Watch Trailer

Gu Family Book : E17 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 17 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටසේදී තෙ සොගෙන් කන්ග් චිගේ මව ඉල්ලිමක් කරනවානේ. තෙ සොට ඇයගේ පුතා වෙන්න කියලා එහෙම ක…

 

Gu Family Book KTV 1

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 17 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටසේදී තෙ සොගෙන් කන්ග් චිගේ මව ඉල්ලිමක් කරනවානේ. තෙ සොට ඇයගේ පුතා වෙන්න කියලා එහෙම කලොත් නැවත ඔහුගේ හෝටලය ඔහුට අරන් දෙනවා කියලාත් පවසනවානේ. එමෙන්ම කන්ග් චිගේ පියා වොල් රෙයොන් කන්ග් චිව මුනගැහෙන්න පාසලට එනවානේ.ඉතින් වොල් රෙයොන් කන්ග් චිට ආවවාදයක් දෙනවානේ, ඒ මිනිසෙක් බවට පත් වෙන්න තියෙන සිහිනය අයින් කරගන්න කියලා නැතිනම්, ඔහු අසල සිටින සියලුම අයව ඝාතනය කරනවා කියලත් ඔහුට පවසනවානේ.ඉතින් ඒ අතරේ එතනට මාස්ටර් ගොං ඩැල් පැමිනෙනවානේ…..!

ඉතින් ඒ වෙලාවේ මාස්ටර් ගොං ඩැල්ට කන්ග් චිගේ පියා වොල් රෙයොන් පහර දීලා එතනින් අතුරුදහන් වෙනවානේ. ඉතින් ඒ වේලාවේ කන්ග් චි මාස්ටර් ගොං ඩැල්ව හොද කරන්න හදද්දී පාසලේ සියලු දෙනාම ඔහුව වට කරනවානේ, ඉතින් ඔවුන් හිතන්නෙ මාස්ටර් ගොං ඩැල්ට පහර දුන්නෙ කන්ග් චි කියලනේ. ඉතින් කන්ග් චිගේ පියා වොල් රෙයොන්ගේ පහර දීම නිසා මාස්ටර් ගොං ඩැල් සිහිසුන් වෙනවානේ. ඉතින් ඒ නිසා කන්ග් චිව දැඩි ආරක්ෂාවක් යටතේ තියන්න කියලා. ඩම් පයොන්ග් ජුන් නියෝග කරනවානේ…

ඒ වගේම යො වුල්ට පනවා ඇති නියෝගය පැත්තකින් තියලා, ඇයට කන්ග් චිව දකින්න ඇති ආශාව නිසා ඇයට පුරුදු කරන්න ගෙනාව කෙනාවත් ගැටගහලා කන්ග් චිව බලන්න එනවනේ. එමෙන්ම කන්ග් චි දැනගන්නවානේ අද්මිරාල් ලී ඔහු නිසා අමාරුවේ වැටෙන්න යනවා කියලා.ඉතින් ඒ නිසා කන්ග් චි ගමට යනවනේ ඔහුගේ කටකතාව නැති කරලා දමන්න. ඉතින් ගමේ සියලු දෙනාම රැස්වෙලා ඉන්න වෙලාවේ ජෝ ග්වන් වොන්ග් පවසනවනේ කන්ග් චිට. ඔබ මනුස්සයෙක්ද නැද්ද කියලා බලන්න කන්ග් චිගේ අතෙ තියෙන වලල්ල ගලවන්න කියලා. ඉතින් ඒ වෙලාවේ කන්ග් චි ගාවට යො වුල් එන නිසා ඔහු කිසි බයක් නැතිව ඔහුගේ වලල්ල ගලවනවානේ. මොකද යො වුල් ලග ඉන්න විට ඔහු අමනුෂ්‍යයෙක් බවට පත්වෙන්නෙ නැහැනේ.. ඉතින් අද කොටස ගැන කතා කලොත් යො වුල්ව කට්ටියක් පැහැරගෙන යනවා ඉතින් කන්ග් චි හිතන්නෙ එයකලේ වොල් රෙයොන් කියලා ඉතින් ඔහු හොයාගෙන යනවා… ඉතින් එහෙනම් ඊලග කොටසින් හමුවෙමු …. ජය…!

a brand new life (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න

AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

458 downloadsDownload Gu.Family.Book_.E17.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

තරිඳු ලක්ෂ්මන්

Subtitles

458 downloadsDownload Subtitles25 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..salenna epa....digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. arjun

    tanx brooo..

  4. sanjeewani

    digatama sub demu THARINDU '......

  5. හස්තික මිලාන්

    අඩෝ එල එල ... ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු.......!!!!!