කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 22 වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කතා මාලව අවසන් වෙන්න තියෙන්නෙ තව කොටස් දෙකක් පමනයිනේ. ඉතින් දැන් කතාව එන්න එන්නම උනුසුම් වෙනවානේ. ඉතින් අපි එහෙනම් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො..…
කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 22 වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කතා මාලව අවසන් වෙන්න තියෙන්නෙ තව කොටස් දෙකක් පමනයිනේ. ඉතින් දැන් කතාව එන්න එන්නම උනුසුම් වෙනවානේ. ඉතින් අපි එහෙනම් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. පසුගිය කොටස ගැන මතක් කලොත් පසුගිය කොටසේදී කන්ග් චිගේ මමව ලොකු සටනක් දීලා කන්ග් චි සහ ඔහුගේ මිතුරන් ටික ඇයව බේරගන්නවානේ.ඉතින් කන්ග් චි මුලින්ම ඇයගේ මවත් අරගෙන ටිකක් ඈතට යනවනේ.ඉතින් ඔවුන් දෙදෙනා යන තැනට කන්ග් චිගේ පියා වොල් රෙයොන් එනවනේ.ඊට පස්සෙ වොල් රෙයොන් හා කන්ග් චි අතර සටනකුත් යනවනේ.ඒ අස්සේ එතනට ජෝ ග්වන් වොන්ග්ගේ කට්ටිය ඇවිත් පහර දෙනවානේ.ඉතින් වොල් රෙයොන්ට එවන හී පාරවල් වලට කන්ග් චි පනින නිසා ඔහුට හී පාරවල් හතරක් විතර වදිනවානේ.ඉතින් ඊට පසුව වොල් රෙයොන් ඒ ජෝ ග්වන්ගේ කට්ටියව ඉවරයක් කරලා දානවානේ.ඉතින් ඒ අතරේ එතනට, යො වොල්.ගොන් වගේම තෙ සො තිදෙනා පැමිනෙනවානේ.ඉතින් ඔවුන් ඇවිත් කන්ග් චිගේ ඇගේ තිබුන ඊතල ටික ඇදලා ගන්නවානේ.ඒවා ඇදලා ගත්තට පස්සෙ ඔහුට සුව වුනානේ…..
ඒ වගේම ජෝ ග්වන් වොන්ග්ට බොන් වෙලදුන් ලබාදුන් තුවක්කුව ඔහු පුරුදු පුහුනුත් වෙනවනේ. ඒ වගේම කන්ග් චිගේ මව ඇයව හයුන්ග් දෝ ග්වන් වලට එක්කගෙන එනවානේ.ඉතින් එහෙට අද්මිරාල් ලීත් පැමිනිලා සිටිනවානේ. ඒ වගේම කන්ග් චිගේ මව අද්මිරාල් ලීට බොන් වෙලදුන් ගැන ඔත්තුවක් පවසනවානේ.ඒ බොන් වෙලදුන්ගෙන් අරමුදල් ලබාගත්ත මිනිසුන් 11 දෙනෙකුගේ නම් ලැයිස්තුවක්නේ.ඒ වෙනුවෙන් ඇය අද්මිරාල් ලීගෙන් ඉල්ලන්නෙ කන්ග් චිට ඇති අරමුණ ඉෂ්ට කරගන්න උදව් කරන්න කියලනේ. ඒ වගේම ප්‍රධාන ස්තානාදිපතිනිය චුන් කන්ග් චිට දුන්න පැවරුමට ඔහු උත්තරයසොයා ගන්නවානේ,[තෙ සොගේ පිහිටෙන්] ඒ වගේම වොල් රෙයොන් ගම් කිහිපයකම මිනිසුන්ව ඝාතනය කරනවානේ.ඔහු ගමින් ගම ඝාතනය කරලා පැමිනෙන්නෙ ග්වන් වොන්ග් ඉන්න හෝටලය ගාවටනේ. ඉතින් ඒ වෙලාවේ යොන් සේ හ්වා එතනට ඇවිත් ඔහුව නතර කරනවානේ. ඒ වගෙම ඔහුන් දෙදෙනා එතනින් අතුරුදහන් වෙනවනේ.අතුරුදහන් වෙලා ඒ දෙන්නා යන්නෙ ඉස්සර ඒ දෙන්නා හිටපු ගුහාවටනේ.ඉතින් ඒ ගුහාවේදී කලින් වොල් රෙයොන් යොන් සේ නාට අනින්න ගිය ලී පිහියෙන් ඇනගෙන මැරෙනවානේ.ඉතින් එහෙම ඇය මැරුනාම වොල් රෙයොන් නැවත පෙර හිටිය තත්ත්වයට පත්වෙනවානේ ඉතින් එහෙනම් අද කොටස ගැන මම කතා කරන්න යන්නෙ නැහැ, අද කොටස ඔයාලටම බාරයි මෙහි 23වන කොටසින් මුන ගැහෙමු….!…. ජය..!!!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
409 downloadsDownload Gu.Family.Book_.E22.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
6 comments
සිතුම්
දුෂ්මන්ත
tanks machan ithuru tikath ikmanatama me wagee diyan.... ela ela...!!!
Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
dilan
tanks machan....!!@@
dilki
meka ewara unama puluwan nam aluth korean drama ekak denna balanna.sub ekata thankx
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gu Family Book : E22 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

ස්තුතියි සබ් එකට සහෝ.... ජය...!!