ඉතින් ඔන්න සතියකට පස්සේ පස්වෙනි කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආවා. කතාව එන්න එන්නම හොඳ වෙනවා කියලා ඔයාලාටත් පේනවා ඇති. ඉතින් කලින් සතියේ, පෙන්ගුයින් දැනගන්නවා අයිස් කුට්ටියෙන් එලියට ආපු එඩ් නිග්මා කලින් හිටපු එඩ් නිග්මා නෙමෙයි කියලා. එයාගේ බුද්ධිය අඩුවෙලා ගිහින්. තේරවිල්ලක් හදාගන්න බෑ, තෝරගන්න බෑ. පෙන්…

ඉතින් ඔන්න සතියකට පස්සේ පස්වෙනි කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආවා. කතාව එන්න එන්නම හොඳ වෙනවා කියලා ඔයාලාටත් පේනවා ඇති. ඉතින් කලින් සතියේ, පෙන්ගුයින් දැනගන්නවා අයිස් කුට්ටියෙන් එලියට ආපු එඩ් නිග්මා කලින් හිටපු එඩ් නිග්මා නෙමෙයි කියලා. එයාගේ බුද්ධිය අඩුවෙලා ගිහින්. තේරවිල්ලක් හදාගන්න බෑ, තෝරගන්න බෑ. පෙන්ගුයින් තීරණය කලා එඩ්ට දෙන හොඳම දඬුවම තමයි එයා දැන් දක්ෂයෙක් නෙමෙයි කියන එක හිතින් විඳව විඳව ජීවත් වෙන්න ඉඩදෙන එක කියලා.
එතකොට අනික් කතන්දරේ තමයි රාස් පස්සෙන් පන්නන මේ කිණිස්ස. තාවම කෙලවරක් නෑ. මේ පිහිය නිසා පොඩි ලමයෙක් එක්ක තව කෙනෙක්ට මැරෙන්න සිද්ධවුනා. ඇත්තටම රාස්ට මේ පිහියේ තියෙන වැදගත්කම තමයි එයාට වේදනාකාරී අමරණීය ජීවිතයෙන් කෙලවරක් දකින එක. ඒකට තමයි එයා මේ පිහිය පස්සේ එලවන්නේ. ඉතින් අද බෘස් සහ රාස් ඒ දෙන්නා අතරේ මෙච්චර කාලයක් තිස්සේ තිබුන ආරවුල විසඳුමක් කරගන්නවා.
සොෆියා ෆැල්කොන්, පෙන්ගුයින්ව අල්ලගන්න සැලැස්ම දිගටම සිද්ධවෙනවා. මේ වතාවේ එයා පෙන්ගුයින්ට දවල් කෑමකට ආරාධනා කරනවා. සොෆියා හදන්නේ ඉතින් පෙන්ගුයින්ගේ කනෙන් රිංඟන්න තමයි. ඒකත් ලෙහෙසි නෑ ඉතින්. පෙන්ගුයින් ලෙහෙසියෙන් අහුවෙන්නෙත් නෑ. අපි ඉස්සරහට බලමු ඉතින් සොෆියා මොනවා කරයිද කියලා.
එතකොට ගෝතම් වල මැරෙන මිනිස්සු මැරෙන්නේ නැති එක සාමාන්‍ය කාරණයක්. කලින් කතා සමයේ ඔලුවට වෙඩිල්ලක් කාලා මැරුණ කෙනාව ඔයාලාට මතක ඇති. ඉතින් ඔන්න මේ වතාවේ එයත් මරණෙන් නැගිටිනවා. ඒවගේම කතාවේ අන්තිම හරියේ තව හිටපු කෙනෙක්ව බලාගන්න පුලුවන් වෙයි. ඉතින් එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි.
♪ සඳුදා ඉපදුනා ♪
♪ අඟහරුවාදා බෞතිස්ම කලා ♪
♪ බදාදා විවාහ උනා ♪
♪ බ්‍රහස්පතින්දා ලෙඩවුනා ♪
♪ සිකුරාදා අමාරු උනා ♪
♪ සෙනසුරාදා මැරුණා ♪
♪ සොලමන් ග්‍රන්ඩි ♪

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,939 downloadsDownload gotham-S04E05.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
44 comments
ishanka
Kasun Widusha
Tnx mchoo
Lushan
Subata thanks bro...
Arrow sub eka dennako...tinker
Thank you............!!!!!!!!!!!!!!!!
Sandun
Great job.....from one day...
Eranga Sandaruwan
හම්මට. අද ආපු එක අදම සබ්..
පට්ට..උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවාThanuj darshana
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
nuwan
මන් පලවෙනි සීසන් එකේ ඉඳල බලනවා.හිතුවේ නෑ කතාව මෙච්චර සුපිරි වෙයි කියල එල මචන් ..දිගටම දෙමු ..
SUPUN
Sub akata thanks saho
isuru
thanks mcn. keep it up!!
dias
සාමාන්‍යයෙන් comment දාන්නේ නෑ.ඒත් මේකට සබ් දාන එකට නම් ස්තූති නොකරම බෑ.thank u boss..!හැමදාම මෙහෙම දෙන්න බලන්න..
සදෙව් බණ්ඩාර
සිංහල උපසිරසි ලබා දුන්නාට ස්තුතියි.
Lasantha Chandimal
Bohoma sthuti saho.......
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
dileepa
thanks bro
සුමේෂ් එෂාන්
The Brave සීරිස එකටත් සබ් දෙන්නකො සහෝ.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
පට්ට කතාවක්....D.Chamara
bohoma sthuthi sahooo
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!
Thusitha
උපසිරැසියට බෝම ස්තූතියි
ජය වේවා!!!!විමා
සබට තුති බන් මෙන්න ගන්නවා
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
thisan
thx brov
Dasun Chathuranga
උපසිරැසියට බොහෝරම ස්තුතියි සහෝ........
Malindu
Thanks sahoo sub ekata....
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
ජය වේවාඩිලාන් හසිත
තෑන්ක්ස් සහෝ සබට
උදාර දිල්ශාන්
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
06 වෙනි කොටසෙන් ලබන සතියේ දී හමු වෙමුකනිශ්ක ලක්මාල්
මැක්සා බ්‍රො එලම
Sachintha
Thanks For Sub
nirosha
awasan nisadasa therune na.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
උපසිරැසියට බොහොම ස්තූතියි සහොා් ☺☺☺
ජය වේවා..!!Mahela
s04e06 awilla eketh sub dentoo
James gordan
Episode 6 eketh suba ikamanata dapnkoo
Ravindu Rukshan
Thx
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
umesh
thanks for sub... jaya wewa
chanaka_naveen
බොහොම ස්තුතියි සහෝ :D
chamith555
ft
Tharindu
thank you
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Advertisement
![Gotham [S04 : E05] with Sinhala Subtitles | සොලමන් ග්‍රන්ඩි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Last_baiscopelk-Templet1-.jpg)




thanks.bro