කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 23 වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කතා මාලව අවසන් වෙන්න තියෙන්නෙ තව එක කොටසක් පමනයිනේ. ඉතින් දැන් කතාව එන්න එන්නම උනුසුම් වෙනවානේ. ඉතින් අපි එහෙනම් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉ…
කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 23 වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කතා මාලව අවසන් වෙන්න තියෙන්නෙ තව එක කොටසක් පමනයිනේ. ඉතින් දැන් කතාව එන්න එන්නම උනුසුම් වෙනවානේ. ඉතින් අපි එහෙනම් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො..
ඉතින් පසුගිය කොටස ගැන කතා කලොත් පසුගිය කොටසේදී, යො වුල්ට ඇයගේ පියා ඩම් පයුන්ග් ජුන් පවසනවානේ කන්ග් චිට දැන් ගු පවුලේ පොත සොයාගෙන යන්න කාලේ හරි ඒ නිසා ඔහුට එය සොයන්න යන්න ඔබේ කැමත්ත දෙන්න කියලා කියනවානේ.ඉතින් කොහොමෙන් කොහොමහරි එයට යො වුල්ට එකග වෙන්න වෙනවනේ.ඉතින් ඇයට පවසනවනේ ඩම් පයුන්ග් ජුන්ට දින තුනක් දෙන්න පසුව මම කන්ග් චිගෙන් අයින් වෙන්නම් කියලා.එයට ඩම් පයුන්ග් ජුන් කැමති වෙනවානේ. ඒ නිසා යො වුල් කන්ග් චිගෙන් අහනවනේ.ඔයාට කැමති ප්‍රාර්ථනා තුනක් මගෙන් ඉල්ලන්න කියලා.ඉතින් කන්ග් චි පලමු ප්‍රාර්ථනය විදිහට යො වුල්ගෙන් ඉල්ලන්නෙ සහල් වලින් කෑමක් හදලා දෙන්න කියලනේ..
ඉතින් ඇයට එයට කොහොමහරි එකග වෙනවනේ.ඒ වගේම කන්ග් චිගේ කාමරේ යො වුල් ඉන්නවා ගොන් ට මාට්ටු වෙනවනේ. කොහොමෙන් කොහොම හරි එය යො වුල් සේප් කරගන්නවානේ.ඒ වගේම වොල් රෙයොන් පෙර හිටිය තත්වයට ඇවිල්ලා ඉන්න නිසා ඔහු ප්‍රථමයෙන්ම ඔහුගේ මිතුරා සො ජුන්ග් හමුවෙන්න යනවානේ.ඉන් පසු වොල් රෙයොන් හා සො ජුන්ග් දෙදෙනා කන්ග් චිව මුනගැහෙන්නත් යනවානේ.ඉතින් ඒ වගේම බොන් වෙලදුන් තෙ සො ඔත්තු බලමින් සිටිද්දි ඔහුව අල්ලගන්නවානේ. ඒ වගේම කන්ග් චි තාපසතුමා සො ජුන්ග් නැවත හමුවෙන්න ඔහු සිටින නිවසට යනවනේ. ඉතින් ඒ යන්නෙ ගු පවුලේ පොත සොයාගන්නෙ කොහොමද කියලා දැනගන්නනේ. ඉතින් එය සොයාගන්න විදිහ තාපසතුමා කියලා දෙනවනේ. එමෙන්ම ඔහු පවසනවනේ කන්ග් චියි යො වුල් දෙදෙනා එකට ඉදියොත් දෙදෙනාගෙන් එක් අයෙක් මියයනවා කියලා. ඉතින් කන්ග් චි අමරනීය නිසා මැරෙන්න යන්නෙ යො වුල් කියලා කන්ග් චි දැනගන්නවානේ.ඉතින් ඔහු ඇවිල්ලා පවසනවනේ යො වුල්ට අපේ සම්බන්ධය මෙතනින් අවසන් කරමු කියලත්. ඉතින් එහෙනම් අද කොටස ගැන මම කතා කරන්න යන්නෙ නැහැ, එහෙනම් අවසාන කොටසින් මුනගැහෙමු……!!!! …. ජය..!!!!!!!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
463 downloadsDownload Gu.Family.Book_.E23.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
6 comments
kanishka
Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sandun Isuru
yako koheda ban mechchara dawas gihin hitiye.. thanks sub ekata
kavinda
thank you
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
පැතුමි ඉෂාර
බොහොම ස්තූතියි සබට❗ එවගේම ඊලග කොටස (කතාවේ අවසාන කොටස) ටත් ඉක්මනින්ම සබ දෙන්න කියලා ඉල්ලන ගමන්❗ තව පොඩි ඉල්ලිමක් තියෙනවා මේ කතාව අවසාන උනාට පස්සේ Pinocchio කතාවට සබි කරන්න කියලා ඉල්ලනවා❗ අපි දන්නවා ඔයාලාට තියෙන වැඩ අස්සේ අපේ රසවින්දනය සදහා ඹයාලා පුදුම ගේමක් දෙනවා කියලා✌ ඉතිං ඉල්ලීම සලකා බලාවි කියලා හිතනවා❗ බයිස්කෝප් මංසලට ඡය✌
Advertisement
![Gu Family Book : E23 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

අම්මේ.. ඔයා කොහෙද ගිහින් හිටියෙ මල්ලියො.... අන්තිම කොටසත් ඉක්මනට දෙන්න...