Watch Trailer

Hi! School: Love On [E16] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

වූ හයින් ලඟ තිබුන පොතක් කියවල සොනාග් යොල් දැනගන්නවා සූල් බී සුරදූතියක් බවත් වූ හයින් හංගන රහස මොකක්ද කියලත්. ඒ අතර සූල් බීගෙ ජේෂ්ඨයා වූ හයින්ට කරදර කරන එක නවත්තන්නෙත් නැහැ. එක් දවසක වූ හයින් සොන්ග් යොල් දෙන්නා තමන්ගෙ අම්මා ගැන පාසලේදි වෙන කතා බහක් ඔහු තමන්ගෙ බලය පාවිච්චි කරල මුලු පාසලටම ඇහෙන්න සලස්…

Hi!-School-Love-On

වූ හයින් ලඟ තිබුන පොතක් කියවල සොනාග් යොල් දැනගන්නවා සූල් බී සුරදූතියක් බවත් වූ හයින් හංගන රහස මොකක්ද කියලත්. ඒ අතර සූල් බීගෙ ජේෂ්ඨයා වූ හයින්ට කරදර කරන එක නවත්තන්නෙත් නැහැ. එක් දවසක වූ  හයින් සොන්ග් යොල් දෙන්නා තමන්ගෙ අම්මා ගැන පාසලේදි වෙන කතා බහක් ඔහු තමන්ගෙ බලය පාවිච්චි කරල මුලු පාසලටම ඇහෙන්න සලස්සනවා. ඒකෙන් මුලු පාසලම ඔවුන්ගේ සම්බන්ධය ගැන දැනගන්නවා. මේ වුන දේ ප්‍රයෝජනයට ගන්න මේ ගුරුතුමියට වගේම වූ හයින්ට සොන්ග්යොල්ට අකමැති ළමයි ඇයට බොහොම අපහාස කරනවා. එයින් ලැජ්ජාවට පත්වෙන ඇය පාසලෙන් අස්වී යන්න තීරණය කරනවා. මේ තීරණය වූ හයින්ට බොහොම දුක් සහගත දෙයක් වෙනවා. මොකද අම්මා නොකිව්වත් අම්මව දකින්න ඔහුට තියෙන එකම අවස්ථාව මෙය පමණක් නිසා.

Hi! School: Love On (2014) on IMDb

 

 

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

997 downloadsDownload High.School.Love_.On_.E16.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

997 downloadsDownload Subtitles315 B

6 comments

  1. kavinda

    නියමයි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

    අනේ මේ වගේම තව පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.
    Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  2. Sadu..

    බොහොම තුති සබ් එකට අක්කියෝ.ඔයානම් මාරය් අප්පා.බුදු සරණය්!!!

  3. Adithaya Gimhana

    tthanks akke

  4. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!