Watch Trailer

Gracepoint (2014) [Ep 08] | ස්කේට්බෝඩ් එක??? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ගියසතියේ කොටසෙදී ඔයාලට මතක ඇති ටොම් මිලර්ව අතුරුදහන් වෙලා ග්‍රේස්පොයින්ට් නගරයම කැළඹුන හැටි. මාර්ක්ගේ ප්‍රධානත්වයෙන් කට්ටියම ටොමීව හොයන හැටි ඔයාලට බලාගන්න පුලුවන් වුනා. ඒවගේම ජැක් රේන්හූඩ්ගේ අවසන් කටයුතු වලටත් නගරයේ සියලු දෙනාම සහභාගි වුනා. මෙතෙක් කලයක් අභිරහසක්ව පැවතුනු සංචාරකයා එද…

Gracepoint-TV

කොහොමද කට්ටියට? ගියසතියේ කොටසෙදී ඔයාලට මතක ඇති ටොම් මිලර්ව අතුරුදහන් වෙලා ග්‍රේස්පොයින්ට් නගරයම කැළඹුන හැටි. මාර්ක්ගේ ප්‍රධානත්වයෙන් කට්ටියම ටොමීව හොයන හැටි ඔයාලට බලාගන්න පුලුවන් වුනා. ඒවගේම ජැක් රේන්හූඩ්ගේ අවසන් කටයුතු වලටත් නගරයේ සියලු දෙනාම සහභාගි වුනා. මෙතෙක් කලයක් අභිරහසක්ව පැවතුනු සංචාරකයා එදා පොලීසියේ අයව හොයාගත්තා. ඒවගේම පොලීසියේ අය ඔහුගේ නිවස හොදට පරීක්ෂා කලා මතක ඇතිනේ. පරීක්ෂක කාවර්ගේ දුවත් ගියසතියේදී කතාවට එකතු වුනා. එයා තාත්තට තියන ලෙඩේ ගැනත් දැනගත්තා. කාවර්ට තිබුණු වැඩ රාජකාරිත් එක්ක දුවත් එක්ක ගත කරන්න නිදහස් කාලයක් නැතිවුන නිසා කාවර්ටත් නොකියම ඇය ග්‍රේස්පොයින්ට් වලින් පිටත්වී තිබුනා. වින්ස් සහ සුසෑන් දෙන්නාගේත් මොකක් හරි රහසක් තියන බව ඔයාලට තේරෙන්න ඇතිනේ.

කතාව අවසානය සිද්ධ වුනේ පෝල් කෝට්ස් විසින් ටොමීගේ බයිසිකලය සොයාගැනීමෙන් අනතුරුවයි.

එහෙනම් අද කතාවට යමු. අද කතාවට 8.4 ක IMDB අගයක් තියනවා. ඔයාලා හිතන්නේ ටොමි හොයාගනී කියලද? අද කතාවේ වැඩි වශයෙන් අවධානය යොමු වෙන්නේ ග්‍රේස්පොයින්ට් පල්ලියේ පූජකතුමාට. ඒ කියන්නේ පෝල් කෝට්ස් වෙත. ඔහුගේ අතීත තොරතුරු මෙහිදී අනාවරණය වෙනවා. බෙත්, රෙනී ක්ලෙමන්ස්ගේ මාර්ගයෙන් රොස්මවුන්ට් වල මියගිය ගැහැණු ළමයෙක්ගේ අම්මා කෙනෙක් එක්ක කත කරන්නත් අවස්තාවක් ගන්නවා. ඒවගේම ක්ලෝයි එයාගේ පෙම්වතා සමඟ බයික් එකේ යනවා මාර්ක් දකිනවා. ඊටපස්සේ මාර්ක් බෙත් දෙන්නා ක්ලෝයිව හොයාගෙන යනවා. එහිදී පවුලේ කට්ටියට විනෝද වෙන්න පොඩි අවස්ථාවකුත් හම්බවෙනවා. ඒවගේම අද ඩැනීගේ ස්කේට්බෝඩ් එකත් හොයාගන්නවා. කතාව අවසානයේදී තවත් සිදුවීමක් ගැන දැකගන්න පුලුවන් වෙයි. ඊළඟ කොටසින් ඉක්මනින්ම හමු වෙනකන් අපි ගිහින් එන්නම්.

                                                                 “ ඩැනී මැරුවේ වින්ස්ද එහෙම නැත්තම් වෙන කවුරුහරිද…?”

Gracepoint (2014) on IMDb

 

 

1.7 GB (Complete Season) මෙතනින් බාගන්න

275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

448 downloadsDownload Gracepoint-EP08.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

448 downloadsDownload Subtitles25 KB

11 comments

  1. me

    Thanks

  2. uditha

    Danakam balan hitiye...thnak you wewa..... anith 2kath ikmanata danna puluwannm watinawa

  3. sajeevi

    thanks

  4. mudimiya

    thnkx machn. enakan balagena hitiye

  5. DCG

    ai parakku une,kohoma hari hamba unane,thanks bro................

  6. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......

  7. Sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..........