mola dekakne me......
sinhala sub venuwen sthuthiyi yaaluwa....Stranger
thanks
Advertisement
![No Game, No Life[2014] [EP 03:04] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/o-Game-No-Life-S1.jpg)



sub eka maru