කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 21 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටස ගැන කතා කරොත්, පසුගිය කොටසේදී ප්‍රධාන මර්චන්ට් තෙ සොගෙන් ඉල්ලීමක් කරනවානේ.ඇයගේ ව…
කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 21 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටස ගැන කතා කරොත්, පසුගිය කොටසේදී ප්‍රධාන මර්චන්ට් තෙ සොගෙන් ඉල්ලීමක් කරනවානේ.ඇයගේ වෙලද කන්ඩායමට එකතු වෙන්න කියලා. ඉතින් ඇය පවසනවනේ එය ස්ථිර කරගන්න අද්මිරාල් ගාව තිබෙන ඔවුන්ගේ සිතියම රැගෙන එන්න කියලා.ඉතින් තෙ සො පවසනවානේ එහෙම කරොත් ඔබ මා වෙනුවෙන් කුමක්ද කරන්නෙ කියලා.ඉතින් ප්‍රධාන මර්චන්ට් පවසනවානේ ඒ වෙනුවෙන් හෝටලය හා ඇයගේ අක්කා වුන්ග් ජෝව ලබා දෙනවා කියලා, තවද ඇය පවසනවානේ ඒ වෙනුවෙන් ජෝ ග්වන් වොන්ග්වත් මරනවා කියලා.එයට තෙ සො එකග වෙනවානේ.ඉතින් රාත්‍රියේම ප්‍රධාන මර්චන්ට්ගේ සේවකයෝ යවනවානේ. ජෝ ග්වන් වොන්ග්ව මරන්න ,එහෙත් ඒ වෙලාවේ නියොජ්‍ය සේ ඇවිල්ලා ජො ග්වන් වොන්ග්ව බේරගන්නවානේ….
ඒ වගේම ඔහු පවසනවානේ ජො ග්වන් වොන්ග්ට ලොකු අනතුරක් තියෙනවා ඒ නිසා මෙතනින් පිටවෙමු කියලා.ඉතින් ඒ වොල් රෙයොන්ගෙන්නේ ඉතින් වොල් රෙයොන් එනවනේ ජෝ ග්වන් වොන්ගේ ඉදිරියට එහෙත් වොල් රෙයොන්ට කිසිදෙයක් මතක නැහැනේ. ඉතින් එයින් පල ප්‍රයෝජන අරන් ග්වන් වොන්ග් ඔහු පවසනවනේ ඔබට මේ වගේ දෙයක්කලේ මම නෙමෙයි ඒ යොන් සේ හ්වා කියලා. ඉතින් ජො ග්වන් පොරොන්දු වෙනවනේ ඊට පස්සෙ ඔහුට යොන් සේ හ්වාව ගෙනත් දෙන්නම් කියලා.ඒ වගේම මු හයුන්ග් දෝ ග්වන්වල මේ වෙනකොට කන්ග් චි සහ ඩම් පයුන්ග් ජුන් මාස්ටර් අතර කඩුව බිද වැටෙන තෙක් සටනක් යනවනේ.ඒ කන්ග් චිව පුහුනු කරන්නනේ.ඒ ඔහුගේ පියා වොල් රෙයොන් මැරිමටනේ…. එහෙනම් ඊලග කොටසින් මුනගැහෙමු….. ජය…..!!!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
381 downloadsDownload Gu.Family.Book_.E21.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
7 comments
දිලාන්
සිතුම්
Tanks machan..... ithuru 3th ikmanatama diyan....
Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ashan
Tanks broooo for sub......!!!!
දුෂ්මන්ත
Tanks machan.... onna mamath bagaththa....!!
kavinda
thank you
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gu Family Book : E21 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

ස්තුතියි සබ් එකට සහෝ....!!!