ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට??? ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. හරි අපි පහුගිය කොටස මතක් කරගෙනම අද කතාවට බහිමුකෝ. මතක ඇතිනේ එදා කතාවේ අවසානයට වුන දේ, පැත්තක හිටපු අසරණ මනුස්සයෙක්ට නොකළ වරදකට අහුවෙන්න වුනා නේද? ඒක වෙන්න බලපාන ලද ප්‍රධාන හේතුව වුනේ රෙනී සහ ඔවෙන් එකතුවෙලා පත්තරේට දාපු ලිපිය නිසා…

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට??? ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. හරි අපි පහුගිය කොටස මතක් කරගෙනම අද කතාවට බහිමුකෝ. මතක ඇතිනේ එදා කතාවේ අවසානයට වුන දේ, පැත්තක හිටපු අසරණ මනුස්සයෙක්ට නොකළ වරදකට අහුවෙන්න වුනා නේද? ඒක වෙන්න බලපාන ලද ප්‍රධාන හේතුව වුනේ රෙනී සහ ඔවෙන් එකතුවෙලා පත්තරේට දාපු ලිපිය නිසානේ. ඒකෙන් ජැක් ගැන මුළු ග්‍රේස්පොයින්ට් ජනතාවම දැනගන්නවා. ඊටපස්සෙනේ වින්ස් ඇතුලු පිරිස ජැක්ගේ ගෙදරට කඩා පැන්නේ. මේ අතර බෙත්, ජෙමා කරගෙන යන බාර් එකට ඇවිල්ලා ජෙමාට තර්ජනය කරනවා ආය තමන්ගේ පවුල ගැන ඇහැක්වත් ඇරලා බලන්න එපා කියලා. ඒවගේම අර මුහුද මැද ගිනිගත්ත බෝට්ටුවේ අයිතිකාරයා කවුද කියල ඔයාටා මේ වෙනකොටත් දන්නවා. එන්න එන්නම කතාවෙ කුතුහලය වැඩිවෙනවා.
එහෙනම් මෙන්න අද කතාව. ග්‍රේස්පොයින්ට් වල හැමෝම අද ජැක්ගේ අවසාන කටයුතු වලට සහභාගි වෙනවා. එලීගේ මහත්තයා ජෝ අද ටොම්ව ස්කෝලෙට එක්කරගෙන ගියත් ස්කෝලෙන් එලීට කෝල් එකක් එනවා ටොමී අද ස්කෝලේ ඇවිල්ලා නෑ කියලා.එතන වෙන සිද්ධිය ඔයාලා කතාව බලලම තේරුම්ගන්නකෝ. මේ අතර පරීක්ෂක කාවර්ගේ දුව ගැනත් ඔයාලට දැනගන්න පුලුවන්.ඒවගේම මෙච්චර කාලයක් හොයපු සැකකාරයෙකුත් අද ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා. අද කතාවේ IMDB අගය 8.3ක් සටහන් වෙනවා. එහෙනම් අද කතාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම අවසාන කොටස් කීපයෙන් ඉක්මන්ටම හමු වෙනකන් අපි ගිහින් එන්නම්. ඔබට ජයෙන් ජය!
1.7 GB (Complete Season) මෙතනින් බාගන්න
275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
447 downloadsDownload Gracepoint-EP07.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
11 comments
sajeevi
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......
supun
සබ් වලට තුති
දිගටම කරගෙන යන්me
Thanks
sanjeewa
thanks for sub
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
තව 3යි...
ජය වේවා. !චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!“චූටී මල්ලි”
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය.........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks