අද සිට ආරම්භවන අලුත්ම කතාමලාව තමයි ද මෑන් විත් හයි ක්ලාස්. 2015 වසරේ නිර්මානය වු විශිෂ්ඨම කතා මලා 10 අතරින් දෙවන ස්ථානයේ තියෙන මේ කතාව IMDb දර්ෂකයේ 8.1 වගේ සුපිරි අගයට හිමිකම් කියනවා. මේ කතාවට පාදක වෙන්නේ දෙවන ලෝක යුද්ධය. අපි දන්න ඉතිහාසයට අනුව නම් දෙවන ලොක යුද්ධයේදි ජර්මනිය අතුලු අක්ෂ පක්ෂයට අයත්…

The-Man-in-the-High-Castle-(2015)

අද සිට ආරම්භවන අලුත්ම කතාමලාව තමයි ද මෑන් විත් හයි ක්ලාස්. 2015 වසරේ නිර්මානය වු විශිෂ්ඨම කතා මලා 10 අතරින් දෙවන ස්ථානයේ තියෙන මේ කතාව IMDb දර්ෂකයේ 8.1 වගේ සුපිරි අගයට හිමිකම් කියනවා. මේ කතාවට පාදක වෙන්නේ දෙවන ලෝක යුද්ධය. අපි දන්න ඉතිහාසයට අනුව නම් දෙවන ලොක යුද්ධයේදි ජර්මනිය අතුලු අක්ෂ පක්ෂයට අයත් රටවල් පරාජය වුනානේ. නමුත් මේ කතාවේ කියවෙන්නේ ඒකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ ජර්මනිය සහ ජපානය දෙවන ලොක යුද්ධය ජයගත් පසු ලෝකයට සිදුවන දේ. ඇත්තටම මේ කතාව විකල්ප ඉතිහස ගනයට අයත් වන කතාවක්. 1962 දි මේ නමින්ම Philip K. Dick විසින් රචනා කල කෘතියක් ඇසුරෙන් තමයි කතාව නිර්මානය වෙලා තියෙන්නේ. මෙහි නිර්මාන අධ්‍යක්ෂනය Frank Spotnitz. ඒවගේම Rufus Sewell, Alexa Davalos, Rupert Evans, Luke Kleintank සහ DJ Qualls ඇතුලු නලුනිලි කැලක් මීට දායක වෙනවා.

කතාව ආරම්භ වන්නේ ජර්මනිය සහ ජපානය විසින් ඇමරිකාව කොටස් දෙකකට බෙදා පාලනය කරන සමයක් පිලිබදවයි. ජර්මනිය විසින් නාසි අධිරාජය ලෙස ඇමරිකාවේ නැගෙනහිර කොටසත් ජපානය විසින් ජපන් පැසිපික් ජනපදය ලෙස ඇමරිකාවේ බටහිර කොටසත් බෙදා වෙන්කරගන්නවා. මේ කලාප දෙක අතර පවතින කදුකර භූමිය නිර්පාක්ෂික පෙදෙසක්. එහි ජර්මනියට හා ජපානයට විරුද්ධ කැරලිකරුවන් වෙසෙනවා. අපේ කතා නයිකාව වන ජුලියානා ජපන් පැසිෆික් ජනපදයේ ජිවත්වන තරුණියක්. ඇගේ පියාව ජපන් සෙබලුන් විසින් ඝාතනය කරනවා. ඇගේ මව දෙවන විවාහයෙන් ටෘඩි නමින් තවත් සහෝදරියක් ජුලියානාට ඉන්නවා. කාලයක් අතුරුදහන්ව සිටි ටෘඩි ජුලියානාට එකවර මුණ ගැසෙනවා. ජුලියානාට සිනමාපටයක් දි ඇය නික්මෙනවා. නමුත් වැඩිදුරක් යන්නට මත්තෙන් ජුලියානා ඉදිරිපිටම ඇය ජපන් පොලිසියේ වෙඩි පහරින් මිය යනවා. ජුලියානට ලැබුනු සිනමා පටයේ ඇත්තටම තියෙන්නේ කුමක්ද. ටෘඩි ඝාතනය වෙන්න තරම් ඒක බරපතල දෙයක්ද?

on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,132 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E01.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                               All Episodes                       Next Episode >>

Subtitles

1,132 downloadsDownload Subtitles44 KB

3 comments

  1. Dave

    Thanx broh

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.!

  3. Anonymous

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.